ඕක යවයි 5 ට 5.30 ට වගේ... බලපං බොරු නම්... උන්ට වැඩක් නෑ අනිත් උන්ගෙ වෙලාවල්... මොකද සල්ලි අරන් ඉවරයිනෙ... මටත් ඕකම කරා උන්.. අන්තිමට කෙල්ලට කතා කරලා අහන්න වුනා කේක් එකක් ආවද කියලා.. ඉතිං මොන ස්ප්‍රයිස් ද... අනිත් එක උන් ගෙදරට ඇවිල්ලත් නෙමෙයි දීලා තියෙන්නේ.. පාරේ ඉඳන් ගෙදරට මීටර් 20ක් වගේ දුරක් තියෙනවා.. මුං කෙල්ලට පාරට එන්න කියලා ඒක දීලා තියෙන්නෙ.. මම නම් ඕකුන්ගේන් කිසිම දෙයක් ගන්නේ නෑ ඊට පස්සේ.. උන්ගෙ ඔෆිස් එක කිට්ටුව ඒරියා වලට නම් ඉක්මනට ගිහින් දෙනවා.. ඒත් ටිකක් හරි දුර වුනොත් ඔක්කොම එක වෑන් එකේ දාගෙන වටේ යනවා..
Premium Delivery සර්විස් එක හදලා තියෙන්නේ ඒ නිසයි අයියේ. අපි කියන ඔන වෙලාවකට ගෙනිහින් දෙනවා. වැඩිපුර රුපියල් 500ක් චාර්ජ් කරලා.

Kellata suprise 1k denna haduve, dan gift eka avada kiyala kellata call karala ahanna vela thiyenne. Anith eva nam kamak na bn eth b'day ekakata vage dena deyakata tikak priority denna one bn, ra jameta gihin dela vadak nane bn. Poddak userfriendly venna ona mama nam kiyanne.
කෝල් කරලා අහපං. බර්ත්ඩේ වලට නම් පුළුවන් තරම් ඉක්මනට ගෙනිහින් දෙන්න ට්‍රයි කරනවා එයාලා..

