යුද්ධය දිනලා ලංකාවට ආපු වෙලේ පොළොව සිප ගත්තේ මේ මාතෘ භූමියට තියෙන ආදරේට , ඒ හැඟීම ඒක දැකපු හැම මිනිහටම දනෙන්න ඇති , ඒත් මේ වගේ වේස සක්කිලි ඒවටත් අපහාස කරනවා , හඳුගැවිලාම පල පවුල් පිටින්. කලම්බු ජර්නල් තෝත් තොගේ දරුපවුලුත් හැඳිගෑවිලා පල
තමිල්නාඩුවේ උන් මහින්දට අපහාස කරන එක අහන්නත් දෙයත්ද? මෙහෙම සක්කිලි ලංකාවේ ඉද්දි
Code:https://www.facebook.com/CJNewsroom/videos/1206384692706218/
සිංහලයගේ පොළොව සිප ගෙන,
යුද්ධය නිමා කරපු හමුදාපතිව හිරේ දැම්මා.
යාපනේ සිංහළුන්ට අයිති ඉඩම් අහිමි කරා.
හම්බයට හලාල් දුන්නා.
හම්බයට ශරියා බෑන්කින් දුන්නා.
හම්බයට ශරියා නීතිය ක්රියාත්මක කරගන්න කාති උසාවිත් දුන්නා.
හම්බයට කැලෑ කපන්න ඉඩම් ලියලා දුන්නා.
මහනායක ස්වාමීන්වහන්සේලා එපා කියද්දි ශ්රී දළදා මාළිගාව ලඟ රේස් පැද්දා.
දළදා පෙරහැරට කැරොල් දාලා රීමික්ස් කරා.
ඕං මයේ අප්පච්චි. සදා ණය ගැතියි අප්පච්චි. ඔබ සුරකින්නම් අප්පච්චි
සිංහලයගේ පොළොව සිප ගෙන,
යුද්ධය නිමා කරපු හමුදාපතිව හිරේ දැම්මා.
තනියම යුද්දෙ දිනපු හමුදාපතිව හිරේ දැම්මත් යුද්ද කරල දිනපු රටයි රණවිරුවනුයි පාවල දුන්නෙ නෑ.
යාපනේ සිංහළුන්ට අයිති ඉඩම් අහිමි කරා.
යාපනේ ඉඩම් අහිමි කරත් (කියන විදියට) හමුදා කඳවුරු අයින් කරල රටේම ආරක්ෂාව බල්ලට දම්මේ නෑ.
හම්බයට හලාල් දුන්නා.
හලාල් දුන්න එත් උන් ඉල්ලපු විදියට නෙමෙයි.
හම්බයට ශරියා බෑන්කින් දුන්නා.
ශරිය බෑන්කින් දුන්නට මහ බැංකුවට කෙලියේ නෑ.
හම්බයට ශරියා නීතිය ක්රියාත්මක කරගන්න කාති උසාවිත් දුන්නා.
හම්බයට කැලෑ කපන්න ඉඩම් ලියලා දුන්නා.
මහින්ද ලියල දුන්න සිරිසේන කරගෙන යනව හොඳ වැඩක්.
මහනායක ස්වාමීන්වහන්සේලා එපා කියද්දි ශ්රී දළදා මාළිගාව ලඟ රේස් පැද්දා.
හාමුදුරුවො එපා කියද්දී රේස් පැද්දට හාමුදුරුවරුන්ව හිරේ දම්මේ නෑ.
දළදා පෙරහැරට කැරොල් දාලා රීමික්ස් කරා.
දළදා පෙරහරට කැරොල් දැම්මට ජාතික ගීය දෙමලෙන් කියල ඔපෙරා ගැහුවේ නෑ.
ඕං මයේ අප්පච්චි. සදා ණය ගැතියි අප්පච්චි. ඔබ සුරකින්නම් අප්පච්චි
ඔව් ඔව් අප්පච්චි සරනං ගච්චාමි තමයි. දැන් ඉන්න එවුන්ට වඩානම් අප්පුච්ච හොඳයි නේද පුතා?

mahinda waradi weda kara nam ewa my3 n ranill nawaththanna epai bn
my3 nawaththuwada vilpaththu kapana eka ?
un ewa nokara hire inna koti nidahas karanawa
rata wenuwen weda karapu sebalu hire daanawa
china walata benala benala dan china passen yanawa


යන්නෙ කොහෙද මල්ලේ හොර පොල්නේ බන්![]()
මහින්ද ආන්ඩුවට අනුව මේ ඔක්කොම දේශද්රොහියො.. මුන් ඔක්කොම අල්ලලා හිරේදාන්න ඔනා. සමහරවිට රශියන් කුමන්ත්රනකාරයො වෙන්ඩ ඇති..
හැමෝගෙම මලුවල හොර පොල් තියෙනව බන්. ලංකාවේ දේශපාලනේ හැටි එහෙම තමයි. තාම අපිට ෆින්ලන්ඩ් ස්වීඩන් වගේ රටවල තියෙන දේශපාලන සංස්කෘතියක් මෙහෙ ඉන්න දේශපාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මොකා ආවත් ඔහොම තමයි. අපිට කරන්න තියෙන්නේ නරක අඩු රටට වැඩියෙන් වැඩක් කරන්න පුළුවන් මිනිහෙක්ව යවන එක විතරයි.

ඒත් ඒකට වගකියන්න ඕනේ අපේ ජනතාවමයි. බුද්ධ දේශනයට අනුවත් ජනතාව හොඳ නම් හොඳ රජෙක් හම්බෙනවා. ඒ රටවල් ගොඩක් ප්රජාතන්ත්රවාදීයි හේතුව ජනතාව ගොඩක් බුද්ධිමත් ඉතින් යුක්තිය රජයනවා.
ප.ලි : දැන් මම ජෙප්පෙක් කියලා කියහංකො![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1720226
උබ ජෙප්පටත් පුක දෙන මේ හයිබ්රිඩ් ආණ්ඩුවේත් ගූ කන පණුවෙක් බන්.


එතකොට මූ ඔය කරලා තිය්න්නේ අපහාසද උපහාසද?උපහාසට කරන එකයි අපහාසයට කරනන් එකයි දෙකක් මචන්.අපහාසයට කරන එකයි හොද නැත්තේ