මේක පසුබෑමක් නෙමෙයි බලාපොරොත්තු උන තරම ප්‍රතිඵල නෑ
- මේක දෙදෙනෙක්ගේ කරට කර සටනක් (රනිල් මහින්ද ) තෙවන පාර්ශවයකයට ටිකක් අමාරුයි. අනිත් කෙනා පරදවන්න එකෙකුට දෙනවා දෙපැත්නෙන්ම.
- ජනවාරි 8 මයිත්‍රීට දුන්නු හැමොම එකසත් ජාතික පක්ශයට කැමැති නෑ මහින්දටත් කැමැති නෑ. ජවිපේ රතු අලියෙක් කියලා හම්මඩු ගහපු නිසා උන් දුන්නේ නෑ බයට
- ගම් වල මිනිස්සු රතු, නිල් තොර දෙන්නේ නෑ ලේසියට.






..puka hedu