gon talk denna epaa ban jvp eka athule innkota bimalge vimakge kiyala mathayak naha. vimal thanikara panne uge thiyana jadakamata. uba dakkada vimal pakshaya athule rata wenuwen katha kararanava. vimal kiyanne prachraka lekam vithrayi ohu kiyanna oni monada karanna oni monada kiyala thiyaranaya karanne pakshaya uba monada ban danne jvp eka gana. 2004 uva ol vath karala naha neada ??
හරි මම පක්සෙ ඇතුලේ වෙන දේවල් දන්නෙ නැහැ තමයි. හැබැයි විමල් ගිය දවසෙ ඉදන් අද වෙනකන් ජෙවීපීය විමල් යන්න කලින් හිටපු විදියට රට වෙනුවෙන් පෙනී ඉන්නවා මම දැකලා නෑ.. අහලත් නෑ.. මට පුලුවන් නන් උඹ පෙන්නපන් අඩුම ගානේ 2015 දී ජෙවීපීය 2005 කතා කරපු අධිරාජවාදය ගැන කතා කරන තැනක්.





