ඡන්දයට පෙර ජය තහවුරුයි කියූ , මීළඟ ආණ්ඩුව නිල් පාටයි කියූ , අප්පච්චි නැගිටිනවායි කියූ බයියන් අද අප්පච්චි අනාත වූ විට ඔහුව අමතක කොට , ජවිපෙ පිලිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන බව විහිලුවට කරුණකි !
eeka thamay ban, munta okkomatama wada awula thiyenne appachigena newe balanakota, JVP ekata mun okkoma bayen indala thiyenne.
හා කමක් නෑ එහෙනං මම අර කලින් කියපු එකත් ඕක කියපු ඒකාට ම මම භාර කරනව .. දැන් හරිද ? 

