මාස කීපයක් නුවර ඉඳන් කොලඹ යන්න වෙලා තියෙනව උදේ 4ට විතර AC බුක් කරන්න විදිහක් තියෙනවද බං. නුවර කිව්වට පේරාදෙණියෙ ඉඳන් යන්න තියෙන්නෙ. බුක්කලේ නැත්නම් සඳුදට එහෙම නුවරටම යන්න වෙනව බං.
ඒකනෙ වැඩේ book කරන්න ක්‍රමයක් නෑ වගේ Magiya කියල හුට්ටප්පරයක් තියෙනව ඒකත් වැඩක් නෑ.Train thibba nam paduwe yanna thibba. Ko ithin haduwe nane.
Normal ඒවගෙ යන්න එපා වෙනව බං. මගට යනකොට පැක්වෙනව. ජනේලයක්වත් අරින්න බෑනෙ උදේ නිසා තැම්බිලා තැම්බිලා යනව මදිවට කටගඳවලුයි දාඩිය ගඳවලුයි මල ජරාව. AC එකේ ගියාම අමාරු නෑ. හැබැයි AC නුවරින් ෆුල්. තිබ්බත් ජම්පින් එකක් තියෙන්නෙ.oya time nam normal bus walath senaga na ban monday tama poddak kachal
ඔන්ලයින් තියන එව්වා වැඩ නෑ. වැඩ කරත් බුක් කරලා සීට් එක ලගට ගියාම වෙන එකෙක් එතන ලැගල. දවස පටන් ගද්දිම හිටන් හුටන්.ඒකනෙ වැඩේ book කරන්න ක්‍රමයක් නෑ වගේ Magiya කියල හුට්ටප්පරයක් තියෙනව ඒකත් වැඩක් නෑ.
Normal ඒවගෙ යන්න එපා වෙනව බං. මගට යනකොට පැක්වෙනව. ජනේලයක්වත් අරින්න බෑනෙ උදේ නිසා තැම්බිලා තැම්බිලා යනව මදිවට කටගඳවලුයි දාඩිය ගඳවලුයි මල ජරාව. AC එකේ ගියාම අමාරු නෑ. හැබැයි AC නුවරින් ෆුල්. තිබ්බත් ජම්පින් එකක් තියෙන්නෙ.
------ Post added on Apr 26, 2026 at 9:53 PM
ඔව් බං මේ ටිකේම නුවර ඉඳන් එන්න වෙලානෙ තියෙන්නෙ, මගුල. අනික නුවර හයිවේ කිවුවට කොහෙද බං ඒ මගුල යන්නෙඔන්ලයින් තියන එව්වා වැඩ නෑ. වැඩ කරත් බුක් කරලා සීට් එක ලගට ගියාම වෙන එකෙක් එතන ලැගල. දවස පටන් ගද්දිම හිටන් හුටන්.නුවර ඉදන් කොළඹ එන එක තමයි බන් මං හිතන්නේ දැන් කොළඹ එන්න තියන චාටර්ම සීන් එක සෙට් වෙන්නේ. බදුල්ලේ / බණ්ඩාරවෙල / අක්කරේපත්තු ඉදන් පවා හයිවේ දාල දැන් සැපට එන්න බස් තියනව.
අඩෝ තෑන්ක්ස් බං call එකක් දාල බලන්නම්𝐍𝐮𝐰𝐚𝐧𝐭𝐡𝐚 𝐄𝐧𝐭𝐞𝐫𝐩𝐫𝐢𝐬𝐞𝐬 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝
•• (X)Colombo 01 Kandy(AC)
•• NE 5138
•• පිටත්වීම්:
•• කොළඹ සිට: 01.15 PM
•• මහනුවර සිට: 06.20 PM
0777750022
--------------
උදෑසන 4.30 සිට මහනුවර ,
කටුගස්තොට ,ගලගෙදර ,කුරුණෑගලින් මධ්‍යම අධිවේගී මාර්ගය ඔස්සේ මීරිගම ,කඩවත හරහා කොළඹට. 0777788243
---------
Kanady 01 colombo ,මහනුවර 01 කොළබ a/c A/C,
මහනුවරින් පිටත්වීම 4.35am පාන්දර 4.35
0777788243
ට්‍රයි එකක් දෙන්න,
මේ අයගෙන් ඉල්ලගන්න උදෙම යන බස් නම්බර් එකක්..
ස්ටාෆ් සර්විස් නැද්ද බන් ඔය පැත්තෙන්..අඩෝ තෑන්ක්ස් බං call එකක් දාල බලන්නම්![]()
මොකද උනේ කියල දාන්න. එතකන් අපි bump සපෝට් එක දෙන්නම්, බස් එකක් සෙට් වෙනකන්. අඩුම තරමේ කාර් එකක යන එකෙක් හරි සෙට් වේවිනෙ.අඩෝ තෑන්ක්ස් බං call එකක් දාල බලන්නම්![]()
Staff යන්න තරම් කාලයක් යන්න එන්න වෙන්නෙ නෑ මචං.ස්ටාෆ් සර්විස් නැද්ද බන් ඔය පැත්තෙන්..
පොඩ්ඩක් බලපන් ඒවත්.. ලේස්යි. ගෙවල් ලඟින්ම යනවා නම්
බස් වල යන්න koko payment දාන්න හදල දෙන්න බලමුඕයි අපි බස්වල යන්නෙ නෑ සල්ලි නෑ.
අනුරයා බස් ගාස්තු වැඩි කලා.
අපේ පැත්තෙ නම් දවසකට උනත් කට්ටිය එක්කන් යනවා බන්! , ඩේ ෆී එකක් තියෙ,Staff යන්න තරම් කාලයක් යන්න එන්න වෙන්නෙ නෑ මචං.

බලන්න ඕන එහෙම ඒව මෙහෙන් තියෙනවද දන්නෑ.අපේ පැත්තෙ නම් දවසකට උනත් කට්ටිය එක්කන් යනවා බන්! , ඩේ ෆී එකක් තියෙ,![]()
![]()
උන් දාපු නමෙන්ම කියන්න පුළුවන් මේ වැඩේ හරියන්නේ නෑ කියල. මගියා/ දුගියා / හිගන්නා. වෙන නම් තිබ්බෙම නැතුව ඇති උන්ට.ai magiya.lk eken puluwan neh.

ඒකෙ බං පෙන්නන්නෙ දවල් 1ට විතර තියෙන ඒව. ඒ වෙලාවෙ කොහේ යන්නද ? Kandy කියල දැම්මාම අම්පාරෙ ඉඳන් එන බස් පෙන්නන්නෙ. ඔච්චර දුර ඉඳන් එන ඒව එනකම් ෂුවර් නෑනෙ.ai magiya.lk eken puluwan neh.