Kapruka මහින්දට අපහාස කරයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Kapruka මහින්දට අපහාස කරයි

    තමිල්නාඩුවේ උන් මහින්දට අපහාස කරන එක අහන්නත් දෙයත්ද? මෙහෙම සක්කිලි ලංකාවේ ඉද්දි

    Code:
    https://www.facebook.com/CJNewsroom/videos/1206384692706218/
     
    • Like
    Reactions: xcorat

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහින්ද ආන්ඩුවට අනුව මේ ඔක්කොම දේශද්‍රොහියො.. මුන් ඔක්කොම අල්ලලා හිරේදාන්න ඔනා. සමහරවිට රශියන් කුමන්ත්‍රනකාරයො වෙන්ඩ ඇති..

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    සිංහලයගේ පොළොව සිප ගෙන,

    යුද්ධය නිමා කරපු හමුදාපතිව හිරේ දැම්මා.
    යාපනේ සිංහළුන්ට අයිති ඉඩම් අහිමි කරා.
    හම්බයට හලාල් දුන්නා.
    හම්බයට ශරියා බෑන්කින් දුන්නා.
    හම්බයට ශරියා නීතිය ක්‍රියාත්මක කරගන්න කාති උසාවිත් දුන්නා.
    හම්බයට කැලෑ කපන්න ඉඩම් ලියලා දුන්නා.
    මහනායක ස්වාමීන්වහන්සේලා එපා කියද්දි ශ්‍රී දළදා මාළිගාව ලඟ රේස් පැද්දා.
    දළදා පෙරහැරට කැරොල් දාලා රීමික්ස් කරා.

    ඕං මයේ අප්පච්චි. සදා ණය ගැතියි අප්පච්චි. ඔබ සුරකින්නම් අප්පච්චි
     
    • Like
    Reactions: Shadow.Walker

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    යුද්ධය දිනලා ලංකාවට ආපු වෙලේ පොළොව සිප ගත්තේ මේ මාතෘ භූමියට තියෙන ආදරේට , ඒ හැඟීම ඒක දැකපු හැම මිනිහටම දනෙන්න ඇති , ඒත් මේ වගේ වේස සක්කිලි ඒවටත් අපහාස කරනවා , හඳුගැවිලාම පල පවුල් පිටින්. කලම්බු ජර්නල් තෝත් තොගේ දරුපවුලුත් හැඳිගෑවිලා පල
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යුද්ධය දිනලා ලංකාවට ආපු වෙලේ පොළොව සිප ගත්තේ මේ මාතෘ භූමියට තියෙන ආදරේට , ඒ හැඟීම ඒක දැකපු හැම මිනිහටම දනෙන්න ඇති , ඒත් මේ වගේ වේස සක්කිලි ඒවටත් අපහාස කරනවා , හඳුගැවිලාම පල පවුල් පිටින්. කලම්බු ජර්නල් තෝත් තොගේ දරුපවුලුත් හැඳිගෑවිලා පල

    අනුන්ට සාප කරන්න එපා මචන්.. අනුන්ගේ වැඩවලට උබ කේන්ති අරගෙන උබ සාප කරපුවහම රිටර්න් එක උබට.. ඌ කරපු දේවල් ඌ ගෙනියයි.. අනුන්ට හැදිගැවෙන්න ප්‍රර්තනා කරන්න එපා.. රිටර්න් එක බරපතලයි..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    සිංහලයගේ පොළොව සිප ගෙන,

    යුද්ධය නිමා කරපු හමුදාපතිව හිරේ දැම්මා.
    යාපනේ සිංහළුන්ට අයිති ඉඩම් අහිමි කරා.
    හම්බයට හලාල් දුන්නා.
    හම්බයට ශරියා බෑන්කින් දුන්නා.
    හම්බයට ශරියා නීතිය ක්‍රියාත්මක කරගන්න කාති උසාවිත් දුන්නා.
    හම්බයට කැලෑ කපන්න ඉඩම් ලියලා දුන්නා.
    මහනායක ස්වාමීන්වහන්සේලා එපා කියද්දි ශ්‍රී දළදා මාළිගාව ලඟ රේස් පැද්දා.
    දළදා පෙරහැරට කැරොල් දාලා රීමික්ස් කරා.

    ඕං මයේ අප්පච්චි. සදා ණය ගැතියි අප්පච්චි. ඔබ සුරකින්නම් අප්පච්චි

    mahinda waradi weda kara nam ewa my3 n ranill nawaththanna epai bn
    my3 nawaththuwada vilpaththu kapana eka ?
    un ewa nokara hire inna koti nidahas karanawa
    rata wenuwen weda karapu sebalu hire daanawa
    china walata benala benala dan china passen yanawa
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සිංහලයගේ පොළොව සිප ගෙන,

    යුද්ධය නිමා කරපු හමුදාපතිව හිරේ දැම්මා.
    තනියම යුද්දෙ දිනපු හමුදාපතිව හිරේ දැම්මත් යුද්ද කරල දිනපු රටයි රණවිරුවනුයි පාවල දුන්නෙ නෑ.

    යාපනේ සිංහළුන්ට අයිති ඉඩම් අහිමි කරා.
    යාපනේ ඉඩම් අහිමි කරත් (කියන විදියට) හමුදා කඳවුරු අයින් කරල රටේම ආරක්ෂාව බල්ලට දම්මේ නෑ.

    හම්බයට හලාල් දුන්නා.
    හලාල් දුන්න එත් උන් ඉල්ලපු විදියට නෙමෙයි.

    හම්බයට ශරියා බෑන්කින් දුන්නා.
    ශරිය බෑන්කින් දුන්නට මහ බැංකුවට කෙලියේ නෑ.

    හම්බයට ශරියා නීතිය ක්‍රියාත්මක කරගන්න කාති උසාවිත් දුන්නා.
    හම්බයට කැලෑ කපන්න ඉඩම් ලියලා දුන්නා.
    මහින්ද ලියල දුන්න සිරිසේන කරගෙන යනව හොඳ වැඩක්.

    මහනායක ස්වාමීන්වහන්සේලා එපා කියද්දි ශ්‍රී දළදා මාළිගාව ලඟ රේස් පැද්දා.
    හාමුදුරුවො එපා කියද්දී රේස් පැද්දට හාමුදුරුවරුන්ව හිරේ දම්මේ නෑ.

    දළදා පෙරහැරට කැරොල් දාලා රීමික්ස් කරා.
    දළදා පෙරහරට කැරොල් දැම්මට ජාතික ගීය දෙමලෙන් කියල ඔපෙරා ගැහුවේ නෑ.

    ඕං මයේ අප්පච්චි. සදා ණය ගැතියි අප්පච්චි. ඔබ සුරකින්නම් අප්පච්චි

    ඔව් ඔව් අප්පච්චි සරනං ගච්චාමි තමයි. දැන් ඉන්න එවුන්ට වඩානම් අප්පුච්ච හොඳයි නේද පුතා?

    :P
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    mahinda waradi weda kara nam ewa my3 n ranill nawaththanna epai bn
    my3 nawaththuwada vilpaththu kapana eka ?
    un ewa nokara hire inna koti nidahas karanawa
    rata wenuwen weda karapu sebalu hire daanawa
    china walata benala benala dan china passen yanawa

    රට වෙනුවෙන් යුද්ද කරපු සෙබලුන්ව හිරේ දානවා නම් දාන්නේ, උබ යුද්ද කරා ඒ නිසායි හිරේ දාන්නේ කියලා නෙවෙයිනේ. රට වෙනුවෙන් යුද්ද කරපු සෙබලු ගොඩේ නරක මිනිස්සුත් ඉන්න පුලුවන්, සිවිල් ජනතාවට හිරි හැර කරපු මිනී මරුවො ඉන්න පුලුවන්, ස්ත්‍රී දූශකයෝ ඉන්න පුලුවන්. පහුගිය දවස් වල කොච්චර නම් හමුදාවේ අය වැරදි කරලා අහු උනාද. යුද්දය වෙනුවෙන් වැඩ කරා. ඒ නිසා අපි ඒ කොල්ලොන්ට ගොඩක් ගරු කරනවා. රණවිරුවෝ කියනවා. එහෙම කිව්ව කියලා, මංකොල්ලකන්න, දූශනය කරන්න ඒක ලයිසන් එකක් වෙන්නේ නෑ.

    රටවල් බදා ගන්න ඕනේත් නෑ ඈත් කරන්න ඕනෙත් නෑ. බදා ගත්තොත් උන් අපිට කෙලිනවා. ඒ බදා ගැනිල්ල බලන් ඉන්න අනිත් රටවල් වලට දරා ගන්න බැරි වෙලා අපිට කෙලිනන් එනවා. ඒ නිසා කරන්න ඕනේ බදා ගන්න එක වත්, ඈත් කරලා තියෙන එකවත් නෙවෙයි. අපි කරන්න ඕනේ අතේ දුරින් ආශ්‍රය කරන එක. ඉන්දියාව, පකිස්ථානය, චීනය, අමෙරිකාව, යුරෝපය මේ හැම එකක්ම අපිට ඕනේ. කාව වත් තරහා කරන් බෑ. නොබැඳි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ.

    මහින්ද හම්බයින්ට කැලෑ කපන්න දුන්නේ සිංහලයා එක්ක තියෙන තරහවට නෙවෙයිනේ බන්. මහින්දට මුස්ලිම් ඡ්න්ද ඕන උනා. ඒ නිසායි ඔය හැම එකක්ම දුන්නෙ. මේ ඔක්කෝම දීලා සිංහල ඡන්ද ටික බැලන්ස් කරගන්න ගහපු ගැටේ වැරදුනා. අන්තිමේදි කරපු දේවල් ගඟට කපපු ඉනි වෙලා. මුස්ලිම් ඡන්දත් නැති උනා. මහින්දගේ ගැටේ තේරුම් ගත්තු සිංහල ඡන්දත් නැති උනා.

    මහින්ද හම්බයින්ට කපාගන්න දීපු කැලෑ මෛත්‍රීවත් රනිල්වත් උන්ගේ ඡන්ද නැති කරගෙන ඕවා නවත්තන්න යන්නේ නෑ බන්. එහෙම කරයි කියලා බලාපොරොත්තු වෙන්නත් එපා. අපි පැති බෙදිලා මරා ගත්තට උන් කරන්නේ දේශපාලනය. අම්මා අප්පා පාවදීලා හරි ඡන්ද හොයන්නයි බලන්නේ. එහෙව් එවුන්ගෙන් අපි ජාතිය ආගම රට රැක ගන්න බලා පොරොත්තු වෙනවා නම් අපිට වඩා මෝඩයෝ තවත් නෑ.

    අපි කරන්න ඕනේ, වැරදි කරපු අයව ආරක්ෂා කරන එක නෙවෙයි වැරදි කරා නම් බලයෙන් අයින් කරන්න ඕනේ. මහින්දට උනේ මේක.

    අවස්ථාවක් අපු ගමන් වැරදි කරන අයව බලයෙන් අයින් කරන්න ඕනේ. උන්ට දිගටම බලය දෙන එක මෝඩ වැඩක්. මේ ආණ්ඩුවට කරන්න ඕනේ මෙක.

    අපේ මෝඩකම නිසා උන් චිරාත් කාලයක් වැජඹෙනවා. අපි වැලෙපෙනවා.

    ප.ලි : දැන් මම ජෙප්පෙක් කියලා කියහංකො :lol::lol:
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යන්නෙ කොහෙද මල්ලේ හොර පොල්නේ බන් :dull::dull:

    හැමෝගෙම මලුවල හොර පොල් තියෙනව බන්. ලංකාවේ දේශපාලනේ හැටි එහෙම තමයි. තාම අපිට ෆින්ලන්ඩ් ස්වීඩන් වගේ රටවල තියෙන දේශපාලන සංස්කෘතියක් මෙහෙ ඉන්න දේශපාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මොකා ආවත් ඔහොම තමයි. අපිට කරන්න තියෙන්නේ නරක අඩු රටට වැඩියෙන් වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්ව යවන එක විතරයි.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මහින්ද ආන්ඩුවට අනුව මේ ඔක්කොම දේශද්‍රොහියො.. මුන් ඔක්කොම අල්ලලා හිරේදාන්න ඔනා. සමහරවිට රශියන් කුමන්ත්‍රනකාරයො වෙන්ඩ ඇති..

    උපහාසට කරන එකයි අපහාසයට කරනන් එකයි දෙකක් මචන්.අපහාසයට කරන එකයි හොද නැත්තේ
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    අපහාසය උපහාසය දෙකක් බන්.... කොහෙද ඉතින් ... බය්යෝනේ.....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113
    හැමෝගෙම මලුවල හොර පොල් තියෙනව බන්. ලංකාවේ දේශපාලනේ හැටි එහෙම තමයි. තාම අපිට ෆින්ලන්ඩ් ස්වීඩන් වගේ රටවල තියෙන දේශපාලන සංස්කෘතියක් මෙහෙ ඉන්න දේශපාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මොකා ආවත් ඔහොම තමයි. අපිට කරන්න තියෙන්නේ නරක අඩු රටට වැඩියෙන් වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්ව යවන එක විතරයි.

    ඒක ඇත්ත බන් :yes::yes: ඒත් ඒකට වගකියන්න ඕනේ අපේ ජනතාවමයි. බුද්ධ දේශනයට අනුවත් ජනතාව හොඳ නම් හොඳ රජෙක් හම්බෙනවා. ඒ රටවල් ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදීයි හේතුව ජනතාව ගොඩක් බුද්ධිමත් ඉතින් යුක්තිය රජයනවා.

    නරක අඩු නරක වැඩි කිව්වොත් මචන්. එකෙක් ඉන්නවා කැත්තෙන් කොටලා මරන, තව එකක් ඉන්නව පොල්ලෙන් තලන මරන්නේ නැතුව යන. උබ කාවද තෝරගන්නේ? පොල්ලෙන් තලන එකාවද?

    මම නම කැමතියි වැරදි කරා නම් වැරදි කරපු එකාව අයින් කරන්න. වැරදි කරනවා නම් වැරදි කරන එකාව අයින් කරන්න. දේශපාලකයින්ට දැනුනොත් ජනතාව වැරදි කරන කෙනාව බලයෙන් අයින් කරනවා කියලා. අන්න එදාට උන් වැරදි නොකර ඉන්න හෝ අඩුම ගානේ වැරදි අඩුවෙන් කරන්න පුරුදු වෙයි.

    අපි වැරදි අඩුවෙන් කරන එකෙක් තෝරනකොටම, අපි ඌට වැරදි කරන්න ලයිසන් දීලා ඉවරයි. අපි ඌට වක්‍රාකාරයෙන් වැරදි කරන්න අනුබල දෙනවා. ඌ දන්නවා ඌ වැරදි කරාට අපි බනින්නේ නෑ කියලා. මොකද තෝරගත්තෙම වැරදි අඩුවෙන් කරන්නනේ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,695
    113

    http://www.elakiri.com/forum/showthread.php?t=1720226

    උබ ජෙප්පටත් පුක දෙන මේ හයිබ්‍රිඩ් ආණ්ඩුවේත් ගූ කන පණුවෙක් බන්.

    උබ නම් සිරාම අනාථයෙක් බන් :lol::lol:
    හොඳ දේට හොඳයි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් දෙපාරක් හිතන්නේ නෑ බන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1707960
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උපහාසට කරන එකයි අපහාසයට කරනන් එකයි දෙකක් මචන්.අපහාසයට කරන එකයි හොද නැත්තේ
    එතකොට මූ ඔය කරලා තිය්න්නේ අපහාසද උපහාසද?