JVP වැඩක් ද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,265
    1
    13,152
    113
    Gotham City
    ඉතින් දාපන් ෆොටෝ එකක්. එළවලු වත්තක් වත් තියෙන්න ඕනනේ මල්ල ගානේ අඩුවට විකුනන්න. කෝ කොම්පෝස්ට්. කාබනික පොහොර් කෝ පෙන්නපන්. ජෙප්පෝ තිස්සේ නොගිය උන් ලවා චන්ද ගන්න දගලන බව පෙනේ.

    ජෙප්පො හොඳයි බන්.
    උන් නාන්නෙ කැම්පස් වලිනුයි , ලාල්කාන්තගෙ වෘතීය සමිති වලිනුයි .
    ඔය දෙකෙන් තමා මිනිස්සුන්ට එපාවෙන්නෙ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජෙප්පො හොඳයි බන්.
    උන් නාන්නෙ කැම්පස් වලිනුයි , ලාල්කාන්තගෙ වෘතීය සමිති වලිනුයි .
    ඔය දෙකෙන් තමා මිනිස්සුන්ට එපාවෙන්නෙ
    ජෙප්පෝ හොද වැඩ කළා මහින්ද එක්ක සෙට් උන කාලේ. මට මතකයි සිගිරිය එහෙම මොකක්ද ප්‍රතිසංස්කරණයක් කළා ලොකු ඇස්ටිමෙට් ප්‍රොජෙක්ට් එකක් අඩුවට. හැබැයි ඔය වැව 1000 හදන්න ගිහින් නම් නෑවා නෑමක් දිය බුන් ගහලා. අන්තිමට වැව්වල පස්ටික කැපුවා මිසක් වර්ෂා කාලේ එනකොට බිසෝකොටු, පිටවාන, සොරොව්ව උඩ වැව යට. ගොවිතැන් වලට් වතුර නැ.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    හරියට දැනගන්න එකෙක් නැහැනෙ බං. FB තිබුන පළියට ඇත්ත කියල හිතන්නෙ කොහොමද.

    jvp ලංකාවට ගැලපෙන්නෙ නැති එක වෙනම කතාවක්. හොරකම් කරගෙන වාහන පිරිවරාගෙන යන උන්ටනෙ ලංකාවෙ බත් කන හරක් ටික චන්දෙ දෙන්නෙ. හැබැයි වැඩ කළේ නෑ කියල බොරු නොකිය ඒව ගැන කතාකරද්දි රිදෙනවනම් කටයි පු*යි වහගෙන පැත්තකට වෙලා ඉන්න ඕනෙ බන්.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    jvp ලංකාවට ගැලපෙන්නෙ නැති එක වෙනම කතාවක්. හොරකම් කරගෙන වාහන පිරිවරාගෙන යන උන්ටනෙ ලංකාවෙ බත් කන හරක් ටික චන්දෙ දෙන්නෙ. හැබැයි වැඩ කළේ නෑ කියල බොරු නොකිය ඒව ගැන කතාකරද්දි රිදෙනවනම් කටයි පු*යි වහගෙන පැත්තකට වෙලා ඉන්න ඕනෙ බන්.
    වැඩ නම් කළා සැහෙන්න 80 ගණන්වල. අපිට මතකයි. එවලනම් පින්තුර තියෙනවා. කොම්පෝස්ට් ගොඩවල් වල පින්තුර නම් නැ
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    තිස්සෙ පරාද උනේ මහින්ද නිසා 2010 දි. මේ සැරේ අනිව jvp.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තිස්සමහාරාම ඇයි ජවිපෙට තියාගන්න බැරිවුනේ ඇත්තට :oo: මිනිස්සුන්ට කරපුව මතක නැද්ද නැත්තන් කරපුව වැඩක් නැද්ද :baffled:

    මහින්දය පවරගත්තනේ බන් :P
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕක බොරු බන්. මම හිතුවේ නැ මේච්ච දුර යනකන් එකෙක්වත් ඕක නොකියා ඉදියි කියලා. මොන මල විකාරද බන්. එහෙම එළවලු වැව්වා තැනක්, ප්‍රතිචක්‍රීය කරපු තැනක් පෙන්නපන්කෝ. ඕක පොඩියට කළා අම්බලන්ගොඩ මට මතක හැටියට.

    Ambalangoda koheda utto thissata ayithi wenne ? nodanna pukawal nokiya idapan :yes::yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Ambalangoda koheda utto thissata ayithi wenne ? nodanna pukawal nokiya idapan :yes::yes:
    මම කිව්වේ කොම්පෝස්ට් හදපු එක ගැන. අම්බලන්ගොඩ නෙමෙයි, වැරදුනා බලන්ගොඩ. තිස්සේ සම්බන්දයක් මම කිව්වද උත්ටෝ.. post එක කියෝපිය ගිහින්.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    තිස්සමහාරාම ඇයි ජවිපෙට තියාගන්න බැරිවුනේ ඇත්තට :oo: මිනිස්සුන්ට කරපුව මතක නැද්ද නැත්තන් කරපුව වැඩක් නැද්ද :baffled:
    2011 yudde dinapu welawe thibba chanden watuna
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,049
    13,690
    113
    පෘථිවිය
    JVP ewunta chande denna epa

    Mole tiyena kisima kenek unta denne ne

    Pradhaana paksha honda nathnam chande nodi hari, swadeena kenekta hari chande deela inna

    JVP ewun meda lokuwata hithan hitiyata wele wal nathiwenawa...
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    ඕක පට්ට project එකක් බන්. තිස්ස සුපිරියට හැදුව. මහින්ද හෙන ගේමක් ගහල තමයි බලේ අපහු ගත්තේ. ලගක් වෙනකන් ඔය project එක නවත්තල අයේ පටන් ගත්ත යහ පාලුවෝ උන්ගේ වැඩක් වගේ. ඔය ඉඩම තියෙන්නේ සිතුල් පහුව road එකේ.ලංකාවේ හොදම සබාව කාලයක්.