හොයා ගත්ත හොයා ගත්ත බන්
නම - Chou Tzu-yu
වයස - 17යි (1999 ජූනි 14)
රට - තායිවාන්
Twice කියන කොරියන් (K-pop) බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්.
කොහොමද Tzu-yu නංගියගෙ වැඩ...
![]()
Tnx..

හොයා ගත්ත හොයා ගත්ත බන්
නම - Chou Tzu-yu
වයස - 17යි (1999 ජූනි 14)
රට - තායිවාන්
Twice කියන කොරියන් (K-pop) බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්.
කොහොමද Tzu-yu නංගියගෙ වැඩ...
![]()

I Didn't Believe In Love At First Sight, Until I Saw Her![]()
Lolz...මටත් 21 යි යකො..



ඒත් ඒකි මගේ උබ අපි දෙන්න අතරට ඇවිත් මාව මිනීමරුවෙක් කරගන්න එපා![]()
හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා
![]()
පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ
![]()

හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
එක පාරට මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා
![]()
පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ
පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ
![]()


නිල් නුවන් පින්බරයි රෝස තොල් ලස්සනයි හිම හංසියේ ඔබ නිල් අහස වගේ.....![]()
![]()
Look into my eyes – you will see
What you mean to me.
Search your heart, search your soul
And when you find me there you'll search no more.
Don't tell me it's not worth tryin' for.
You can't tell me it's not worth dyin' for.
You know it's true:
Everything I do, I do it for you.

හැබැයි ඒකි මගේ විතරයි
ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනව ලෝකෙපුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා....is @ පාස්පෝට් එකක් සාදාගැනීමට දුවමින් 



දැන් කැපෙමු බං නැත්තං හෙට මේ ත්රෙඩ් එකේ අයිතිකාරයා ආවහම ඇටතලයි උබෙයි මගෙයිහැබැයි ඒකි මගේ විතරයි
ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනව ලෝකෙපුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා....is @ පාස්පෝට් එකක් සාදාගැනීමට දුවමින්
![]()
.. ඉතින් මම හිතුව එ කෙල්ල ගැන තමයි මෙ සංවාදයට විවෘතයි කියල තියෙන්නෙ කියල බන්.. එකයි මෙ කෙල්ල ගැන අපි පොඩි සන්වාදයක් කලෙ.. 


