Kandy Expressway එක වටයක් නෙවෙයිද..?

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    අඩේ උබලට මේ proposed Kandy Expressway එක වටයක් කියල හිතෙන්නේ නැද්ද...:unsure::unsure:

    මට නිතරම හිතෙන ප්‍රශ්නයක් මේක... නෝර්මල් රෝඩ් එකටට වඩා හෙන වටයල් ගහල ගලගෙදරින්නේ ඕක ඉවර වෙන්නේ.. ඉතිම් ඇයි ඕක නුවර-කුරුනෑගල පාරට link කරන්නේ..:baffled:

    අනිත් එක වේගෙන් යන නිසා නෝර්මල් පාරට වඩා ඉක්මනින් යන්න පුලුවන් උනා කියමුකේ... ඒ ඉතුරු වෙන time එකට හෙන වටයක් හයියෙන් යන්න පිච්චෙන තෙල් ප්‍රමානෙ එක්ක බැලුවම අන්තිමට whole economy එකට ලාභයක් නැහැ කියල හිතෙන්නේ නැද්ද...:confused2:

    මට හිතුනේ kandy road එකට parallel ගහයි කියලා.. එහෙම නැත්තම් අඩුම තරමේ රඹුක්කනින් නමන්න තිබ්බනේ පේරාදෙනිය පැත්තට :unsure:

    expsswy.jpg
     
    Last edited:

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Traffic?
    Anith eka oka Kandy highway ekak witharka newe ne. Thawa areas godak gana target karagena gahana ekak ne.

    Poddak friday dawasaka para gihin balapan machan kochchara time/fuel/man hours waste wenawada kiyala
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    නමේ කැන්ඩි තිබුනට ඔය පාර හදන්නෙ නුවර දනන් වෙනුවෙන් විතරක් නෙමෙයිනෙ. ඕක රටේ එහා කෙලවරටම යන තව මහා ජනතාවකටත් එක්ක හදන එකක්. නුවර දනන්ට කැමති නම් යන එකයි නැත්තන් ඉන්න එකයි ඔය කඳුකරේට වෙලා.

    ps: due to geographical challenges, most cost effective and feasible way to connect kandy to the highway has been to connect them along Galagedara route, even so, this highway will not go all the way to kandy, it will be terminated way prior to kandy due to the same geographical challenges.

    May be later at a day, when Sri Lanka becomes the biggest country as per the China, whose primary goal is to make us a one, we can spend enormouse amount of money and give kandy a highway constructed the way they wish it to.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,944
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩේ උබලට මේ proposed Kandy Expressway එක වටයක් කියල හිතෙන්නේ නැද්ද...:unsure::unsure:

    මට නිතරම හිතෙන ප්‍රශ්නයක් මේක... නෝර්මල් රෝඩ් එකටට වඩා හෙන වටයල් ගහල ගලගෙදරින්නේ ඕක ඉවර වෙන්නේ.. ඉතිම් ඇයි ඕක නුවර-කුරුනෑගල පාරට link කරන්නේ..:baffled:

    අනිත් එක වේගෙන් යන නිසා නෝර්මල් පාරට වඩා ඉක්මනින් යන්න පුලුවන් උනා කියමුකේ... ඒ ඉතුරු වෙන time එකට හෙන වටයක් හයියෙන් යන්න පිච්චෙන තෙල් ප්‍රමානෙ එක්ක බැලුවම අන්තිමට whole economy එකට ලාභයක් නැහැ කියල හිතෙන්නේ නැද්ද...:confused2:

    View attachment 126093
    සරල උත්තරයක් විදිහට බදුල්ලට හම්බන්තොට හරහා ගිහින් ඇවිත් කියපන්....
    මගේ අත්දැකීමෙ විදිහට නම් හම්බන්තොටින් කිලෝමීටර් 100ක් වැඩියි. එත් ඒ 100 එලෙව්වා කියලා දැනෙන්නේ නැහැ. 1. පාර හොදයි, 2. බස්, ත්‍රී වීල්, බයිසිකල් පනින්නේ නැහැ. පෙට්‍රල් දෙකේම ලොකු වෙනසක් නැහැ. මොකද ලීටර් 2-4 වගේ ගානක් තමා වැඩි වෙන්නේ. නිකන් පාරේ break කරලා ආයේ පිකප් කෙරිල්ල නිසා අනික කඳු නගිනවා, බහිනවා.. hybrid වලට නම් වෙනසක් එන්න පුළුන් ලොකුවට
    වෙලාව නම් හම්බන්තොටින් වැඩිය් වගේ පැය1 හෝ විනාඩි 30ක්. මුළු දුර පැය 5ක් 6ක් අතර යන්න පුළුවන්.... රත්නපුර හරහා මහා පාන්දර ගියොත් විතරයි පැය 3.30 - 4න් යන්න පුළුවන්. බස් එකේ නම් 6 -8 ෂුවර්....
    රුපියල් 850ක් toll ගාස්තු..... වියදම වැඩි වෙන්නේ මේකෙන්...

    නුවර යන්න නුවර පාරේ කිලෝමීටර් 100 ට පැය 3-4ක් යනවා පාන්දර. දවල් වෙනකොට පැය 5-6 යන වෙලාවනුත් තියනවා... කුරුනෙගලහරහා නුවර යන්න කිලෝමීටර් 122 ට ම පැය 2ක්. 2.30න් පුළුවන්
    දුර වැඩි උනාට පෙට්‍රල් යන්නේ අඩුවෙන්. හේතුව වේගය හා ගියර්, නවත්තීම. එහෙම කියලා උබලා එහෙම කුරුනෙගල හරහා නුවර යන්න පුරුදු වෙනවා එහෙම නෙමේ. එතකොට ඒ පාරත් නුවර පාර වගේ වෙයි.... ;););):lol::lol::lol::lol::rofl:
     
    Last edited:

    KN95

    Junior member
  • May 19, 2020
    55
    51
    18
    usually, planners are doing a feasibility study before approving the project for implementation
    they consider cost reduction - cost for acquiring land is higher if it goes along the existing road
    development of new cities - they want to expand new cities and establishment along with the new highway
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    සරල උත්තරයක් විදිහට බදුල්ලට හම්බන්තොට හරහා ගිහින් ඇවිත් කියපන්....
    මගේ අත්දැකීමෙ විදිහට නම් හම්බන්තොටින් කිලෝමීටර් 100ක් වැඩියි. එත් ඒ 100 එලෙව්වා කියලා දැනෙන්නේ නැහැ. 1. පාර හොදයි, 2. බස්, ත්‍රී වීල්, බයිසිකල් පනින්නේ නැහැ. පෙට්‍රල් දෙකේම ලොකු වෙනසක් නැහැ. මොකද ලීටර් 2-4 වගේ ගානක් තමා වැඩි වෙන්නේ. නිකන් පාරේ break කරලා ආයේ පිකප් කෙරිල්ල නිසා අනික කඳු නගිනවා, බහිනවා.. hybrid වලට නම් වෙනසක් එන්න පුළුන් ලොකුවට
    වෙලාව නම් හම්බන්තොටින් වැඩිය් වගේ පැය1 හෝ විනාඩි 30ක්. මුළු දුර පැය 5ක් 6ක් අතර යන්න පුළුවන්.... රත්නපුර හරහා මහා පාන්දර ගියොත් විතරයි පැය 3.30 - 4න් යන්න පුළුවන්. බස් එකේ නම් 6 -8 ෂුවර්....
    රුපියල් 850ක් toll ගාස්තු..... වියදම වැඩි වෙන්නේ මේකෙන්...

    නුවර යන්න නුවර පාරේ කිලෝමීටර් 100 ට පැය 3-4ක් යනවා පාන්දර. දවල් වෙනකොට පැය 5-6 යන වෙලාවනුත් තියනවා... කුරුනෙගලහරහා නුවර යන්න කිලෝමීටර් 122 ට ම පැය 2ක්. 2.30න් පුළුවන්
    දුර වැඩි උනාට පෙට්‍රල් යන්නේ අඩුවෙන්. හේතුව වේගය හා ගියර්, නවත්තීම. එහෙම කියලා උබලා එහෙම කුරුනෙගල හරහා නුවර යන්න පුරුදු වෙනවා එහෙම නෙමේ. එතකොට ඒ පාරත් නුවර පාර වගේ වෙයි.... ;););):lol::lol::lol::lol::rofl:
    සිරාවටම.... හයිවේ දාල බදුලු යන එක තමා ලෙහෙසිම. වැඩි වෙන කිලෝමීටර් වලට වඩා හිතට නිදහස්...... කුරුණෑගලින් දාල නුවර යන එක පට්ට......!! :)
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    සිරාවටම.... හයිවේ දාල බදුලු යන එක තමා ලෙහෙසිම. වැඩි වෙන කිලෝමීටර් වලට වඩා හිතට නිදහස්...... කුරුණෑගලින් දාල නුවර යන එක පට්ට......!! :)
    නුවර උන්ට එහෙම හරි කුරුණැගල අහස යටින්, කුරුණෑගල සුළං පොදක් වැදීගෙන යන්න ලැබනෙ එක කොච්චර පිනක්ද. 🤗
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    සිරාවටම.... හයිවේ දාල බදුලු යන එක තමා ලෙහෙසිම. වැඩි වෙන කිලෝමීටර් වලට වඩා හිතට නිදහස්...... කුරුණෑගලින් දාල නුවර යන එක පට්ට......!! :)
    kurunegala haraha kandy kochcara hodada kiyanawa nam man sehena durak rim eken awa denune wath na :lol:
     
    • Haha
    Reactions: tha123

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    Oka hadanne kandy walata wanna vitharak newei pothuherin 2kata bedenawa ekak nuwarata Anika dambullata tiyena parts parallel haduwanam parawal 2k Hadanna wenawa..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඊයේ පෙරේදා රත්නපුරටත් හයිවේ එකක් පටන් ගත්තා නේද. මට තියෙන්නේ උබට ඔය තියෙන ප්‍රශ්නේ නෙමේ. මේ හයිවේ හදන හැදිල්ලට එහෙට මෙහෙට හයිවේ ගිහිං ලංකාව නිකං ඉදි ආප්පයක් වගේ වෙයිද කියලා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැන් ඔය පාරේ නුවර යන්න පුළුවන්ද?
    තවම වැඩ ඉවර නැහැ. තව අවුරුදු කීපයක් යයි පැලියගොඩ සුදු පාලම ලගින් හයිවේ එකට දාලා කෙලින්ම ගලගෙදර එක්සිට් එකට යන්න. මොකද කඩවත ඉදන් තියෙන මුල් කිලෝමීටර් 30 යේ වගේ සමහර තැන් වල වැඩ පටන් අරං වත් නැහැ තාම.

    හැබැයි පාරේ ගලගෙදර පැත්තට වෙන්න, ඒ කියන්නේ නුවර අන්තයට වැඩ ඉවරයි සැහෙන්න. ඒ උනාට වැඩක් නැහැ. මුල වැඩ පටන් අරං නැති නිසා.

    දැනට කරන්න යන්නේ වැඩ ඉවර කරලා තියෙන පාරේ අන්තිම කිලෝමීටර් කීපය විවෘත කරන එක. කොළඹ වාණිජ නගරයේ ඉදන් මහා නුවර යන කෙනෙක් ඒ ටිකේ ගිහිං නුවර යන එක නං පරංගියා කෝට්ටේ ගියා වගේ තමයි.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    නුවර එවුන්ගෙ ඉඩම් පවරගන්තේ කීයක් දීලද දන්නේ නෑ