Kandy trip

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,501
    242
    63
    නුවර මාලිගාවෙ ලග ඉදන්
    1. අම්බුලුවාව
    2. නෙල්ලිගල බෞද්ධ මධ‍ය්ස්ථානයට
    1. කොච්චර දුරක් තියෙනවද
    2. යන්න ඕනෙ බස් මොනවද
    3. දවසෙන් මෙ ටික බලාගෙන එන්න පුලුවන්ද කියලා කියන්න පුලුවndha
    Nuwara nawathila inna hoda sure safety place 1kuth kiyanna plz
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,377
    4,004
    113
    නුවර මාලිගාවෙ ලග ඉදන්
    1. අම්බුලුවාව -- gampala paththe thiyenne-- meka balala enna nam 6hr wage yai. hena kandak tynwa. bus wala giyoth kanda yanna vehical ekak hire karanna. nathnm pain giyoth epa wei
    2. නෙල්ලිගල බෞද්ධ මධ‍ය්ස්ථානයට -- goodshed eke bus tynwa. yahalathenna, hathraliyadda, malgammana..wage bus ekaka nagapan. 2hr wage ynawa. Muruthalawa town ekata tiket ganin. නෙල්ලිගලta ma yanna bus na. tuk tuk ekaka palayn. 200k wage
    1. කොච්චර දුරක් තියෙනවද
    2. යන්න ඕනෙ බස් මොනවද
    3. දවසෙන් මෙ ටික බලාගෙන එන්න පුලුවන්ද --- nelligala nam dawasin giyahaki, ambuluwawath yanawa nam bari wei

    කියලා කියන්න පුලුවndha
    Nuwara nawathila inna hoda sure safety place 1kuth kiyanna plz -- Keedenek wage innawada?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    නුවර මාලිගාවෙ ලග ඉදන්
    1. අම්බුලුවාව
    2. නෙල්ලිගල බෞද්ධ මධ‍ය්ස්ථානයට
    1. කොච්චර දුරක් තියෙනවද
    2. යන්න ඕනෙ බස් මොනවද
    3. දවසෙන් මෙ ටික බලාගෙන එන්න පුලුවන්ද කියලා කියන්න පුලුවndha
    Nuwara nawathila inna hoda sure safety place 1kuth kiyanna plz
    ambuluwawa udatama vehicle ekaka yanna amariy maga para kadala threewheel awlk na.
    nelligala laagay bun muruthalawa patten yanna