BUMP
අම්මට ඉක්මන් සුවය ප්‍රර්තනා කරනවා...
යාලුවා පුලුවන් තරම් අම්මගෙ හිත සතුටින් තියන්න එතකොට ඔක්කොම ලෙඩ හොද වෙනව.. මම අත්දැකීමෙන් කියන්නෙ,,
අනික කීමෝතෙරපි එක කරන්න කැන්සර් හොස්පිටල් එකේ.. ඒ බෙහෙත් කෝස් එක ඇගට හෙනට අමාරුයි... ඒ ගැන දන්නව ඇති කියල හිතෙනව..
උබල විශ්වාස කරන එකක් නෑ ඒ බෙහෙත විද්දහම හෙනට ඇගට අමාරුයි.. නැගිට ගන්නත් බෑ... නමුත් හිත සතුටින් නම් එකෙන්ම ඕන කෙනෙක් නැගිටිනව.. මම මගේ අම්ම බෙහෙත් විදල අනිත් ඉවර උන හැටියෙම එක්කගෙන ගියා නුවර එලියෙ ට්‍රිප් එකක්.. දවස් 05 ක.. කිසි අවුලක් නෑ...
අම්ම හෙන සතිටින් හිටිය... ඒ වගේ හැම දාම කොහේ හරි යනව... අම්මට දැන් බෙහෙත් විදින එක ගානක් නෑ... මොකද අම්ම හැමදාම ඉන්නෙ සතුටින්...
අපිට ගොඩාක් කැපකිරීම් කරන්න වෙනව යාලුවා දෙමාපියන් වෙනුවෙන්... මම ලංකාවෙ ඉදගෙන හෙන ගේමක් දෙන්නෙ අම්ම සතුටින් තියන්න... මම ගොඩාක් දේවල් කැප කරනව.. නමුත් ඒත් මදි...
අයියල සල්ලි එවනව... මම කරන ජොබ් එකත් එක්ක අම්මට වියදම් කරන්න...
මම කියන්නෙ පුලුවන් තරම් අම්මව සතිටින් තියන්න... ඒ ක තමා ලෙඩකට හොදම බෙහෙත...
ඩොක්ට බ් අලවර්දන හොද කරන්න බෑ කියපු ලෙඩේ මම 25%කට බැස්සුවා.. මම ඩොකාට චැලේජ් කරා...
මම කොහොම හරි අපි අම්මගෙ ලෙඩේ හොද කරනව... ඒක ස්තීරයි..
උබත් ඒ විදියට කරපන්...
එක එක එවුන්ට සල්ලි වියදම් කරන එකේ අම්මව ට්‍රිප් එක්කගෙන පලයන්... පංසල් එක්කගෙන පලයන්..
100% සුවර් ලෙඩේ හොද වෙනව....