JVP_සැබෑ_ස්වරූපය

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ පහත දැක්වෙන්නේ jvp අයගේ සැබෑ ස්වරූපයයි. මේ අය මෙහෙම වෙයි කියල මන් කවදාවත් හිතුවේ නැහැ. කොහොම උනත් චන්දෙට කලින් මෙයාලගේ වෙස්මුණ ගැලවුන එක නම් ලොකු දෙයක්.

    පහත දැක්වෙන්නේ jvp සගයෙක් පහුගිය දින කීපය ගැන දක්වන අදහසයි. මෙයාලත් එක්ක නේද සාධාරණ සමාජය හොයන්න යන්නේ ?

    මයිත්‍රී මහලේකම්ලා මාරු කලේ මොකද කියලා හිතෙන බයියෝන්ට තමන්ගේ චන්දෙ අපතේ නොයාමට නම් එකම විසදුම .

    ඒ චන්දය JVP වෙනුවෙන් භාවිතා කිරීම පමණි.

    මොලේ ඇති බයියන් සදහා කෙරෙන අවසන් නිවේදනය

    මන් හිතුවේ උබලවත් අඩුම තරමේ වැරද්දක් වැරැද්ද හැටියට දකින එවුන් කියල. පාට පක්ෂ බේද වලින් තොරව වැරැද්දට වැරදි කියන්නේ උබල විතරයි කියල මන් හිතන් හිටිය.

    ඒත් දැන් පේන හැටියට උබලට පේන්නෙත් මහින්දගේ වැරදි විතරයි වගේ. unp එවුන් නම් ඒ ගැන මොකුත් කියන්නේ නැති එක හිතාගන්න පුළුවන් ඒත් උබලා.

    සමාජ සාධාරණය බහුතර මතයට හිස නැවීම, ප්‍රජාතන්ත්‍ර වාදය සුරැකීම ඒකාධිපතිත්වය මේවා උබලගේ සටන් පාට නේද ? ඒවා අවස්ථාවදිව නේද යොදා ගන්නේ ?

    උබල කරේ unp contract එකක් කියන එක පැහැදිලි කරලා දුන්නට ස්තුතියි...................
     
    • Like
    Reactions: san**
    මෙන්න උතුරේ, නැගෙනහිර හා වතුතරයේ දෙමළ තරුණයන් 3000 ක් (ලේසි ගාණක් නෙමෙයි) කිලිනොච්චියට ගිහින් විග්නේශ්වරන් හම්බෙලා රෙසලුෂන් එකක් බාර දිලා...

    https://www.colombotelegraph.com/ind...th-25-demands/

    මෙතන ඉස්සරහට එන ලොකු ප්‍රශ්නයක් පේන්න තියනවා....යෝජනා 25 ක් තියනවා.....

    The resolution reiterating the following demands:

    1. Advocate for issues that are of importance to all Tamils irrespective of any regional differences. - දෙමළාට පමණත් සුවිශේෂ වු ප්‍රශ්න වෙනුවෙන් පළාත් අතර වෙනසත් නැතිව කතා කිරිම

    2. Advocate for the administrative merger of the Northern and Eastern Provinces. - උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරිම වෙනුවෙන් කතා කිරිම

    3. Use international mechanisms strategically to advocate for greater rights for Tamils. - ජාත්‍යන්තර බලවේග භාවිතා කර දෙමළ අයට වඩා බලවත් අයිතින් දිනා දිම

    4. Implement a federal solution to resolve the long standing grievances of the Tamils. - දෙමළ අයට ෆෙඩරල් විසඳුමක් ලබා දිම

    5. De-militarize the North, East and Hill Country.

    උතුර, නැගෙනහිර හා වතුකරය යන පළාත් වලින් හමුදා ඉවත් කිරිම

    6. All military administered farms across the Northern Province should be placed within the purview of the respective Pradeshiya Sabhas. ---උතුරේ හමුදා මඟින් පාලනය වන සියළු ගොවිපල වල් ප්‍රාදේශිය සභා වලට ලබා දිම

    7. Ascertain the whereabouts of all political prisoners and expedite their release, and repeal the PTA. ----දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම හා හදිසි නිතිය ඉවත් කිරිම

    8. Immediately put an end to sinhalization of historically Tamil areas.-- ඓතිහාසික දෙමළ ප්‍රදේශ වලින් සිංහල අය පදිංචි වීම නැවැත්වීම

    9. Protect the religious, traditional and cultural identities of the Tamils and preserve all historical and archeological evidence in those areas. --- දෙමළ අයගේ ආගමික, සාම්ප්‍රදායික හා සංස්කෘතික අනන්‍යතාව රැකීම හා ඓතිහාසික ප්‍රදේශ වල දෙමළ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරිම

    10. Advocate strategically for an investigation of the violation of International Humanitarian and Human Rights Law in historically Tamil areas. - දෙමළ ප්‍රදේශ වල මානව හිමිකම් කඩ විම් ‍සෙවිම

    11. Effectively address the socio-economic needs, particularly livelihood needs, of women-headed households and those disabled due to war.

    12. Provide reparation to all those affected by the war; such reparation should include compensation, including to the families of the disappeared for the absence of time until their return, and memorialization. - යුද්ධයෙන් පිඩාවට පත්වුවන්ට වන්දි ‍ගෙවිම

    13. Ensure peoples’ participation in all post-war development activities.

    14. Ensure all job opportunities are considered on the basis of skills and knowledge, not by political affiliation or bribe. Further, make provision for affirmative action for groups that have been historically marginalized and discriminated against.

    15. Estate areas in the Hill Country should be brought under Pradeshiya Sabha administration and their right to adequate standard of living, including land rights and right to decent housing, should be ensured. Work towards eliminating line housing for estate workers. - වතුකරය වෙනම ප්‍රාදේශිය ආයතනයක් යටතට ගෙන ඒම

    16. Work towards reasonable wage increase for the estate workers and promote a political culture that doesn’t only apply to the Estate Workers Union.

    17. Ensure the participation of relevant experts in development activities and other institutional capacity development initiatives.

    18. Prioritize regional development as opposed to individual interest or politics.

    19. Ensure the proper use of natural resources to increase youth employment in historically Tamil areas.

    20. Give priority to environmental protection and undertake adequate environmental assessments before initiating development projects in historically Tamil areas.

    21. Ensure there is no undue, illegal or improper interference in civilian commercial activities, particularly where peoples’ respective livelihood activities in historically Tamil areas are concerned.

    22. Ensure the basic needs of people residing in historically Tamil areas are met.

    23. Increase women’s participation and representation within the relevant political parties and encourage opportunities for new members.

    23. When promoting Tamil Rights, political parties should speak with clear united voice while they continue to advocate for Tamil Rights.

    25. The decentralized budget allocated to every Member of Parliament should be spent solely on the development for the communities and constituencies, as opposed to personal pursuits.

    The Youth from the North, East and Hill Country gathered here will extend our support only to those who accept our demands in promoting genuine democracy.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කලු පූසා;18818698 said:
    ponnayonta anduwe rassawak denawa kiuwama UNP neme TNA ekata unath kade yanawa. okunta raten wedak nehe. baudda kamath oluwe nehe. e okkotama wada UNP kaarayekgen lebena paudgalika de watinawa

    මචන්, මේ ගාසා කියන එකා ඉන්නේ ඇමරිකාවේ. :rofl:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනේ පලයන් බන් යන්න.. :lol::lol:
    උඹ මේ හදිස්සියේ කරන්නේ කාගේ කොන්ත්‍රාත් ද කියල.......
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අනේ පලයන් බන් යන්න.. :lol::lol:
    උඹ මේ හදිස්සියේ කරන්නේ කාගේ කොන්ත්‍රාත් ද කියල.......

    මන් කවදාවත් හැන්ගුවේ නැහැ මම දරන්නේ මොන අදහසක්ද ඒ කා වෙනුවෙන්ද කියන එක. නමුත් JVP අය හිටියේ කවුරු කරත් වැරැද්ද වැරදියි කියල දකින මතයේ. එතකොට මේ උන දේවල් වැරදි හැටියට නොදැක්කේ ඇයි ?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි

    ඔව් අනුර කුමාර මහතයවත් මොකුත් කිව්වේ නෑ තමා මේ උන දේවල් ගැන :(:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි

    වහල්ලු කියන්නේ නිකන්ද බන් මුන්ට? :lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    වහල්ලු බය වෙලා..UNP හොද නෑ..JVP හොද නෑ...සංදානේ තමා හොදම..:lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි

    :lol::lol::lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ පහත දැක්වෙන්නේ jvp අයගේ සැබෑ ස්වරූපයයි. මේ අය මෙහෙම වෙයි කියල මන් කවදාවත් හිතුවේ නැහැ. කොහොම උනත් චන්දෙට කලින් මෙයාලගේ වෙස්මුණ ගැලවුන එක නම් ලොකු දෙයක්.

    පහත දැක්වෙන්නේ jvp සගයෙක් පහුගිය දින කීපය ගැන දක්වන අදහසයි. මෙයාලත් එක්ක නේද සාධාරණ සමාජය හොයන්න යන්නේ ?

    මන් හිතුවේ උබලවත් අඩුම තරමේ වැරද්දක් වැරැද්ද හැටියට දකින එවුන් කියල. පාට පක්ෂ බේද වලින් තොරව වැරැද්දට වැරදි කියන්නේ උබල විතරයි කියල මන් හිතන් හිටිය.

    ඒත් දැන් පේන හැටියට උබලට පේන්නෙත් මහින්දගේ වැරදි විතරයි වගේ. unp එවුන් නම් ඒ ගැන මොකුත් කියන්නේ නැති එක හිතාගන්න පුළුවන් ඒත් උබලා.

    සමාජ සාධාරණය බහුතර මතයට හිස නැවීම, ප්‍රජාතන්ත්‍ර වාදය සුරැකීම ඒකාධිපතිත්වය මේවා උබලගේ සටන් පාට නේද ? ඒවා අවස්ථාවදිව නේද යොදා ගන්නේ ?

    උබල කරේ unp contract එකක් කියන එක පැහැදිලි කරලා දුන්නට ස්තුතියි...................

    අනිවා... මහින්ද ඉල්ලන්නේ කොලබිනුත් නෙමෙයි.. අනික මේක ජනාධිපතිවරනයකුත් නෙමෙයි.. තව සිය ගානක් අපේක්ෂකයෝ අතරේ මහින්ද එක අපේක්ෂකයෙක් විතරයි.. ඒ සිය ගානක් අපේක්ෂකයෝ අතරේ JVP, UNP, හෙළ උරුමය ආදී එකී නොකී හැම එකාම පතුරු ගහන්නේ මහින්දව පමණි...
    මුන්ට තියෙන්නේ මහින්ද භීතිකාවක් මිසක් මුන් කියන සාධාරණ සමාජයක්, පිවිතුරු හෙටක් හෝ යහපාලනයක් නෙමෙයි.. ඒවා ඔක්කොම මහින්දව එළවලා, මේ රට කොටින්ට ඕන විදිහට නටවන්න පුළුවන් පෙන්දෙක් ජනාධිපති කරවන්න හදපු ලස්සන වචන පමණි..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වහල්ලු කියන්නේ නිකන්ද බන් මුන්ට? :lol::lol::lol:

    අත්මේස් වහලා ගැනද කියන්නේ? අර අතට අත දුන්නම කලිසම තෙත් කරගත්ත පෙන්දා?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔව් අනුර කුමාර මහතයවත් මොකුත් කිව්වේ නෑ තමා මේ උන දේවල් ගැන :(:(

    මොනවද වෙලා තියෙන්නේ දැන් ? මම අහපු ජේවීපී රැස්වීම් වල නම් උන් යු එන පි / සන්දනේ කියල නැ ඔක්කොටම බනිනවා ..
    දැන් උබ හිතන්නේ උබලගේ පක්ෂේ මහලේකම්ලා ගැන අනුර කුමාර විශේෂ ප්‍රකාශයක් කරන්ඩ ඕන කියලද ? යකෝ උබලගේ පක්ෂේ මහලේකම්ලා ට ප්‍රහ්නේ එන්නේ ඊයේ 4 විතර ඊයේ ඔක්කොම ඉවර කරන්න ඕනි අනුර කුමාරට තියා උබලගේ මහා එකාටවත් ඕවට ප්‍රකාශ නිකුත් කරන්ඩ වෙලාවක් ලැබෙන්නේ නැ මම හිතන්නේ ... සමහරවිට ආරංචිය ලැබුනම කතා කර කර ඉන්න රැස්වීමේදී මොනවා හරි කියන්ඩ ඇති ..සියලු රැස්වීම් වල කරන සියලු කතා මාධ්‍ය වලින් පෙන්නන්නේ නැ මොන පක්ෂේකවත් ..අනික චන්දෙ ඉවර වෙනකන් කවුරු මොනවා කීවද කියල පෙන්නන එකකුත් නැ
    ... ආරංචියේ විදිහට එහෙම ඉවත් කරන්ඩ බැරිලු මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙද්දී

    මොනවා උනත් ගාසා කැරි වැඩේ කරේ :lol::lol::lol:..මෙහෙම තේර්ඩ් දාන්ඩ තරම් උබ ෆුල් අවුල් උනාද බන් ?:baffled::baffled::baffled::baffled::rofl::rofl:

    වහල්ලු කියන්නේ නිකන්ද බන් මුන්ට? :lol::lol::lol:

    :lol::lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි
    :lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    අත්මේස් වහලා ගැනද කියන්නේ? අර අතට අත දුන්නම කලිසම තෙත් කරගත්ත පෙන්දා?

    උබට අත්මේස් ගැන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා නේද?හැමතිස්සෙම අත්මේස් ගැන කියෝනවා:rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි

    :lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොනවද වෙලා තියෙන්නේ දැන් ? මම අහපු ජේවීපී රැස්වීම් වල නම් උන් යු එන පි / සන්දනේ කියල නැ ඔක්කොටම බනිනවා ..
    දැන් උබ හිතන්නේ උබලගේ පක්ෂේ මහලේකම්ලා ගැන අනුර කුමාර විශේෂ ප්‍රකාශයක් කරන්ඩ ඕන කියලද ? යකෝ උබලගේ පක්ෂේ මහලේකම්ලා ට ප්‍රහ්නේ එන්නේ ඊයේ 4 විතර ඊයේ ඔක්කොම ඉවර කරන්න ඕනි අනුර කුමාරට තියා උබලගේ මහා එකාටවත් ඕවට ප්‍රකාශ නිකුත් කරන්ඩ වෙලාවක් ලැබෙන්නේ නැ මම හිතන්නේ ... සමහරවිට ආරංචිය ලැබුනම කතා කර කර ඉන්න රැස්වීමේදී මොනවා හරි කියන්ඩ ඇති ..සියලු රැස්වීම් වල කරන සියලු කතා මාධ්‍ය වලින් පෙන්නන්නේ නැ මොන පක්ෂේකවත් ..අනික චන්දෙ ඉවර වෙනකන් කවුරු මොනවා කීවද කියල පෙන්නන එකකුත් නැ
    ... ආරංචියේ විදිහට එහෙම ඉවත් කරන්ඩ බැරිලු මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙද්දී

    මොනවා උනත් ගාසා කැරි වැඩේ කරේ :lol::lol::lol:..මෙහෙම තේර්ඩ් දාන්ඩ තරම් උබ ෆුල් අවුල් උනාද බන් ?:baffled::baffled::baffled::baffled::rofl::rofl:

    :lol::lol:
    :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ජේ වී පි එකේ සැබෑ ස්වරුපය දැක්කේ ගාසා ගේ කමෙන්ට් එකකින්ද බන් ? :lol::lol::lol:මම හිතුව අනුර කුමාර වත් කියපු කතාවක් කොට් කරලා ඇති කියල :lol::lol: පික්සු ඔයි

    ජබෝඃ :baffled: :baffled: