Kalindu's MC- Donald's Kade

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    කලින්දුගේ එම්.සී එක කිව්වම කස්ටිය බලනව ඇති මොකද්ද කියලා.අපේ එලකිරි එකේ එකෙක් ඉන්නවා නුගේගොඩ පැත්තෙ මැක්ඩොනල්ඩ් එකේ වැඩ කරන

    mcdonalds-logo.jpg


    වැඩ කිව්වට ඉතින් මහ වැඩක් නෑ ඔය මැක් ඩොනල්ඩ් එකට ගේන භාණ්ඩ කිව්වෙ මේ පිටි මස් එහෙම එලවලු කිරල බලල වාර්තා කරන එක තමයි මේ මනුස්සයගෙ වැඩේ.

    මේ මනුස්සය හැබැයි ඕකේ වැඩ කරාට කන්නෙ නම් වැඩිපුර වසනා එකෙන් ලු දවල්ට නුගේගොඩ බෝගහගාව තියෙන මුස්ලිම් කඩේලු ඉන්නෙ.සක්‍ය එකේ කෙල්ලො පස්සෙ යන එක තමයි අරකෙ වැඩ කරන ගමන් කොරන්නෙ ඉතින් මේ මනුස්සයට එක පාරක් කෙල්ලෙක්ගෙ කොල්ලෙක් ගහන්න ගිහින් තියෙනවා ඇහැක් ගහල මාට්ටු වෙලා

    ඉතින් එදයින් පස්සෙ මෙයාට වෙච්ච දේ දැනගන්නම ඕනෙ නම් අද වගේ දවසක් 2012 එනකම් ඉන්න වෙනවා.:P

    birthday+cake51.gif


    මොකද අද මෙයාගේ 19 නව වන උපන්දිනය හෙවත් වයසට යාම සනිටුහන් වෙනවා.

    කලිදු ගයාන් කිව්වම එලකිරි එකේ 2007 ඉදන් ඉන්න නොදන්න කෙනෙක් ඉන්නවද



    ඉතිනෆේ කලිදු මලයට එයාගේ උපන්දිනේ දවසෙ අෆි සුභ පතමු එයා ප්‍රර්ථනා කරන සියලුම යහපත් දේවල් අනාගතයේදී එයාට ලැබෙන්නත් නිරෝගීව ඉන්නත් වාසනාව ලැබිල ජීවිතේ ස්‍රථක වෙන්නත්
    හොද කෙල්ලෙක් ලැබෙන්නත් කියලා


    empty.gif
    h.gif
    a.gif
    p.gif
    p.gif
    y.gif

    empty.gif
    b.gif
    i.gif
    r.gif
    t.gif
    h.gif
    empty.gif
    d.gif
    a.gif
    y.gif


    empty.gif
    k.gif
    a.gif
    l.gif
    i.gif
    n.gif
    d.gif
    u.gif
    g.gif
    a.gif
    y.gif
    a.gif
    n.gif

    _______________________________________-

    orig-5307931.jpg


    birthdayelizabeth.jpg


    Your All Dreams And Futures Plans Come True
    Best Of Luck Your Future
    Keep It Up

    :):):)
    අනුග්‍රහය-වසනා කේක් සමූහ වියාපාරය
    Special Thanks GIhan GTR




     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සුභ උපන්දිනයක් වේවා.....

    මේක මගේ ගානේ ඩවුන්ලෝඩ් කරලා බලන්න,

    Code:
    http://www.hobbyhermit.com/BADTOYPICS/olivia-munn-animated-12.gif

    අනිත් අය එහෙම බලනවා නෙමෙයි:P