Kaizer Kaiz සමාව_ඉල්ලයි

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    English Rap wala patta therum thiyenawa ban
    Eminem ge rap lyrics balahan. kochchara patta da. ewage therum suppa.
    me ponna huththala kiyana kisima deka melo therumak na. kunuharupa kiyanne good morning kiyanawa wage....mun deyyo kiyala hithan inne. ponna rala :angry::angry::angry:

    lankave minissu rap valadaganime kramaya varadiy machan
    eminem gana nam katha karala vadak na

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනාද බන් මේ ඇත්තටම..
    කුනුහරප කිව්වම උන් පට්ට තද රැප් කාරයො වෙනවද?
    අපේ පැත්තේ ඉන්නව බීගෙන කුනුහරප කියන එකෙක්.. අන්න එහෙනන් ඌ මුන්ට වඩා පට්ට රැප් ඔස්තාර් කෙනෙක් වෙන්න ඕනි..
    සිරාවටම මචන් මේක මහ විකාරයක්..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මොනාද බන් මේ ඇත්තටම..
    කුනුහරප කිව්වම උන් පට්ට තද රැප් කාරයො වෙනවද?
    අපේ පැත්තේ ඉන්නව බීගෙන කුනුහරප කියන එකෙක්.. අන්න එහෙනන් ඌ මුන්ට වඩා පට්ට රැප් ඔස්තාර් කෙනෙක් වෙන්න ඕනි..
    සිරාවටම මචන් මේක මහ විකාරයක්..

    :(
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ගණන් ගන්න එපා banz ලා ඔය ලංකාවේ රැප් කාරයෝ ඔක්කොම බිත්තර වලින් ඉපදුන උන්. එකයි ඕව කියන්නේ. ඉතින් වැරද්දක් කියන්නත් බෑ
    :rolleyes::rolleyes::lol::lol::lol::lol::lol:
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මෙහෙම එකෙක් ඉන්නවා කියල දන්නෙත් මේ video එක දැක්කට පස්සේ. :lol::lol:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපෙන් නෙවෙයි උගේ අම්මගෙන් සමාව ගන්න කියපං. ඌ ඕක කිවුවේ උගේ අම්ම ගැනනේ.....
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    munwa uda thiyan uge paththata katha karanna thamath innawa uge jathiye ewun. awula kiyanne ethana hari haman ekek idala na ne stage eken bimata adala aran muna podi wenna dekak denna muta. munwa follow karana ewwoth oya jathiyama thamai
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    tmb.php
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඉතින් උබල සමාව දෙනවැයි.. :D
    නැත්තන් ගිහිල්ලා උගේ අම්මට... හු*පන් කියනවැයි. :rofl:
    මෝඩයි බන් උන්. :dull: ඔය වෙච්ච ලැජ්ජාව වහ ගන්න කියන්නේ. උන්ට ඕවා ගානක් නැහැ.