JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,554
    16,371
    113
    ඕකනේ මුන්ව රටේ මිනිස්සු ප්‍රතික්ශේප කරන්නේ... පෑරදිලත් 1000 ටෝක්ස්... පවු බන් මුන්.. හෑමදාම පෑරදි පෑරදි දිනන එකාට බෑන බෑන කරන අනාත දේශපාලනේ...

    හරි දැන් දින්නනම් ගිහින් විස්කි ටිකක් බීලා නිදා ගන්නකො..:lol:උබට ඕනනම් මහින්දත් එක්ක බුදියගත්තත් අපිට මොකෝ?:rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    uparima wedanawe salakunu :lol: ... peradigena enakota ohoma thamai

    00000353.png

    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මේකයි පොන්ස්.මේ ආන්ඩුව පුලුවන්නම් එක ආසනයක් ස්වාධීන ඉලෙක්ෂන් සහ පොලිස් කොමිසමක් යටතේ දිනලා පෙන්නපල්ලා කියලා මම තනිවම ආන්ඩුවට චැලෙන්ජ් කරනවා. බලේ තියගෙන මේ විදිහට ඉලෙක්ෂන් දිනන එක කජ්ජක්ද? ඕක ඕන එකෙක් කරයි. අපේ වත්තේ ඉන්න වහුපැටියත් ඕක කරයි.

    Hadawathinma kiyanawanam....

    Mama hithuwata wada ubata Mole thiyenawa...

    Rep+

    :):):)
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    ත්‍රෙඩ් හදලා දාන්න තරම් රිදිලා. :lol:
    අනාත සංධානෙ ඡන්ද ලක්ශ ගානින් හෝදාපාළු වෙලා :lol:
    ජෙප්පො ආසන වැඩිකරගෙන
    උඹලා රෙදි ඈදන්ද බන් 8% කතා කරන්නෙ ආණ්ඩුව 10 % කින් සුන්නද්දූලි වෙනකොට
    මේකට නම් හොදටම රිදෙයි බත් ගොට්ටට. :lol::lol::lol::lol::lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    එහෙනම් කියපන් මහින්ද මේ කරගෙන යන වැඩපිළිවෙල උඹ අනුමත කරනවද? නැද්ද?
    හෑමදේම නෑත. මම ආන්ඩුවේ පට්ට පාක්ශිකයෙක්ද නොවෙමි.

    JVP තරම් සක්කිලි තිරිසන් දෙශපාලනයක් තවත් නෑත. ජේප්පෝ යනු රටට පිලිකාවකි. උන්ට කෙලවෙනවා දෑකීම මගේ පරම සතුටය. ඔලුවේ අමාරුවට බෙහෙත් අරන් පිලිකාවක් හදාගන්නට ඕනෑ නෑත.

    උබ lankaenews යන ඔක්කොම පිලිගන්නවද?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl

    machan uba jeppange monata wirudda?
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    10155301_10152349072087387_2022758673_n.jpg

    මේ ඡන්දෙන් හරියටම බැලුවොත් දින්නෙ SF ! :P
    ඔවු.. ෆොන්සේකා ඉක්මනටම තුන්වෙනේ බලවේගේ වෙනවා.. ටික කාලෙකින් ජෙප්පෝ කියලා ජාතියක් හිටියද කියලත් හොයාගන්න බෑරිවෙනවා..
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    හෑමදේම නෑත. මම ආන්ඩුවේ පට්ට පාක්ශිකයෙක්ද නොවෙමි.

    JVP තරම් සක්කිලි තිරිසන් දෙශපාලනයක් තවත් නෑත. ජේප්පෝ යනු රටට පිලිකාවකි. උන්ට කෙලවෙනවා දෑකීම මගේ පරම සතුටය. ඔලුවේ අමාරුවට බෙහෙත් අරන් පිලිකාවක් හදාගන්නට ඕනෑ නෑත.

    උබ lankaenews යන ඔක්කොම පිලිගන්නවද?
    ජෙප්පන්ට ආසන වැඩිකර ඡන්දය දී ඇති ජනතාව දෙස බලා රිදවාගන්නවා හැර ඔබට වෙන විකල්පයක් මට නම් පෙනෙන්නේ නැත #ජබුක් # අමිල එක්ස් පී ළිදේ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජෙ වි පි එකෙන් සැහෙන්න ඔයාට රිදිල තියනව වගෙ ,කවුරුවත් ජෙ වි පි එක දිනනව කිව්වද බන් ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Destructive Politics

    uba kiyanne unge communism da? :)

    mehemai welawe hatiyata JVP saha SF tamai anduwe chanda adu karanna puluwan hodama paksha deka :) habai kawadawat JVP saha SFta anduwak danna ba kapeta.. aniwa UPFA tamai dinanne.. eth api try karanna oni UPFA 51%kin 48%kin dinawanna... etakota dana sellam danna ba :)

    mamat 2009di sup kale mahindata... eth dan wela tiyenne balaya wadi wela wate inna ewun ewalin pala prayojana ganna eka :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හෑමදේම නෑත. මම ආන්ඩුවේ පට්ට පාක්ශිකයෙක්ද නොවෙමි.

    JVP තරම් සක්කිලි තිරිසන් දෙශපාලනයක් තවත් නෑත. ජේප්පෝ යනු රටට පිලිකාවකි. උන්ට කෙලවෙනවා දෑකීම මගේ පරම සතුටය. ඔලුවේ අමාරුවට බෙහෙත් අරන් පිලිකාවක් හදාගන්නට ඕනෑ නෑත.

    උබ lankaenews යන ඔක්කොම පිලිගන්නවද?

    මොනවද මචන් JVP එකේ වැරදි? මම JVP කාරයෙක් නෙමෙයි. මම JVP එකට කැමති උන් විතරයි ආණ්ඩුවේ වංචා දූෂණ ගැන කොන්ද කෙලින් තියන් කතා කරන්නේ. විශේෂයෙන්ම අනුර කුමාර. ඒ ඇරෙන්න මම සමාජවදියෙක්වත් පට්ටම JVP කාරයෙක්වත් නෙමෙයි. එත් මම JVP එකේ වැරදියි කියන්න තරම් දෙයක් දැකලා නෑ. ඒ වගේ දේවල් තියෙනවා නම් කියපන් මචන්.මමත් කැමති හොරුන්ගෙන් රට බේරගන්න මිසක් දේශපාලන පක්ෂවලට කඩේ යන්න නෙමෙයි. :)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හෑමදේම නෑත. මම ආන්ඩුවේ පට්ට පාක්ශිකයෙක්ද නොවෙමි.

    JVP තරම් සක්කිලි තිරිසන් දෙශපාලනයක් තවත් නෑත. ජේප්පෝ යනු රටට පිලිකාවකි. උන්ට කෙලවෙනවා දෑකීම මගේ පරම සතුටය. ඔලුවේ අමාරුවට බෙහෙත් අරන් පිලිකාවක් හදාගන්නට ඕනෑ නෑත.

    උබ lankaenews යන ඔක්කොම පිලිගන්නවද?

    උඹට ජෙප්පෙක් පු* ඇරියද ඔච්චර රිදිලා ඉන්නෙ ? :lol::lol::lol:
    පොන්ස්ට පේන්නෙ නැද්ද ආණ්ඩුව ඡන්ද 247000 ක් අඩු කරගෙන තියනවා. JVP එක ඡන්ද 136000 ක් වැඩි කරගෙන තියනවා
    :):)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    uba kiyanne unge communism da? :)

    mehemai welawe hatiyata JVP saha SF tamai anduwe chanda adu karanna puluwan hodama paksha deka :) habai kawadawat JVP saha SFta anduwak danna ba kapeta.. aniwa UPFA tamai dinanne.. eth api try karanna oni UPFA 51%kin 48%kin dinawanna... etakota dana sellam danna ba :)

    mamat 2009di sup kale mahindata... eth dan wela tiyenne balaya wadi wela wate inna ewun ewalin pala prayojana ganna eka :)

    මමත් එහෙමයි බන්. පහුගිය ජනාධිපතිවරනේදී මම මහින්දට චන්දෙ දැම්මා විතරක් නෙමෙයි මහින්දව මගේ facebook profile picture එකටත් දාගෙන හිටියා... :(:(:(