උබේ phone එකකට order number - #5583933 මොකක් හරි number එකක් ආවද මචං ?
OOOken gennanne pissuda ban...1ta dekak denne mokatada....mama $30 item ekak order kalama eeke full charge ekea $60 wage dala tibba...mama ebay eken direct order kala....

නැ මචන් එහෙම කිසි දෙයක් ආවෙ නැ. අකවුන්ට් එක ඇතුලෙ නම් පෙන්නුවා, දැන් එක පෙන්නෙත් නැ
ade thama ave nadda ban. mata order no eka evanna, mama heta pot ekata yannam
අඩේ එහෙම වෙන්න බැ මචං, මොකක් හරි ලොකු අව්ලක් ගිහින් තියෙනවා. උබ head office එකට ගිහින් පොඩ්ඩක් බලපං. උබට මචං උබේ mail එකට ආවද kapruka.com එකට pay මෙච්චර ගානක් pay කරා කියල mail එකක්?? එකේ print out එකකුත් අරන් පලයන් මචංනැ මචන් එහෙම කිසි දෙයක් ආවෙ නැ. අකවුන්ට් එක ඇතුලෙ නම් පෙන්නුවා, දැන් එක පෙන්නෙත් නැ
mama heta yannam gihin balannam kollupitiye thiyenne, info ekak ganna puluwanda payment eke pennana..
payal eke payment karapu e mail eka mata evannam mama unta heta pennam


අඩේ එහෙම වෙන්න බැ මචං, මොකක් හරි ලොකු අව්ලක් ගිහින් තියෙනවා. උබ head office එකට ගිහින් පොඩ්ඩක් බලපං. උබට මචං උබේ mail එකට ආවද kapruka.com එකට pay මෙච්චර ගානක් pay කරා කියල mail එකක්?? එකේ print out එකකුත් අරන් පලයන් මචං
උබට මෙහෙම MAIL එකක් PAY PAL එකෙන් එන්න ඕනි. එක ආවද මචං?
![]()
පෙපැල් එකෙන් ආව ඉමෙල් එක නම් මම ඩිලිට් කරලා බන් එ දවස් වලම. හැබැයි පෙපැල් අකවුන්ට් එකෙ ජුනි 25 දාපුවාම පෙමට් එක තියෙනවා
දැන් ඉතින් එකම proof එක paypal එකේ history විතරයි. කමක් නැ හෙට ගිහින් කතා කරපන් කප්රුක එවුන්ට