Kada kaama kanawada ban?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    Umbala dan Baya nathuwa Kada kaama kanawada ban?
    Kanna aasai 1 year walin withara kaala naha.

    Rath karala kaawoth shape neda?

    Dhammika Pererath kanawa ban :lol:
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,500
    22,593
    113
    අම්බකිස්ස
    එහෙම සීන් එකක් නෑ..තැන බලලා සැටිස් තැනකින් ගනින්..කොහොමත් තව අවුරුදු 3ක් විතර මෙහෙම ඉන්න වෙනවා කොරොනා එක්ක.
     
    • Like
    Reactions: dilan_randika

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    වෛරස් එක කටෙන් යන්නෙ නෑ කියලනෙ කියන්නෙ. ඒත් රිස්ක් එකක් ගන්න බැරි නිසා, කඩේ කෑම ගෙදර ගෙනල්ලා තැටියෙ දාලා පෑන් එකේ දාලා මයික්‍රොවේව් දාලා කනවා. රත් කරාම පොඩ්ඩක් හරි සේෆ්ටියක් තියෙනව ඇතිනෙ. කඩේ ඉඳන් නම් කොහොමත් කන්නෑ. බඩගිණිම උනොත් ක්‍රීම් ක්‍රැකර් එකක් කනවා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    වෛරස් එක කටෙන් යන්නෙ නෑ කියලනෙ කියන්නෙ. ඒත් රිස්ක් එකක් ගන්න බැරි නිසා, කඩේ කෑම ගෙදර ගෙනල්ලා තැටියෙ දාලා පෑන් එකේ දාලා මයික්‍රොවේව් දාලා කනවා. රත් කරාම පොඩ්ඩක් හරි සේෆ්ටියක් තියෙනව ඇතිනෙ. කඩේ ඉඳන් නම් කොහොමත් කන්නෑ. බඩගිණිම උනොත් ක්‍රීම් ක්‍රැකර් එකක් කනවා.

    same here
    barima unoth kanawa, habai rath karanne naha
    hitha hadaganna kama eka eke kawara arawa mewa okkoma wenama ayin karala ath hodala kana tika seperate karagannawa
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    same here
    barima unoth kanawa, habai rath karanne naha
    hitha hadaganna kama eka eke kawara arawa mewa okkoma wenama ayin karala ath hodala kana tika seperate karagannawa

    මුල් කාලෙදි නම් මම කවර ඒ වෙලේම පිච්චුවා. දැන් නම් එලියෙ දාන්නෙ.

    රස නැති කෑම හිත හදන් කාලා තිබ්බට කොරෝනා තියෙන්න පුළුවන් කියලා හිත හදාගෙන කන එක ලේසි නෑ බන්. මට නම් ප්‍රශ්නෙකට වෙලා තියෙන්න බණ දාන ගෙවල් වලට ගිහින් කන්න වෙන එක බන්. මග හරින්නම බෑනෙ මුන්ට කෑම කටේ ඔබනකන් සිහියක් නෑ. ඒ මදිවට කන එක බලන් ඉන්නවත් එක්ක. කනකොට හිතෙනව ලන්ච් ශීට් එක දාපු එකාට පොසිටිව්ද කියලා. අනේ ඉතින් උඩින් තියෙන ටික අහුලන් කාලා ගුලි කරලා විසික් කරනවා. හැමදේම බැලන්ස් කරන්නත් එපැයි.
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    කන්න බය වෙන්න එපා. Saucepan එකක දාලා හොඳට රත් කරලා නැත්තම් Microwave oven එකේ විනාඩි 2-3ක් තියලා කන්න
     
    • Like
    Reactions: dilan_randika

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    kamen bo wenawata wada bowenna puluwan packet eke cover eka touch wela muna alluwama, rastuarant ekakata gihin ethana mesa putu alluwama ehemane.

    mamanam puluwan tharam paressamen mage wadath karagena coronath hadaganne nathuwa inna puruduwela thiyenne.
     
    • Like
    Reactions: dilan_randika