Kandy අහල පහල ලොකු help එකක් ඔනා..

zeeyzka

Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    වික්ටොරියාව බලන්ට පලයන්, හෑබෑයි පාරේ අලි ඉන්ට පුලුවන්:yes:
     

    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    පේරාදෙණිය ගාඩ්න් , අම්බුළුවාව , මාලිගාව ( වල් කම් නම් කරන්න එපා පුතෝ ) , kcc , වැව රව්ම,