JVP වෙත අදහසක් ...

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    gon talk denna epaa ban jvp eka athule innkota bimalge vimakge kiyala mathayak naha. vimal thanikara panne uge thiyana jadakamata. uba dakkada vimal pakshaya athule rata wenuwen katha kararanava. vimal kiyanne prachraka lekam vithrayi ohu kiyanna oni monada karanna oni monada kiyala thiyaranaya karanne pakshaya uba monada ban danne jvp eka gana. 2004 uva ol vath karala naha neada ??

    හරි මම පක්සෙ ඇතුලේ වෙන දේවල් දන්නෙ නැහැ තමයි. හැබැයි විමල් ගිය දවසෙ ඉදන් අද වෙනකන් ජෙවීපීය විමල් යන්න කලින් හිටපු විදියට ර‍ට වෙනුවෙන් පෙනී ඉන්නවා මම දැකලා නෑ.. අහලත් නෑ.. මට පුලුවන් නන් උඹ පෙන්නපන් අඩුම ගානේ 2015 දී ජෙවීපීය 2005 කතා කරපු අධිරාජවාදය ගැන කතා කරන තැනක්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඇමති උන පලියට තමන්ට ඕනේ විදිහට වැඩ කරන්න බෑ බන් .... ඒවාට සල්ලි pass කරන්න ඕනේ ඒ ආණ්ඩුවේ කරන විදිහට වැඩ කරන්න ඕනේ අනුන්ගේ ආණ්ඩුවක ඉදල එහෙම කරන්න බැනේ .. සල්ලි දුන් නැත්තන් මොන මගුලක්වත් කරන්න නෑ .. චම්පිකව අයින් කරලා දැම්මේ නිකන්ම
    මතක නැද්ද එහම කරන්න බැරි හින්ද තමා උන් සන්දනෙන් ඉදල අයින් උනේ .. එක පාරක් try කාරණේ ..
    ඔහොම ක්‍රම අන්තිමට උන්ට කියන්නෙත් දැන් හෙළ උරුමෙට කියන එකම තමා ...
    දැන් මේ ආණ්ඩුවේ උනුත් හොරකන් කරන්න පටන් ගත්තිත් අරුන් කොහොමද ඒවා පෙන්නලා දෙන්නේ උනුත් එක අස්සෙම ඉදල

    ආණ්ඩුවක් පිහිටවන්න නෙමේනේ උන් චන්දෙ ඉල්ලුවේ පාර්ලිමේන්තුවේ වැඩක් කරන්න ආණ්ඩුවේම ඉන්න ඕනේ නෑ විපක්ෂයටත් චන්දෙ තියනව පාර්ලිමේන්තුව ඇතුලේ ..
    මෙචර කල් උනේ ආණ්ඩුවට ඕනේ දේවල් ඔක්කොම කරන පුළුවන් බහුතරේ තියන හින්ද ..
    එහම නැතුව පාර්ලිමේන්තුවේ සම්මත උනේ නැත්තන් ආණ්ඩුවේ හිටිය කියල මොන මගුලක්වත් කරන්න බෑ

    උන් චන්දෙ ඉල්ලුවේ එහෙම වැරදි පනතක් පාර්ලිමේන්තුවට ගෙන්වොත් එකට විරුද්ද වෙන්න චන්දෙ දෙන්න පුළුවන් ගානට ආසන දෙන්න කියල .. මෙහෙ මෝඩයන්ට එක තේරෙන් නැතුව චන්දෙ දුන් නැතුවට මොනව කරන්නද

    උඹ එක්ක මම එකඟයි... එත් මේ සියල්ල තීරණය වෙන්නේ මිනිස්සුන්ගේ චන්දයෙන් නිසා අවසානයේ හිතන්න වෙන්නේ කවදාවත් මිනිස්සු බුද්ධිමත්ව චන්දය පාවිච්චි කරන්නේ නැහැ කියන එකනේ මචන්.. එතැනදී විකල්ප වැඩ පිලිවෙලක් ගැන සිතිය යුතු නැද්ද??? මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ කියන එක ඔප්පු කරලා ඉවරයි... එහෙම නැහැ කියන්න විදිහක් නැහැ කැමති පක්ෂේන්ම උගත් බුද්ධිමත් මිනිස්සු ඉද්දි ගීතා , පබා, මල්ෂා , මුතුහෙට්ටි, ලංස, ගතපු චන්ද ගණන් ගැන බැලුවාම...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    machn polvaththa ubata puluvannam oya post eka oyage fb eken anurakumarage oage ekata massage ekak danna oyata uththrak labeyi.

    amathikam ganne naththe ayi ??
    amthikam gaththama apita anduwen yedena mudal prathipadana kapena hati

    ජෙවීපිය රටට හොදනේ කරන්න යන්නෙ. ඉතින් සල්ලි මොකටද හොද දෙයක් කරන්න. ගන්න අධ්‍යාපන අමාත්්‍යන්සය අරන් හදලා ඉදිරිපත් රටට ගැලපෙන අධ්‍යාපන ක්රමයක්. ඒකට ආන්ඩුවෙන් සල්ලි ගන්න ඕනි නැහැනේ. ක්රියාත්මක කරන්න ඕනි නැහැ. ක්රමය හදලා දුන්නම ඇති. රටට වැඩක් කරලා පෙන්නන්න සල්ලි ඕනි නැහැ. ජෙවීපියට රටට ආදර්ශයක් වෙන්න පුරැදු කරන්න නිකන් වචන වලට සීමා නොවි..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    මම නං හිතන්නේ බන් මේ චන්දෙන් හරියට එක තීරයන කරන්න බෑ බන් .. කලින් පාර්ලිමේන්තු මැතිවරණ එක්ක සංසන්දනය කරන්නත් බෑ මොකද ඒ දවස් වල තිබ්බ තත්වයයි දැනුයි වෙනස් ..
    JVP එකට බලාපොරොත්තු උන තරමට නැති උනත් කලින් සාමාන්යෙන් ලැබෙන ගැන ලැබිල තියනව ..ගොඩක් අය මේකේ කිව්වා වගේ සහ මම දන්නා අයත් JVP එකට නොදී UNP එකට දීලා තියෙන්නේ මහින්ද මේ චන්දෙට ඉල්ලපු හින්ද .. එහෙම තත්වයක් තිබ්බේ නැත්නම් මම හිතන්නේ බලාපොරොත්තු උන විදිහට ආසන 10 , 15 විතර ලැබෙන්න තිබ්බ ..
    මම හිතන්නේ එහෙම ලොකු වෙනසකට යන්න කලින් ඊලගට තියන පළාත් සභාවක තියන චන්දය දිහාවත් බලල ඉන්න ඕනේ .. මට හිතෙන විදිහට එහෙම එකකදී JVP එකට චන්ද ලැබේවි කියල
    මේ තියන දේශපාලන තත්වයේ ලොකු වෙනසක් උනේ නැත්නම් ..
    අනික ඔය කිව්වා වගේ මොකක්හරි වෙනසක් කරන්න අදහසක් තියනව කියල හිතෙනවා ලාල් කාන්ත අයින් වෙන එක ගැන කිව්වා කතාවෙන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජෙවීපිය රටට හොදනේ කරන්න යන්නෙ. ඉතින් සල්ලි මොකටද හොද දෙයක් කරන්න. ගන්න අධ්‍යාපන අමාත්්‍යන්සය අරන් හදලා ඉදිරිපත් රටට ගැලපෙන අධ්‍යාපන ක්රමයක්. ඒකට ආන්ඩුවෙන් සල්ලි ගන්න ඕනි නැහැනේ. ක්රියාත්මක කරන්න ඕනි නැහැ. ක්රමය හදලා දුන්නම ඇති. රටට වැඩක් කරලා පෙන්නන්න සල්ලි ඕනි නැහැ. ජෙවීපියට රටට ආදර්ශයක් වෙන්න පුරැදු කරන්න නිකන් වචන වලට සීමා නොවි..

    අනේ බන් .. අධ්‍යාපන අමාත්‍යංශයට සල්ලි ඕනේ නෑ කියලද කියන්නේ උබ .. නිකන් මෙන් කියල ක්‍රමය හැදුවට වැඩක් තියනවද එක ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් වෙන්න එපයේ .. ක්‍රමය නං මටත් හදල දෙන්න බැරියේ .. හැම ඉස්කොලේකටම ගුරුවරු දෙනවා එක පන්තියකට ළමයි 35 , A/L lab හදනව හැම ඉස්කෝලෙම .. campus එකේ හැමෝටම පරිගණක දෙනවා .. තව විෂයන් හදුන්වල දෙනවා A/L වලට .. ඒ විෂය ක්ෂේත්‍රයන්ට අදාල රැකියා හදුන්වල දෙනවා ..
    ඔන්න ක්‍රමය ..
    ක්‍රමය තිබ්බට මදි එක ක්‍රියාත්මක කරන එක .. ප්‍රයෝගික භාවය තියෙන්නේ අය වැයෙන් වෙන් කරන ප්‍රතිපාදන අනුව ..
    ගුරුවරු දෙන්න විදිහක් නෑ උන්ට පඩි ගෙවන්න බැරි නං ..
    lab හදන්න බෑ එකට සල්ලි නැත්තන්
    විෂයන් හදුන්වල දෙන්න බෑ ඒවාට campus නැත්තං
    campus දෙන්න බෑ ඒවට lectures නැත්තන් ..
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ එක්ක මම එකඟයි එක තැනකදී ඇරෙන්න.. විමල් වීරවංස රටට සේවයක් කරනවා කියන එක මුලාවක්..

    නැහැ නැහැ නැහැ.... :lol:
    මං ඒ අදහස් කරලා තියෙන්නෙ උන් බලයට එන්න ඕන නිසා ප්‍රදාන පක්ශක් හරහා ආවා කියන්න උදහරනයක්! :D
    නැතුව උන් කොහෙද රටට සෙවයක් කරන්න එන්නෙ! :sorry: :(

    ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු යවල සුනිල් හඳුන්නෙත්ති ගෙදර යවන රටේ මිනිස්සු JVP එකට ආණ්ඩුවක් හදන්න චන්දෙ දෙන්නේ නැහැ කවදාවත්... මිනිස්සුන්ට ප්‍රතිපත්ති, අවංකභාවය, උගත්කම, බුද්ධිමත්කම කියන දේවල් තේරෙන්නේ නැහැ... අරක්කු කාලක්, ටකරන් තහඩු ටිකක්, සිල්ලර මල්ලක් දුන්නනම් ඕන හොරෙකුට චන්දෙ දෙනවා බන් අපේ රටේ මිනිස්සු... ඒ දේශපාලන සංස්කෘතියත් එක්ක JVP එකට ප්‍රතිපත්ති වලින් තරංග කරන්න බැහැ .. ප්‍රතිවාදියා යුද්දෙට කඩුවක් ගේනවානම් ඌ එක්ක යුද්ද කරන්න පෑනක් අරන් ගිහින් වැඩක් නැහැ.. කඩුවක් රැගෙන යා යුතුමයි...මේ සත්‍යය JVP එක තේරුම්ගන්න තුරු රටේ බලය අල්ලනවා කියන එක හීනයක්..

    මං හිතන්නෙත් එහෙමයි...... :yes: :yes:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මොනවාද බන් මේ කතා? දැන් අපි එතකොට මහින්දගේ කාලේ ගැන අමතක කරලාද මෙතන කතා කරන්න ඕනි. මම හිතුවේ උඹට ඇත්තටම මෙතන සංවාදයක් කරන් යන්න උවමනාවක් ඇති කියලා. බලන් ගියාම උඹත් නිකන් දෙකයි පනහේ අවස්තාවාදියෙක්.

    උඹලට වැරදුනන තැන ගැන කියලා දෙද්දි ඒක අහන් ඉන්න තරන්වත් හැදියාවක් නැත්තන් ඉතින් කියන්න තියෙන්නෙ ඔය උඹ කඩේ යන පක්සෙටත් සුභ අනාගතයක් කියල තමා...

    හරි මම පක්සෙ ඇතුලේ වෙන දේවල් දන්නෙ නැහැ තමයි. හැබැයි විමල් ගිය දවසෙ ඉදන් අද වෙනකන් ජෙවීපීය විමල් යන්න කලින් හිටපු විදියට ර‍ට වෙනුවෙන් පෙනී ඉන්නවා මම දැකලා නෑ.. අහලත් නෑ.. මට පුලුවන් නන් උඹ පෙන්නපන් අඩුම ගානේ 2015 දී ජෙවීපීය 2005 කතා කරපු අධිරාජවාදය ගැන කතා කරන තැනක්.

    ජෙවීපිය රටට හොදනේ කරන්න යන්නෙ. ඉතින් සල්ලි මොකටද හොද දෙයක් කරන්න. ගන්න අධ්‍යාපන අමාත්්‍යන්සය අරන් හදලා ඉදිරිපත් රටට ගැලපෙන අධ්‍යාපන ක්රමයක්. ඒකට ආන්ඩුවෙන් සල්ලි ගන්න ඕනි නැහැනේ. ක්රියාත්මක කරන්න ඕනි නැහැ. ක්රමය හදලා දුන්නම ඇති. රටට වැඩක් කරලා පෙන්නන්න සල්ලි ඕනි නැහැ. ජෙවීපියට රටට ආදර්ශයක් වෙන්න පුරැදු කරන්න නිකන් වචන වලට සීමා නොවි..

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    uba kiyanne paya 24ma dairajjavadiyo enava mahindagemu mahunda gemu kiya kiya innava kiyama eka ratata hodak kiyalada moinada ban oya vimalge kebba loku ubata withrayi. colombo un cjhndaya dunne mahindata thiyana kamaththta misak vimalta thiyana kamaththta nemayi.

    uba dakala naththm ayith ithihase balapan.
     
    ethin uba mahindatath oka kiyapanko:lol::lol: agamathikam vath janadipathi kamavath oni naha/ kramaya hadala denna. janadipathikama mokatada ?? agamathi kama mokatada ??

    nikam moda talks nam denna epa.

    kalin kiyanava ratata wadak karanna mathikam gaththe naha naha kiyala dan ahamaba amathikam mokatada kiyala monada ban oya eka welavata ekak thava welavata thav ekak ekak kiyapanko
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    polwatta ubata aththtama oni nam jvp ratata karanna ohoma amathikam gaththama mokadda wenne kiyala kiyanna uba oka anura kumarage fb ekata pm karapan kramau kulava ubata eka danaganna labeyi
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    machn polvaththa ubata puluvannam oya post eka oyage fb eken anurakumarage oage ekata massage ekak danna oyata uththrak labeyi.

    amathikam ganne naththe ayi ??
    amthikam gaththama apita anduwen yedena mudal prathipadana kapena hati

    මැතිවරණය කොයිතරම් සාහසික උනාද කියනවනම් මම FB එක වැහුව මචන්.. ශ්‍රී ලංකා කාරයෙක් වෙච්ච මම මේ පාර JVP එකට සහයෝගය දුන්න නිසා මගේ ප්‍රාණ මිත්‍රයින් මගේ යැපෙන්නන්ට සහ මට පුද්ගලිකව මඩ ගහන තැනට ආව මචන්.. මම JVP එකට සහෝයෝගය දුන්න නිසා මගේ යැපෙන්නන්ගෙන් පලිගන්න තරම් පහලට වැටුන ප්‍රාණ මිත්‍රයින්.. ඒ ගැන ඇති උන කලකිරීම නිසා FB එක වහල දැම්ම බන්..

    මුදල් ප්‍රතිපාදන කැපෙන හැටිනම් මම දන්නවා බන්... එත් ජනතාවට සේවය කරන්න විකල්ප ක්‍රමයක් සොයාගතයුතුයි නේද... අපේ මිනිස්සු බුද්ධියට ඉඩක් දෙන්නේ නැහැ කියන එක පැහැදිලියි..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    uba kiyanne paya 24ma dairajjavadiyo enava mahindagemu mahunda gemu kiya kiya innava kiyama eka ratata hodak kiyalada moinada ban oya vimalge kebba loku ubata withrayi. colombo un cjhndaya dunne mahindata thiyana kamaththta misak vimalta thiyana kamaththta nemayi.

    uba dakala naththm ayith ithihase balapan.

    අදිරාජයවාදියෝ ආවේ 2005 විතරයිද? අද නැද්ද? උඹ කියන්නෙ එදා ජෙවීපී එක කතා කරපු ඒ අදිරාජයවාදය බොරැවක්, වංචාවක් කියලද?

    උඹට හිතෙන්නෙ නැද්ද 2005 රට බෙදන්න ගිය කට්ටිය තාමත් එකම පිලක කියල? උඹල නිදාගෙනද බන් ඉන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethin uba mahindatath oka kiyapanko:lol::lol: agamathikam vath janadipathi kamavath oni naha/ kramaya hadala denna. janadipathikama mokatada ?? agamathi kama mokatada ??

    nikam moda talks nam denna epa.

    kalin kiyanava ratata wadak karanna mathikam gaththe naha naha kiyala dan ahamaba amathikam mokatada kiyala monada ban oya eka welavata ekak thava welavata thav ekak ekak kiyapanko

    මෙතන මහින්ද කරන්න ඕනි දේ නෙමේ කිව්වෙ ජෙවීපිය කරන්න ඕනිදේ. එ්ක මුලින්ම තේරැන් ගනින්.

    අනික ඇමතිකම් කරන්න නන් ආන්ඩු බලය තියෙන පක්සෙට යන්නට ඕනෑ නේද? උඹට ඒක ‍තෙරනේනේ නැද්ද?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    polwatta ubata aththtama oni nam jvp ratata karanna ohoma amathikam gaththama mokadda wenne kiyala kiyanna uba oka anura kumarage fb ekata pm karapan kramau kulava ubata eka danaganna labeyi

    මම දන්නවා බන්.. එත් මේ යන ක්‍රමය ඇතුලෙන් බහුතර ජනතා කැමැත්තක් ගන්න බැහැ බන්.. මිනිස්සු ඒ තරම් ඇඩ්වාන්ස් බුද්ධිමත් විදිහට හිතන්නේ නැහැ අපේ රටේ... බුද්ධිමත් නොවන බහුතර ජනතාවට අමතන්න විකල්ප ක්‍රමවේදයක් සොයාගත යුතුයි... මේ යන ක්‍රමයට JVP එක රටේ බලය ගනිද්දී රට ලෝක සිතියමෙනුත් මකල තියේවි මේ කාලකන්නි ටික එකතු වෙලා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මැතිවරණය කොයිතරම් සාහසික උනාද කියනවනම් මම FB එක වැහුව මචන්.. ශ්‍රී ලංකා කාරයෙක් වෙච්ච මම මේ පාර JVP එකට සහයෝගය දුන්න නිසා මගේ ප්‍රාණ මිත්‍රයින් මගේ යැපෙන්නන්ට සහ මට පුද්ගලිකව මඩ ගහන තැනට ආව මචන්.. මම JVP එකට සහෝයෝගය දුන්න නිසා මගේ යැපෙන්නන්ගෙන් පලිගන්න තරම් පහලට වැටුන ප්‍රාණ මිත්‍රයින්.. ඒ ගැන ඇති උන කලකිරීම නිසා FB එක වහල දැම්ම බන්..

    මුදල් ප්‍රතිපාදන කැපෙන හැටිනම් මම දන්නවා බන්... එත් ජනතාවට සේවය කරන්න විකල්ප ක්‍රමයක් සොයාගතයුතුයි නේද... අපේ මිනිස්සු බුද්ධියට ඉඩක් දෙන්නේ නැහැ කියන එක පැහැදිලියි..

    balamu machn apith e gana katha karagena yanava. pakshaya kiyanne minisunge ekathuwak n eketh binnva samahara gon pandithyo wens wenna kamathi nathi.

    මිනිස්සුන් අතරට යන්න පක්ශය ක්‍රමයක් නහ කියන එක මම පිලිගන්නව ටිකක්. මෙ ගුනෙ බායිල වගෙ උන් නෙමයි. මන් කියන්නෙ රටෙ පොදු මහජනතාව බහුත්‍රයක් ව්සෙන අය
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    11866205_906620716084125_4207305636653248844_n.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම අරන් කරන්න බැහැ බන්. මම පෞද්ගලිකවම දන්නව අනුර කුමාර කෘශිකර්ම ඇමති ඉන්න කාලෙ මාතර වැව් හදන්න ඔක්කොම පටන් ගන්න හදනකොට සල්ලි පාස් කලේ නැහැ ඒවට. සෑහෙන්න කකුලෙන් ඇද්දා වැඩ කරගෙන යද්දි. උඹලා ඕවා දන්නෙ නැතුව නිකන් කියනව වැඩ නෑ කට විතරයි කියල. අනුන්ගෙ ආණ්ඩුවක ඉඳන් එහෙම වැඩ කරන්න බැහැ. :no::no:

    මම හිතන විදිහට ජේවීපිය අනිත් පක්ෂත් එක්ක එකතු වෙලා වැඩ කරන්න ගියොත් වෙන්නෙ ජේවීපියම අර කුණුත් එක්ක දිරන එකයි. පක්ෂයම දියවෙන එකයි වෙන්නෙ. ඊට වඩා සාර්ථක වැඩ පිළිවෙලක් ඒ අයට සකස් කරගන්න වෙනව මිනිස්සුන්ගෙ ඔළුගෙඩිවල තියෙන කුණු අයින් කරල වඩා හොඳ දේශපාලන මතවාදයක් ඇති කරන්න. (ලාල් කාන්ත මන්ත්‍රීකමෙන් අයින් වෙනව කියපුවම අනිත් අය කියපු කතා ගැන හිතුවොත්, මන්ත්‍රී පට්ටම තමයි දේශපාලනයේ එකම දේ කියල හිතන පිරිසක් ඉන්න රටක් මේක)

    ඒක ලේසි වැඩක්නම්‍ නෙවෙයි කියල මට හිතෙනව මේපාර චන්ද ප්‍රතිඵල දැක්කම. මොකද මේපාරත් මිනිස්සු කළේ අර පරණ හොර මගඩි කපටින්ටම චන්දෙ දුන්න එකයි. (හොඳ මහත්වරු නැතුවම නෙවෙයි ඕං) මොන දේටත් වඩා පක්ෂය වැදගත් මිනිස්සු තමයි තාමත් ඉන්නෙ. (ප්‍රගතිශීලී අදහස් තියෙන අය නෑ කියන එක නෙවෙයි) කොහොම උනත් මීට වඩා කාර්යක්ෂම වැඩ පිලිවෙලක් හදාගන්න ඕන කියලයි මට හිතෙන්නෙ මිනිස්සු අතරට යන්න. නැතුව අනිත් පක්ෂ එක්ක එකතු වුණොත් ජේවීපියටත් බඩුම තමයි.
    :yes: මේක තමයි වෙන්න ඕන. වෙන පක්ශ එක්ක ගියොත් වෙන්නෙ විමල්ට චම්පිකට වෙච්ච දේම තමයි. ඒක හොඳටම පැහැදිලියි. සන්ධාන ගහගෙන වැඩ කරල පෙන්නන්න බැහැ. කකුලෙන් අදිනවා. ඇමතිකම් කරපු කාලෙ හොඳට අත්දැකීම් ගත්ත පක්ශෙ ඒ වගේ දේවල් ගැන. ඒක නිසා තමයි අමාරුවෙන් උනත් තනි ගමනක් යන්න හදන්නෙ. ප්‍රධාන පක්ශ දෙක කොහෙත්ම කැමති නෑ ජවිපෙ මිනිස්සු අතරට යනවට. එහෙම ගියොත් උන්ට පැවැත්මක් නෑ. අපේ මිනිස්සුන්ට ඕක තේරෙනකම් මේ රට ගොඩගන්න බැහැ :no::no:

    එහෙම කරන්න බැහැ බන් අනුන්ගෙ ආණ්ඩුවක ඉදගෙන. එහෙම කරන්න ට්‍රයි කලානේ හරි ගියේ නැහැ. වැඩක් කරන්න දෙන්නෙ නෑ මම කලින් පෝස්ට් එකක් කියල ඇති වෙච්ච දේ. මේ ප්‍රධාන පක්ශ දෙක යටතේ තියන ආණ්ඩුවක ඒක හරියන්නෙ නැහැ. , :no::no:

    ඇත්ත බං මට උඹ කියන එක තේරෙනවා... :)
    නමුත් ඒ විදිහට වැඩ කරන්න නම් ජවිපෙට තව කාලාන්තරයක් යයි.

    හේතුව?

    මේ රටට ඕනේ අලුත් පාර්ලිමේන්තුවක් නෙවේ අලුත් ජනතාවක්!
    උගත්, බුද්දිමත්, ප්‍රතිපත්තියක් තියන, සාරදර්ම තියන අලුත් ජනතාවක් පත් කරන්න දැන් වෙලා තියෙන්නේ.

    මිනිස්සු මාර මෝඩයි. මට නං දැන් හිතා ගන්නත් බෑ මෙච්චරකටම මිනිස්සු මෝඩද කියලා...
    සරල දෙයක්වත් දන්නා කරුණු 2-3 ගලපලා නිවැරදි නිගමනයකට එන්න හැකියාවක් නැති හැටි?

    එහෙවු ජනතාවක් එක්ක, ජවිපෙ කොහොමද ඔතෙන්ට එන්නේ අවුරුදු 20-30 කින් මෙහා?

    අද රටේ පාලනය යහපත් වෙලා මේ වල්මත් වෙලා ඉන්න ජනතාව නිවැරදි මගක බලෙන් හරි දක්කන් ගියොත් ටික කාලයක් යද්දී රටට උවමනා - හැමෝටම උවමනා සමාජය ඇතිවේවි.
    ඉතින් එකට ඒ දේ කරන්න පුළුවන් දේශපාලකයින් අද පාර්ලිමේන්තුවේ ඉන්න ඕන.

    අනික වැදගත්ම දේ කාලය.. අවුරුදු 20ක් ගත්තත් පොඩි කාලයක් නෙවේ නේ?
    රටේ අවශ්‍යතා ඉක්මනින් වෙන එකයි වැදගත්..

    ඉතින් ඒ නිසයි මම අර කතාව කිවුවේ.

    අනික මෙතන "කකුලෙන් අදිනවා" කියන එක හැම වෙලේම සාදාරන නෑ නේද?
    මොකද ඒ ඒ පක්ෂ වල ආණ්ඩු වල ප්‍රතිපත්ති ආකල්ප ත් දැන් වෙනස් වෙලා නේ තියෙන්නේ?
    ඒ නිසා ඒකාලේ කකුලෙන් ඇද්දම අදත් අදිවී කියලා කියන්න බෑ නේද? :)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජෙවීපි එකට ආසන 40 දෙන්න තරන් රටේ මිනිස්සු නිර්ලෝභි උනේ ඇයි කියල දන්නවද අයියෙ?
    ඒ කියන්නෙ ජවිපෙ හොඳ පක්ෂයක්ද?:lol: