ආයෙමත්................
ඔකුන්ගෙන් මොනවත් ඕඩර් කරන්න එපා බන්....
මම ගිය අවුරුද්දේ Nexus 7 එකක් ඕඩර් කරලා මාස 3කට වැඩියෙනුත් ගිහින් මුන් ටැබ් එක ගෙන්නුවේ නෑ... හැමදාම බොරු කියා කියා ඉන්නවා.. එකෙක් කියන බොරුවක් නෙමේ තව එකෙක් කියන්නනේ.. අන්තිමේදී බලනකොට මුන් ටැබ් එක එච්චර් කල් ගිහිල්ලත් Buy කරලත් නෑ... මට බොරු කියල තියෙන්නේ... කොහොමහරි අන්තිමේදී මම Refund ගත්ත.. එක එන්නත් තව සති දෙකක් විතර ඉන්න උනා.. අන්තිමේදී කාලෙට අමතරව ෆෝන් බිලත් මට වැඩි කරගන්න උනා මුන්ට කතා කරන්න ගිහින්...
අයියෝ කියන්නනම් ගොඩක් දේවල් තියනවා ඔය හොරු ගැන... දැන් කම්මැලියි 