හෝදන්න වතුරත් නෑ හවස 1 ට යෙදෙන සුභ නැකතින් දිය කපනවා![]()

යකෝ එතකොට බොකක් සෙට් උනොත් 
හෝදන්න වතුරත් නෑ හවස 1 ට යෙදෙන සුභ නැකතින් දිය කපනවා![]()

යකෝ එතකොට බොකක් සෙට් උනොත් 
යකෝ එතකොට බොකක් සෙට් උනොත්
![]()

එහෙම නම් අවුලක් නෑ..
හැබැයි දවසක් security වෙශියෙක් ට බැන්න..
අමතක වෙලා බෑග් එකේ ග්ලව්ස් දෙකක් දාගෙන ගිහින් බෙල් එක වැදුන.. යකෝ අම්බානක ඇදුන් අරන් එකසිය පනහෙ ග්ලව්ස් හොරෙන් අරන් යනවද ඒකත් tag පිටින්.. ඒකි නිකන් හොරු ලයින් එකක් දුන්න..
බැන්න පට්ට යන්න.. එතන හිටපු ගෑනු කෙනෙකුත් බනින්න ගත්ත..
දවස් දෙකකින් මාරු කරන්න ගියා ඇදුමක් අර උත්තිව අයින් කරල ශෝක් කෙල්ලෙක් දාල..

ai ban nolimit witharakkandy nathuwa kochchara thiyenawada, ASB CIB Thilakawardane, apitanam godak than thiyenawa
hithunoth pavement ekenuth gannawa
![]()

අපිට වතුර බොන්න නාන්න රෙන්න වෙලා තියෙන්නේ water board එකේ උන්ට ඕනේ වෙලාවට![]()

එහෙම නම් අවුලක් නෑ..
හැබැයි දවසක් security වෙශියෙක් ට බැන්න..
අමතක වෙලා බෑග් එකේ ග්ලව්ස් දෙකක් දාගෙන ගිහින් බෙල් එක වැදුන.. යකෝ අම්බානක ඇදුන් අරන් එකසිය පනහෙ ග්ලව්ස් හොරෙන් අරන් යනවද ඒකත් tag පිටින්.. ඒකි නිකන් හොරු ලයින් එකක් දුන්න..
බැන්න පට්ට යන්න.. එතන හිටපු ගෑනු කෙනෙකුත් බනින්න ගත්ත..
දවස් දෙකකින් මාරු කරන්න ගියා ඇදුමක් අර උත්තිව අයින් කරල ශෝක් කෙල්ලෙක් දාල..

mamat nugegoda ekata giyaa. unge cashier pissu kelinawa ban, barimatana gatta tshirt eka etanama paatakata wisikkarala awa ..![]()

හායි කුහක සිoහලු, මම ගියා නොවැ Kandy එකෙන් ඇදුම්ගන්න අවුරුද්දට .බඩු පරනයි.ඒ මදිවට කැෂියර් එකේ ඉන්න එවුන්ගේ කිසිම රෙස්පට් එකක් කස්ටමර්ට දෙන්නේ නෑ .ගහගන්න වගේ කතාව .බුම්මගෙන ඉන්නේ. අපේ ඉතුරු දුන්න ගමන් පර්ස් එකට දාගන්නත් කලින් එතනින් අයින්වෙන්නයි කියලා කියනවා.නිකන් හරියට මුන් අපිට නිකන් බඩු වික්කා වගේ .අපි නිකන් බඩු ගත්තා වගේ .මම බැලුවා පිටිපස්සේ පොලිමක්වත් තියනවද කියලා.බලු බල්ලෙක්වත් නෑ . කැෂියර් එකේ ඉන්න කික්කියෝ කැන්ඩි එක උන්ගේ බූදලයක් කියලා හිතන් ඉන්නේ .තමන් රස්සාවක් කරන්නේ කියන එකත් අමතක කරනවා .ඒමදිවට සමහර ඇදුම් බෑග් වලට දාන්නේ නෑ .ආයි හැරිලා එන්න උනා ඉතුරු ඇදුම් ටික ගන්න .උන්ගේ කිසිම සිහිකල්පනාවක් නෑ .
ඒ මදිවට ඇදුම් වල ටැග් නෑ .මිල සටහන් වෙලා නෑ .සෙරෙප්පු ජොඩුවක් ගත්තා.මෙන්න බොලේ අද ඒකේ සායම් ගිහිල්ලා.මට ඇහුනා වැඩකරන එකෙක් ඇන්ටියෙක්ට කියනවා මේ ශර්ට් අලුතින් ආවේ කියලා.ඒ කියන්නේ පරණ බඩුත් තියනවා
ශෝටක් ගත්තා.ඇදලා බැලුවා විතරයි සාක්කුව හිල් උනා.
සිකුරිටි කාරයන්ට නම් ජැන්ඩියට අන්දලා තියනවා.ලoකාවේ පොලිස් කිට් එකට වඩා ලස්සනයි.
මම පල්ලා දිව් රනවා මේ කිව්වේ ඇත්තයි කියලා.බොරුයිනම් අදම මම මැරෙන්න ඔනේ.
මේකේ බොරු පුම්බපු නමක් විතරයි තියෙන්නේ .පලයල්ලකෝ nolimit .හොද ගරුසරු ඇතුව නිදහසේ ඇදුම් ගන්න පුලුවන් මයේ හිතේ..
දැන් ඉතින් මෙතන ඉන්න අන්තවාදියෝ කියාගෙන ඒවි මම හම්බයෙක් කියලා.ඔන්න බලපල්ලකෝ..

පුදුම ලාභ බිස්නස් එකක් ඔය රෙදි වෙළඳාම, කැන්ඩි එකා ගේ ගෙදර දැක්කා නම් උඹලා දන්න කාටවත් other business කරන්න දෙන්න හිතෙන් නෑ...
Profit එකත් වැඩියි.උඹලා විශ්වාස කරනවා ද? පේමන්ට් කඩයක් අවුරුදු 10 කට කලින් කුලියට ගෙයක්, කඩයක් කරපු එකෙක්...12M ඉඩමක් අරන් 10 Mබිල්ඩිමක් ගැහැව්වා...උගේ ගෙදරත් 10M විතර වටිනවා.

එහෙම තමයි බිස්නස් කරන්නේ. කරන එකා දක්ෂනම් උ එකෙන් ගොඩ යනවා, උ ගොඩ යනවා දැකල වෙන උනුත් එකම කරාට උට කරගන්න බැරිනම් උ කොහොමත් ගොඩ යන්නේ නැ. කරන දේ නෙවෙයි වැදගත් කරන මානසිකත්වය. ගොඩක් උන් වස කම්මැලියෝ නිකන් ඉදන් සල්ලි එන්න බලන්නේ. එකෙක් ගොඩ ගියාම උ එතනට එන්න කාපු කට්ට කව්රුත් හොයන්නෙත් නැ පේන්නෙත් නැ. ලංකාවේ ගොඩක් උන් කම්ෆෝර්ට් සෝන් එකෙන් එලියට යන්න බයයි රිසක් ගන්න බයයි, එක නිසයි 8-12 රස්සාවක් කරන් පාඩුවේ ඉන්න බලන්නේ. කරනවට වඩා නොකරන්න තමා හේතු කියන්නේ, අරක නෑ මේක නෑ හේතු කියල ඇත හරිනවා