මේ පහත දැක්වෙන්නේ jvp අයගේ සැබෑ ස්වරූපයයි. මේ අය මෙහෙම වෙයි කියල මන් කවදාවත් හිතුවේ නැහැ. කොහොම උනත් චන්දෙට කලින් මෙයාලගේ වෙස්මුණ ගැලවුන එක නම් ලොකු දෙයක්.
පහත දැක්වෙන්නේ jvp සගයෙක් පහුගිය දින කීපය ගැන දක්වන අදහසයි. මෙයාලත් එක්ක නේද සාධාරණ සමාජය හොයන්න යන්නේ ?
මන් හිතුවේ උබලවත් අඩුම තරමේ වැරද්දක් වැරැද්ද හැටියට දකින එවුන් කියල. පාට පක්ෂ බේද වලින් තොරව වැරැද්දට වැරදි කියන්නේ උබල විතරයි කියල මන් හිතන් හිටිය.
ඒත් දැන් පේන හැටියට උබලට පේන්නෙත් මහින්දගේ වැරදි විතරයි වගේ. unp එවුන් නම් ඒ ගැන මොකුත් කියන්නේ නැති එක හිතාගන්න පුළුවන් ඒත් උබලා.
සමාජ සාධාරණය බහුතර මතයට හිස නැවීම, ප්‍රජාතන්ත්‍ර වාදය සුරැකීම ඒකාධිපතිත්වය මේවා උබලගේ සටන් පාට නේද ? ඒවා අවස්ථාවදිව නේද යොදා ගන්නේ ?
උබල කරේ unp contract එකක් කියන එක පැහැදිලි කරලා දුන්නට ස්තුතියි...................

මයිත්‍රී මහලේකම්ලා මාරු කලේ මොකද කියලා හිතෙන බයියෝන්ට තමන්ගේ චන්දෙ අපතේ නොයාමට නම් එකම විසදුම .
ඒ චන්දය JVP වෙනුවෙන් භාවිතා කිරීම පමණි.
මොලේ ඇති බයියන් සදහා කෙරෙන අවසන් නිවේදනය