Kannadiyath biduna....

kadulu

Member
Sep 23, 2008
808
0
0
Singapore
මේ...දන්නවද...?
ලොකු දුව ආවා හැන්දැවෙන්,
හරි හදිස්සියෙන්,
එත් තනියෙන්...
ඉන්නවලු මහ ගෙදර
තව දවස් දෙක තුනක්...
පේන්නත් නැ
ආපහු යන හදිස්සියක්...
මට දැනෙනවා ලොකු බයක්,
මතකද..?
ඊයේ උදෙම බිදුනා කන්නාඩියත්....
350308.jpg




 
Last edited: