Kandy වල ඉඩම් අඩුම කොහෙද ?

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
:D eka manussayek kiwwa mata oya pathi wala oppu hadala wikunana katha ekayi mama clear deeda da ahuwwe,oya pattha maru ithin JIWATH wenna nemeyi holiday ekakata wage gihin inna :yes:

Save
Meva clear deeds , Paramparika idam, Deeds ,plans thiyenava, Check karala balanna puluwan
 

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Meemurey nam 38 Acres thiyenava ape relation kenekuata. Sell karanna hope ekak thiyenava.[Between Kandy and Mathaley]

    මචන්, මීමුරේ පට්ට ලස්සන පැත්තක් නේද. මෙහෙ වඩිපුර ඉන්නෙ සින්හල මිනිස්සුද? ගම්මිරිස්, Tourism වලට, හොදයිද? වැස්ස, සීතල එහෙම කොහොමද මචන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    https://ikman.lk/si/ad/valuable-land-kundasale-for-sale-kandy-1


    https://www.google.com/maps/@7.2814...9QnHsUOy12ImZaJnbg!2e0!7i13312!8i6656!6m1!1e1


    ඔන්න ඕක බලපං මම දාල තියෙන තැනින් යන්නේ. ප්‍රදාන පාර පෙන දුර. ගුගල් ලින්ක් එකත් දාල තියෙනවා. නුවරට විනාඩි 15න් වගේ යත හැකි :yes: ඔයිට පල්ලෙහා යන්නේ පර්ච් එකක් 8 ලක්ශේ ගානේ.
     
    Last edited:

    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    wattaranthenne poddak balapan
    nittawela, Mawilmada,
    owage places wala nam adui kandy walata 1-2 km wage
    ehema nettam kundasale petha try karapan aduwata thiyenawa lassana petha :)

    wattaranthenne, nittawela, Mawilmada:no::no::no: pissuda ubata.. owa gini ganan.. kundasale nan tikak athulata weddi adui..