kandy help එකක් ඕන!!

justice92

Member
Aug 7, 2014
4
0
0
colombo - kandy වලට A/C bus fair එක කීයද ?

kandy යන්නේ පේරාදෙණිය ගාඩ්න් එක පහු කරන් ගාඩ්න් එක තියෙන පාරෙන්මද ? එහෙම නැත්නම් කොහෙන් බැහැලද ගාඩ්න් එකට ලේසියෙන් යන්න පුලුවන් ?

colombo - kandy යන්න කොච්චර වෙලා යනවද A/C bus එකෙන් ..
train එකට වඩා ඉක්මනට යන්න පුලුවන්ද! :rolleyes:

ගොඩක් ස්තූතියි..
:)
 
rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    රුපියල් 290 වගේ මතක විදියට. ඔව් මල් වත්ත ඉස්සරහින් යන්නේ. පේරාදෙණිය පාලම පහු කරලා කැම්පස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ඉස්සරහට පොඩ්ඩක් ඇවිදගෙන යන්න ඕනේ. කෝච්චිය පැය 2 1/2 යනවා ICE එක. උදේ කොළඹින් තියෙන්නේ 7 ට. කොටුවෙන් නුවර AC නුවර එන්න අඩුම ගානේ පැය 3ක් 3 1/2ක් යනවා.
     
    Last edited:

    ගොඩක් ස්තූතියි මචන්.. :yes:
     
    justice92

    Member
    Aug 7, 2014
    4
    0
    0
    හංස බෝට්ටු නෑ බන්. දවල්ට දාලද දන්නේ නෑ වැවේ මේ දවස්වල පෙරහැර නිසා.

    එලකිරි මචෝ
    11.gif