Kaizer Kaiz එල්ලනු!!!- (සංවාදයට විවෘතයි )

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    හොයා ගත්ත හොයා ගත්ත බන් :lol::lol::lol::lol:

    නම - Chou Tzu-yu :love:
    වයස - 17යි (1999 ජූනි 14)
    රට - තායිවාන්
    Twice කියන කොරියන් (K-pop) බෑන්ඩ් එකේ මෙම්බර් කෙනෙක්. :cool::nerd::nerd:

    කොහොමද Tzu-yu නංගියගෙ වැඩ... :love::love::love::love::love:
    anigif_sub-buzz-13348-1473690447-2.gif


    Tnx..:yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒත් ඒකි මගේ උබ අපි දෙන්න අතරට ඇවිත් මාව මිනීමරුවෙක් කරගන්න එපා:lol::shocked::growl:

    හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
    එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
    එක පාරට මල් සුවඳක් දැනුනා
    මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

    13671800_260444131000467_140384494_n.jpg



    පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
    පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
    සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණෙ‍්
    පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ


    13658842_644103659070459_1102432820_n.jpg


     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113

    හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
    එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
    එක පාරට මල් සුවඳක් දැනුනා
    මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

    13671800_260444131000467_140384494_n.jpg



    පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
    පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
    සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණෙ‍්
    පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ


    13658842_644103659070459_1102432820_n.jpg




    නිල් නුවන් පින්බරයි රෝස තොල් ලස්සනයි හිම හංසියේ ඔබ නිල් අහස වගේ.....;)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113

    හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
    එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා
    එක පාරට මල් සුවඳක් දැනුනා
    මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා

    13671800_260444131000467_140384494_n.jpg



    පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා
    පාට ගෑ විගසේ පාලුව සැගව ගියා
    සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණෙ‍්
    පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ


    13658842_644103659070459_1102432820_n.jpg






    එලකිරියේ ත්‍රෙඩ් දැම්මේ අපි එකට...
    රෙප් දෙක තුනක් දාගත්තේ අපි එකට....
    එලකිරියෙම කල් ගෙව්වත් හිත හොදට...
    ඇයි මස්සිනේ පෙම් කලෙ අපි එක මලට....:lol:;)
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නිල් නුවන් පින්බරයි රෝස තොල් ලස්සනයි හිම හංසියේ ඔබ නිල් අහස වගේ.....;)

    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත් පා තිය තිය
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .

    12965856_811061442359169_2075257471_n.jpg



    සකුණ ගීය සැඟවී යන
    පළා පැහැයෙ අළු තවරා
    සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
    ඈත එපිටින් හදට වඩින්
    සින්ඩරෙල්ලා . . .

    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා
    ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
    යන්න ගියේ බිය හිතිලද
    සින්ඩරෙල්ලා . . .


    13126859_275633009436320_65939787_n.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    12965856_811061442359169_2075257471_n.jpg



    Look into my eyes – you will see
    What you mean to me.
    Search your heart, search your soul
    And when you find me there you'll search no more.

    Don't tell me it's not worth tryin' for.
    You can't tell me it's not worth dyin' for.
    You know it's true:
    Everything I do, I do it for you.

     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    12965856_811061442359169_2075257471_n.jpg



    Look into my eyes – you will see
    What you mean to me.
    Search your heart, search your soul
    And when you find me there you'll search no more.

    Don't tell me it's not worth tryin' for.
    You can't tell me it's not worth dyin' for.
    You know it's true:
    Everything I do, I do it for you.



    12445973_1677483812530514_1522007870_n.jpg


    What would I do without your smart mouth
    Drawing me in, and you kicking me out
    You got my head spinning, no kidding, I can't pin you down
    What's going on in that beautiful mind
    I'm on your magical mystery ride
    And I'm so dizzy, don't know what hit me, but I'll be alright


    My head's underwater
    But I'm breathing fine
    You're crazy and I'm out of my mind


    'Cause all of me
    Loves all of you
    Love your curves and all your edges
    All your perfect imperfections
    Give your all to me
    I'll give my all to you
    You're my end and my beginning
    Even when I lose I'm winning
    Cause I give you all of me
    And you give me all of you


    12328498_956590997753316_581188887_n.jpg
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
    අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
    තනිවෙන විට මා සමගින්
    ඉඟිකර අදි මදි කරමින්
    තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ

    රන් තරු වටකර පායන සඳ ඇදි
    සෙවනැලි සිතුවම් රෑ
    සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ
    අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල
    මගෙ සිත ඉවසුම් නෑ
    කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ
    කුමරිය ඔබ අද මා ලඟ නෑ

    ගංතෙර ළග බට පඳුරෙහි
    සිරි සිරි හඩ මට සිහිලැල් පෑ
    කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ

    පාසල් යන ඔබ මාවෙත සිහිවන විට
    මට ඉවසුම් නෑ
    මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ
    කුමරිය ඔබ අද මා ලඟ නෑ


    12479604_1082924838426857_52425760_n.jpg
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    දැන් කැපෙමු බං නැත්තං හෙට මේ ත්‍රෙඩ් එකේ අයිතිකාරයා ආවහම ඇටතලයි උබෙයි මගෙයි:shocked::shocked: හැබැයි ඒකි මගේ විතරයි :lol: ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනව ලෝකෙපුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා....is @ පාස්පෝට් එකක් සාදාගැනීමට දුවමින් :lol:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,059
    113
    12479604_1082924838426857_52425760_n.jpg
    [/QUOTE]


    රුවට රුවේ සකුරා ඉවුරේ....
    හිම වැටෙනා සුදු කන්ද දිගේ....
    පාසල් යන සුදු කුමාරියේ.........:love::love::love:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් කැපෙමු බං නැත්තං හෙට මේ ත්‍රෙඩ් එකේ අයිතිකාරයා ආවහම ඇටතලයි උබෙයි මගෙයි:shocked::shocked: හැබැයි ඒකි මගේ විතරයි :lol: ඔබ ඉන්නේ කොහෙද කියා මම සොයනව ලෝකෙපුරා ඔබ දවසක ලැබෙන තුරා යනවා ආදරේ සොයා....is @ පාස්පෝට් එකක් සාදාගැනීමට දුවමින් :lol:

    සිරාවටම මම topic එක දැක්ක සංවාදයට විවෘතයි කියල තියනව.. ටිකක් බලනකොට යටින් රචනාවක් තියනව දැක්ක ඉට පස්සෙ යටින් ලස්සන කෙල්ලෙක්ගෙ photo එකක් දැක්ක බන්.. :D .. ඉතින් මම හිතුව එ කෙල්ල ගැන තමයි මෙ සංවාදයට විවෘතයි කියල තියෙන්නෙ කියල බන්.. එකයි මෙ කෙල්ල ගැන අපි පොඩි සන්වාදයක් කලෙ.. :D

    ඇයි අවුල්ද......? :P:P:P:P