2001 කොහෙද මොඩයො පලාත් සබා පෙරලුනේ.ඇයි යකෝ 2001 මතක නැද්ද ආණ්ඩුව පෙරලුනේ.![]()

නැවත උස්සහ කරපන් ගොන් තර්කයක්.

2001 කොහෙද මොඩයො පලාත් සබා පෙරලුනේ.ඇයි යකෝ 2001 මතක නැද්ද ආණ්ඩුව පෙරලුනේ.![]()

නැවත උස්සහ කරපන් ගොන් තර්කයක්.

ඒව කොහෙද අපි ඉන්නකන්,ෆොනීව ෆොමොට් කරල විපක්ශෙ (UNP) චන්දෙ දෙකට කඩනව යකො, දැන් ඌරගෙ මාලු ඌරගෙ ඇගේ තියල කපන්නෙ.
හරියට හරි. විපක්ෂය එක වුනොත් ආණ්ඩුවට ලොකු අබියෝග කරන්න පුළුවන්. එත් දැන් වෙන්නේ විපක්ෂය කලි කෑලිවලට කැඩිලා, මිනිස්සුගේ විශ්වාසය අඩුවීම.

කොල එලියක් තමා ඉතිරි අවුරුදු 6ත් ආණ්ඩුවෙ, බොලාල අවුරුදු 26ක් විපක්ශෙයෙ කොහොමද ලොල් එක ලොලේ ලොල්හා එතකොට ආණ්ඩුවට කොළ එළියක්ද අද චන්ද අඩු උන එක? ලොල් බන් උඹලගේ නිවට කම.![]()

ඔව් බන් ,මේක එළකිරියේ කිව්වට වැඩක් නැනේ...අරුන් කරන්නේ නැතුව....
අපි නිකන් වෙලාව කනවා මේවා කියල.....
මන් නම් වැඩිය පොලිට්ක් ත්‍රෙඩ් වලට එන්නේ නෑ
මිනිස්සුන්ගේ හිත් වෙනස් කරන්න මේවා වලින් බෑ
මොකද පොලිටික් ත්‍රෙඩ් එකකින් මේ රටේ මිනිස්සුන්ගේ මනාපේ ගන්න බෑනේ බන්....
එලකිරියට කොමත් පොලිටික් ගැලපෙන්නේ නෑ මෙතන කට්ටියම එකට ඉන්න ඕනේ තැනක්නේ මරාගන්නේ නැතුව![]()

ඇත්ත ඇත්ත ,රට බල්ලට ගිහින්, බල්ල රට ගිහින්, රට ගිය බල්ල එහෙ ඉදන් මෙහාට බුරනවලු.බල්ලොන්ට රට ගිහිල්ලා......රට බල්ලට ගිහිල්ලා....
පරාද වුනේ අප නොව රටයි ......පවුද්ගලිකව අප පරාද නැත.....පවුද්ගලිකත්වය පමණක් සිතනවුන් සිටින රටකට මෙමෙ ප්‍රතිපලය හුරේ දමා සැමරීමට හැක...කෙදින හෝ ඔබේ දුව දරුවන් ඔබට සාප කරනු ඇත......
ශ්‍රී ලංකා වාසි බුද්ධිමත් ජනතාවට කියන්න තියෙන්නේ....රට දැන් බල්ලට ගොස් ඇති නිසා ඔය රටේ තවත් රැදී පලක් නැත....දියසෙන් කුමරුවන් පහල වන තුරු බලා හිදිනු මිස....අන් කවරක් කරම්ද????
ඇත්ත අප පරාජ වී ඇත.....ජයක්ග්‍රහණය ලැබුවෝ කවරහුද?

2001 කොහෙද මොඩයො පලාත් සබා පෙරලුනේ.නැවත උස්සහ කරපන් ගොන් තර්කයක්.
![]()

එලකිරියට කොමත් පොලිටික් ගැලපෙන්නේ නෑ මෙතන කට්ටියම එකට ඉන්න ඕනේ තැනක්නේ මරාගන්නේ නැතුව![]()

කොල එලියක් තමා ඉතිරි අවුරුදු 6ත් ආණ්ඩුවෙ, බොලාල අවුරුදු 26ක් විපක්ශෙයෙ කොහොමද ලොල් එක ලොලේ ලොල්![]()

කළුතර දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 337924 61.23% 13
එක්සත් ජාතික පක්ෂය 144924 26.26% 06
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 43685 7.92% 02
ජනතා විමුක්ති පෙරමුණ 25366 4.6% 01
ගම්පහ දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 582668 58.61% 23
එක්සත් ජාතික පක්ෂය 249220 25.07% 10
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 88557 8.91% 04
ජනතා විමුක්ති පෙරමුණ 56405 5.6 7% 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 17296 1.74% 01
කොළඹ දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 443083 46.43% 18
එක්සත් ජාතික පක්ෂය 285538 29.92% 12
ජනතා විමුක්ති පෙරමුණ 74437 7.8% 03
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 71525 7.49% 03
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමුණ 44156 4.6 3% 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 20163 2.11% 01
වෙනත් 15491 1.62% 01
ගාල්ල දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 293619 58.27% 13
එක්සත් ජාතික පක්ෂය 134305 26.65% 06
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 45484 9.03% 02
ජනතා විමුක්ති පෙරමුණ 30529 6.0 6% 01
මාතර දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 231102 59.71% 10
එක්සත් ජාතික පක්ෂය 96297 24.88% 04
ජනතා විමුක්ති පෙරමුණ 39158 10.12% 02
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 20501 5.3% 01
හම්බන්තොට දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 174687 57.57% 08
එක්සත් ජාතික පක්ෂය 79829 26.31% 04
ජනතා විමුක්ති පෙරමුණ 39345 12.97% 02
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 9547 3.15% 00
Overall Average; 8.0%
අහෝ.. එලකිරි දේශප්‍රේමී ජනතාවගේ පක්ශය නේද මේක.. පහුගිය සති දෙක තුනේ කුනුහරුප කියාගේන ෆොටෝ හදාගෙන, සත් ගුනවත් ශුද්දෝත්තම පිරිසිදු ජෙප්පන්ට රෙදි නෑතිව කඩේ ගියා මතකයි අපේ කොල්ලෝ ටික... ආන්ඩුවට චන්දෙ දෙන උන්ගේ පවුල් පිටින් හෑදි ගෑවෙන්න කියාගෙන ශාප කරගෙන.. නිදි මරාගෙන මේකේ අනුර කුමාරයව ජනාදිපති කරගෙන නේද හිටියේ.. අයියෝ සල්ලි! 8% යි නේද චන්දෙ තියේන්නේ... රටේ මිනිස්සු ඕගොල්ලන්ට කරපු වෑඩේ අන්තිම කෑතයි නේද..වෑලේ වෑල් නෑ නේද පුටේ.. වයිරී දුශ්ට පාදඩ එල්ලෙන්න වෑල් නෑති පරාජිත ජේ වී පී දේශපාලනේ එලකිරියේ ඉන්න හුජ්ජ කොල්ලො ටික විතරයි වගේ පිලිගන්නේ. මදෑයි ආන්ඩු පෙරලන්න හෑදුවා!
අනාතයන්ට කඩේ ගොස් උපරිම පරාජයක් ලෑබූ Gasa84 ප්‍රමුඛ ජේවීපී පාක්ශික සහෝදර වරුන්ට මා සහ ජේවීපී විරෝදී ජයග්‍රාහිකයන්ගේ බලවත් ශෝකය.!
![]()
දෑන් ඉතින් නාඩා ඊලග චන්දෙදි 8.1% ක් වත් ගන්න ට්‍රයි කරපල්ලා..
ඉන්ටර්නෙට් ජනාදිපතිතුමා දිගුකල් වෑජබේවා!
![]()
උඹේ මොලේ දිග පළල පේනවා මේ කියන කතාවෙන්. මම කිව්වේ පාවිච්චි නොකරපු චන්ද ඔක්කොම විපක්ෂයේ කියල නෙවෙයි සොඳුර. උඹලගේ ජරාජීරණ දේශපාලනය එපා වෙච්ච මිනිස්සු එතන බහුතරයක් ඉන්නේ කියල. රටේ මිනිස්සු 40% ක් චන්දෙ පාවිච්චි කරන්නේ නැහැ කියන්නේ උඹලාගේ පාලනය වලංගු රටෙන් 60% කට විතරයි කියන එකයි. තව හීනේ එලි උනේ නැහැ සොඳුර. තව ඉස්සරහටත් බලන් ඉන්නකෝ ප්‍රකාශිත නොවන චන්ද සංක්‍යාව ලයිස්තුවේ වැඩිම අගයක් ගන්න දවස වැඩි දුරක නැහැ.
මෙන්න රජතුමාගේ අග නගරයේ මහා ඇමතිතුමා තමුන්ගේ කෘතගුණ සලකන ආකාරය තමුන්ගේ චන්දදායකයින්ට. මේවද බන් උඹල හරි දේ විදිහට දකින්නේ. විනාඩි 11 ඉඳන් බලන්නකෝ මේ වීඩියෝ එක. කඳුළු එන්න පුළුවන්, ලේන්සුවක් හොයාගෙන බලන්න හොඳේ..
මේකයි පොන්ස්.මේ ආන්ඩුව පුලුවන්නම් එක ආසනයක් ස්වාධීන ඉලෙක්ෂන් සහ පොලිස් කොමිසමක් යටතේ දිනලා පෙන්නපල්ලා කියලා මම තනිවම ආන්ඩුවට චැලෙන්ජ් කරනවා. බලේ තියගෙන මේ විදිහට ඉලෙක්ෂන් දිනන එක කජ්ජක්ද? ඕක ඕන එකෙක් කරයි. අපේ වත්තේ ඉන්න වහුපැටියත් ඕක කරයි.
කළුතර දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 337924 61.23% 13
එක්සත් ජාතික පක්ෂය 144924 26.26% 06
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 43685 7.92% 02
ජනතා විමුක්ති පෙරමුණ 25366 4.6% 01
ගම්පහ දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 582668 58.61% 23
එක්සත් ජාතික පක්ෂය 249220 25.07% 10
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 88557 8.91% 04
ජනතා විමුක්ති පෙරමුණ 56405 5.6 7% 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 17296 1.74% 01
කොළඹ දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 443083 46.43% 18
එක්සත් ජාතික පක්ෂය 285538 29.92% 12
ජනතා විමුක්ති පෙරමුණ 74437 7.8% 03
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 71525 7.49% 03
ප්‍රජාතන්ද්‍රවාදී ජනතා පෙරමුණ 44156 4.6 3% 02
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 20163 2.11% 01
වෙනත් 15491 1.62% 01
ගාල්ල දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 293619 58.27% 13
එක්සත් ජාතික පක්ෂය 134305 26.65% 06
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 45484 9.03% 02
ජනතා විමුක්ති පෙරමුණ 30529 6.0 6% 01
මාතර දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 231102 59.71% 10
එක්සත් ජාතික පක්ෂය 96297 24.88% 04
ජනතා විමුක්ති පෙරමුණ 39158 10.12% 02
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 20501 5.3% 01
හම්බන්තොට දිස්ත්‍රික්කය අවසන් ප්‍රතිපල
PARTY NAME VOTES OBTAINED PERCENTAGE SEATS
එක්සත් ජනතා නිදහස් සංධානය 174687 57.57% 08
එක්සත් ජාතික පක්ෂය 79829 26.31% 04
ජනතා විමුක්ති පෙරමුණ 39345 12.97% 02
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය 9547 3.15% 00
Overall Average; 8.0%
අහෝ.. එලකිරි දේශප්‍රේමී ජනතාවගේ පක්ශය නේද මේක.. පහුගිය සති දෙක තුනේ කුනුහරුප කියාගේන ෆොටෝ හදාගෙන, සත් ගුනවත් ශුද්දෝත්තම පිරිසිදු ජෙප්පන්ට රෙදි නෑතිව කඩේ ගියා මතකයි අපේ කොල්ලෝ ටික... ආන්ඩුවට චන්දෙ දෙන උන්ගේ පවුල් පිටින් හෑදි ගෑවෙන්න කියාගෙන ශාප කරගෙන.. නිදි මරාගෙන මේකේ අනුර කුමාරයව ජනාදිපති කරගෙන නේද හිටියේ.. අයියෝ සල්ලි! 8% යි නේද චන්දෙ තියේන්නේ... රටේ මිනිස්සු ඕගොල්ලන්ට කරපු වෑඩේ අන්තිම කෑතයි නේද..වෑලේ වෑල් නෑ නේද පුටේ.. වයිරී දුශ්ට පාදඩ එල්ලෙන්න වෑල් නෑති පරාජිත ජේ වී පී දේශපාලනේ එලකිරියේ ඉන්න හුජ්ජ කොල්ලො ටික විතරයි වගේ පිලිගන්නේ. මදෑයි ආන්ඩු පෙරලන්න හෑදුවා!
අනාතයන්ට කඩේ ගොස් උපරිම පරාජයක් ලෑබූ Gasa84 ප්‍රමුඛ ජේවීපී පාක්ශික සහෝදර වරුන්ට මා සහ ජේවීපී විරෝදී ජයග්‍රාහිකයන්ගේ බලවත් ශෝකය.!
![]()
දෑන් ඉතින් නාඩා ඊලග චන්දෙදි 8.1% ක් වත් ගන්න ට්‍රයි කරපල්ලා..
ඉන්ටර්නෙට් ජනාදිපතිතුමා දිගුකල් වෑජබේවා!
![]()

මට අපේ මැතිවර ඉතිහාසයේ 100% චන්දය පාවිච්චි කරපු දවසක් කියනවද???ඔයාට එහෙම කියන්ඩ බැරිනම් තර්කය වැරදියිඋන්ට චන්දෙ දුන්න එවුන් ඒ ගැන බලා ගනී මට අදාල නැ.
![]()
ponnayo, gihin mahindage ate mirikapan, den u dinuwane thota ari den lagadima ayeth gas wage awa ganan yaddi... bath kana wesige puttu...