KANDY වල උන් පොඩ්ඩක් වරෙල්ලා HELP එකක් ඕන.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මල් පප්පිගෙන් හරි කැන්ඩියන් අයියගෙන් හරි අහල බලපන් අනිව උදව් කරයි.... ඒ වගේම උඹලගෙ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව :sorry::sorry:
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔය කියන්නේ පොල්තෙල් දෙයියා ගැන නේද ?

    හුගක ය ඔතෙන්ට යනවා.....හාස්කම් ගැනනම් දන්නේ නැහැ , හැබැයි ඔය වෙදකම් කරන්න කලින් , චාටර් වේවි උන්න ඩයල් එකක්ලු , පොරට හැබැයි නයි අල්ලන්න නම් පුළුවන් ලු , උබ කියන කෙනා මෙයා නම් (වත්තේගම ට කලින් පිටියේ ගෙදර හන්දියෙන් පන්විල් පාරේ පොඩි දුරක් ගියාම තියෙන තැන නම් එයා තමා)

    හැබැයි මෙහෙම එකක් තියෙනවා සහෝ , ලේදක 50%යි සාරිරිකව , ඉතුරු 50% සිතෙයි තියෙන්නේ . ඔය වගේ තැන වලදී කරන්නේ හිතර සහනයක් (මෙය යම් කිසි බලයක් ලෙස කිමද වැරදි නොවේ) ඇති කරනවා , අන්න එම චයිතිසික බලයෙන් සාරීරික රෝගය (හොමන හෝ ) කිසියම් දෙයක විපර්යාසයකින් හොද වෙන්න පුළුවන්
    ඉතින් උබලාට එක ගැන විස්වාසයක් තියෙනනම් , කරන්න වෙන දෙයක් නැත්තනම් ඕක කරනන , තෙරුවන් සරණයි , සිතින් හුගක් දේවල් කරන්න පුළුවන් කියන එක විතරක් හිතා ගන්න

    ඔව් පන්විල් පාරේ ඉන්න කෙනා තමයි.

    machan mage ammatath pilikawak nisa oya kiyana kena gaawata paandara 12 indala polime indala gihin hitiya, ethana ampaara paththe idan enawa kiyana set ekak innawa anna eyalanam kiyanawa honda una kiyala, namuth api maasa 5k withara beth kala ewagen gunayaknam penune na.

    sinhala beth kiwata wadi deyak denne nha, gotu kola rathulunu wage dewal ekata daala bonna denawa, thel wagayak gaanna denawa, wathura bothal dekak bonna denawa..

    mannam ammata english beheth kale Nuwarin cancer eka ayin kale Dr. Rasitha Manathunga Laser Treatment kale Maharagama Dr. Yasantha Ariyarathna. ledhariyatama honda kala, reports gatta lastweek okkoma normal.
    thank මචෝ

    මේක ඇත්ත මචං....අපෙ නෑදෑ වෙන නංගි කෙනෙකුට මේ වෙද මහත්තය බෙහෙත් කරලා හොඳටම හොඳ කලා.එයාට තිබුනෙත් පිලිකාවක් බෙහෙත් කරන අතරෙම සාමාන්‍ය විදිහටත් හොස්පිටල් ගියා.ස්කෑන් එහෙමත් කලා. වෙද මහත්තයා හිරු ටී.වී. එකේ නොපෙනෙන ලෝකය (සෑම පෝය දිනකම ) වැඩ සටහනේ මේ ගැනයි. .තව හොඳ කරපු බොහෝ අය ගැන කිව්වා.කොහොම හරි මොනවා හරි හේතුවකට දැන් එතුමාට ඒ වැඩසටහන නැති වෙලා.
    හරිම අමාරුලු මෙතුමා හමු වෙන එකත්,දිගටම මෙතනට අම්මාව යොමු කරන්න...අනිවාර්යෙන් හොඳ ප්‍රථිඵලයක් ලැබෙයි...

    උඹ කියන්නේ ඔයා පාරේම ඉන්න අනික් කෙනා ගැන , අර පාරේ මිනිසු එළිවෙනකල් නිදන් ඉන්න තැන

    නැ බන් එතන තමයි ඌ කියන්නේ.:yes:

    thnak උබල සේරටම
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    එතන තව තැනක් තියනවා.එය ඉස්කෝලේ මහත්තයෙක්ලු කොහොම හරි මේ දෙන්නා තරහයි.
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මල් පප්පිගෙන් හරි කැන්ඩියන් අයියගෙන් හරි අහල බලපන් අනිව උදව් කරයි.... ඒ වගේම උඹලගෙ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව :sorry::sorry:

    thank මචෝ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මචෝ මං නම් දන්නේ නෑ.:sorry:
    නුවර කට්ටිය උදව් කරයි.:)
    පල්සර් ක්ලබ් එකේ කට්ටියම බම්ප් කරල සපෝර්ට් එක දෙයි මචෝ...:yes::yes:

    දන්න කෙනෙක් ඉක්මනට කියයි.:yes:

    අම්මට ඉක්මනටම සුවවෙන්න කියල හදවතින්ම පතනව. :)

    තව මොනවහරි උදව්වක් ඕනෙ නම් කියපන් මචෝ...:)
     

    croshan80

    Member
    Jan 24, 2009
    150
    3
    0
    ඕව බොරු කතා බවයි. මිත්‍යාවෙන් කවදාවත් ලෙඩ හොඳ කරන්න බෑ. mam kandy innae
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    oya manussaya hiru eke programe ekakata enwa poya dawase..man dawasak baluwa..edaa hena loku potak genath pennuwa eyagen beheth aran hoda una ayage kiyala..camara watat pennuwa pitu perala perala.ID number hitan tibba.aduma laksheka ge wath wistara tibba etana..mara loku potak..ekata tawa prasidda hamuduru kenek awith hitiya.mata nama mataka na..hamuduruwo kiwwa..eya leda una lamayek meyata yomu kara..e lamayata sanipai dan kiyala...:oo::oo::dull::dull:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මල් පප්පිගෙන් හරි කැන්ඩියන් අයියගෙන් හරි අහල බලපන් අනිව උදව් කරයි.... ඒ වගේම උඹලගෙ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව :sorry::sorry:

    මමත් ඔය තැන ගැන අහල තිබ්බට පුද්ගලයා ගැන හෝ ප්‍රතිකාර ගැන නම් දන්නේ නැහැ. නමුත් මමත් කියන්නේ මචන්, english බෙහෙත් කරන එක නවත්තන්න එපා. දිගටම කරගෙන යන්න. නමුත් හැම වෙලාවේම හිත ශක්තිමත්ව තියන්න අර " විකියා" කිව්වා වගේ හිතේ ශක්තියටත් ලොකු දෙයක් කරන්න පුළුවන්.
    (ලෙඩේ ගොඩක් අමාරු වෙන්න කලින් english බෙහෙත් කරන්න. නැත්නම් එක එක තැන වලට ගිහිල්ල අමාරු වැඩි උනොත් එදාට ගොඩක් දුක හිතෙයි.)

    අම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මමත් ඔය තැන ගැන අහල තිබ්බට පුද්ගලයා ගැන හෝ ප්‍රතිකාර ගැන නම් දන්නේ නැහැ. නමුත් මමත් කියන්නේ මචන්, english බෙහෙත් කරන එක නවත්තන්න එපා. දිගටම කරගෙන යන්න. නමුත් හැම වෙලාවේම හිත ශක්තිමත්ව තියන්න අර " විකියා" කිව්වා වගේ හිතේ ශක්තියටත් ලොකු දෙයක් කරන්න පුළුවන්.
    (ලෙඩේ ගොඩක් අමාරු වෙන්න කලින් english බෙහෙත් කරන්න. නැත්නම් එක එක තැන වලට ගිහිල්ල අමාරු වැඩි උනොත් එදාට ගොඩක් දුක හිතෙයි.)

    අම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.

    thanx macho