KAPRUKA ORDER

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Machnla mama kapruka eken order 1k damma girl friend ge b'day ekata. Ada thamai delivary date eka. But gift eka gihin nane. Dan 2pm time eka. Mun ra jametada b'day gift gihin denne? Kapruka use karala thiyena un hitha hadenna deyak kiyahallako. :no:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Machnla mama kapruka eken order 1k damma girl friend ge b'day ekata. Ada thamai delivary date eka. But gift eka gihin nane. Dan 2pm time eka. Mun ra jametada b'day gift gihin denne? Kapruka use karala thiyena un hitha hadenna deyak kiyahallako. :no:

    kalin call karanna epai ban. welawak kiyala. e welawata denna be kiwwoth talk karala laga welawak denna thibba. man nam ammage birthday ekata yewwa. man illuwe 9.am e welawata be kiwwa. 1 ta kalin dennam kiwwa. 12.15 wenakota deliver karala thibba. :)
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    Machnla mama kapruka eken order 1k damma girl friend ge b'day ekata. Ada thamai delivary date eka. But gift eka gihin nane. Dan 2pm time eka. Mun ra jametada b'day gift gihin denne? Kapruka use karala thiyena un hitha hadenna deyak kiyahallako. :no:

    මගේ එක නන් වෙලාවටම ගියා. 10.30 දැම්මේ. 10 වෙද්දි ගියා.
     
    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    මටත් අවුරුදු 2 කට කලින් ඔය කප්රුක පකයෝ ඔය වැඩේම කලා. ගේම ඉල්ලුවම ඩිලිවරි වෑන් එක ඇක්සිඩන්ට් වෙලා කිව්වා. පව්කාර පච හැත්ත පසේසේ හවස 4ට විතර තමයි කේක් එක ඩිලිවර් කරලා තියෙන්නේ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,604
    6,192
    113
    ගග අද්දර
    හැමෝම හොදයි කියන නිසා මන් හිතුවේ අපිට විතරයි මෙහෙම වෙලා තියෙන්නේ කියල. කීප සැරයක්ම ඕකුන් ගිෆ්ට් ගෙනත් දුන්නේ පරක්කු වෙලා. එක පාරක් බර්ත් ඩේ කේක් එකක් ගේනකන් බලන් උන්න හවස් වෙනකන්. පස්සේ කඩෙන් එකක් ගෙනත් වැඩේ කරගත්තේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමෝම හොදයි කියන නිසා මන් හිතුවේ අපිට විතරයි මෙහෙම වෙලා තියෙන්නේ කියල. කීප සැරයක්ම ඕකුන් ගිෆ්ට් ගෙනත් දුන්නේ පරක්කු වෙලා. එක පාරක් බර්ත් ඩේ කේක් එකක් ගේනකන් බලන් උන්න හවස් වෙනකන්. පස්සේ කඩෙන් එකක් ගෙනත් වැඩේ කරගත්තේ.

    මටත් අවුරුදු 2 කට කලින් ඔය කප්රුක පකයෝ ඔය වැඩේම කලා. ගේම ඉල්ලුවම ඩිලිවරි වෑන් එක ඇක්සිඩන්ට් වෙලා කිව්වා. පව්කාර පච හැත්ත පසේසේ හවස 4ට විතර තමයි කේක් එක ඩිලිවර් කරලා තියෙන්නේ.

    මෙහෙමයි, කප්රුක ප්‍රීමියම් ඩිලිවරි සර්විස් එකක් තියෙනවා. රුපියක් 500ක් වැඩි පුර ගෙවලා ප්‍රීමියල් ඩිලිවරි එකක් දාගත්තා නම් තමන්ට අවශ්‍ය වෙලාවට ගිෆ්ට් එක ඩිලිවර් කරනවා. එහෙම නැත්තම් ඩිලිවරීස් කරන්න මිනිස්සු 1000ක් විතර කප්රුකට හයර් කරන්න වෙනවා දවසකට ඔය කියන විදියට. :D මට නම් කප්රුක සර්විස් එක හොදටම හොඳයි.
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,604
    6,192
    113
    ගග අද්දර
    මෙහෙමයි, කප්රුක ප්‍රීමියම් ඩිලිවරි සර්විස් එකක් තියෙනවා. රුපියක් 500ක් වැඩි පුර ගෙවලා ප්‍රීමියල් ඩිලිවරි එකක් දාගත්තා නම් තමන්ට අවශ්‍ය වෙලාවට ගිෆ්ට් එක ඩිලිවර් කරනවා. එහෙම නැත්තම් ඩිලිවරීස් කරන්න මිනිස්සු 1000ක් විතර කප්රුකට හයර් කරන්න වෙනවා දවසකට ඔය කියන විදියට. :D මට නම් කප්රුක සර්විස් එක හොදටම හොඳයි.

    මන් නම් නෙමෙයි ඩිලිවරි එකක් වත් දැම්මේ. අයිය දාල තිබ්බේ. අතේ ගෙනත් දෙන ගිෆ්ට් උන් ටයිම් එකට ගෙනත් දුන්න. ඉස්සර දවසක් මට ක්ලාස් එකකටම හොයන් ඇවිත් දීල ගියා. ඒත් පස්සේ කේක් වගේකුයි බයිසිකල් එකකුයි පරක්කු කලේ මුන්. පස්සේ ඕඩර් කැන්සල් කරලා දැම්ම. ඔය ප්‍රිමියම් කතාව නම් මන් දැනන් උන්නේ නැහැ. :):)
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Kellata suprise 1k denna haduve, dan gift eka avada kiyala kellata call karala ahanna vela thiyenne. Anith eva nam kamak na bn eth b'day ekakata vage dena deyakata tikak priority denna one bn, ra jameta gihin dela vadak nane bn. Poddak userfriendly venna ona mama nam kiyanne.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕක යවයි 5 ට 5.30 ට වගේ... බලපං බොරු නම්... උන්ට වැඩක් නෑ අනිත් උන්ගෙ වෙලාවල්... මොකද සල්ලි අරන් ඉවරයිනෙ... මටත් ඕකම කරා උන්.. අන්තිමට කෙල්ලට කතා කරලා අහන්න වුනා කේක් එකක් ආවද කියලා.. ඉතිං මොන ස්ප්‍රයිස් ද... අනිත් එක උන් ගෙදරට ඇවිල්ලත් නෙමෙයි දීලා තියෙන්නේ.. පාරේ ඉඳන් ගෙදරට මීටර් 20ක් වගේ දුරක් තියෙනවා.. මුං කෙල්ලට පාරට එන්න කියලා ඒක දීලා තියෙන්නෙ.. මම නම් ඕකුන්ගේන් කිසිම දෙයක් ගන්නේ නෑ ඊට පස්සේ.. උන්ගෙ ඔෆිස් එක කිට්ටුව ඒරියා වලට නම් ඉක්මනට ගිහින් දෙනවා.. ඒත් ටිකක් හරි දුර වුනොත් ඔක්කොම එක වෑන් එකේ දාගෙන වටේ යනවා..