අඩේ උබලට මේ proposed Kandy Expressway එක වටයක් කියල හිතෙන්නේ නැද්ද...

මට නිතරම හිතෙන ප්‍රශ්නයක් මේක... නෝර්මල් රෝඩ් එකටට වඩා හෙන වටයල් ගහල ගලගෙදරින්නේ ඕක ඉවර වෙන්නේ.. ඉතිම් ඇයි ඕක නුවර-කුරුනෑගල පාරට link කරන්නේ..
අනිත් එක වේගෙන් යන නිසා නෝර්මල් පාරට වඩා ඉක්මනින් යන්න පුලුවන් උනා කියමුකේ... ඒ ඉතුරු වෙන time එකට හෙන වටයක් හයියෙන් යන්න පිච්චෙන තෙල් ප්‍රමානෙ එක්ක බැලුවම අන්තිමට whole economy එකට ලාභයක් නැහැ කියල හිතෙන්නේ නැද්ද...
මට හිතුනේ kandy road එකට parallel ගහයි කියලා.. එහෙම නැත්තම් අඩුම තරමේ රඹුක්කනින් නමන්න තිබ්බනේ පේරාදෙනිය පැත්තට

Last edited: