Kara and Nate ලංකාවට ගෙන්නගමුද?
Kara and Nate ගැන travel vlog බලන අය දන්නවා ඇති. එයාලගේ 100 වන රට තෝරාගන්න poll එකක් දාලා. ලංකාවත් Option එකක් විදියට තියෙනවා. මොකෝ කියන්නේ කට්ටිය vote කරමුද? පල්ලෙහා link එක.
https://docs.google.com/forms/d/e/1FAIpQLSfo-lnXydkhZIRuCo4IcJr_7d-EGbUpKY_mr4_glMnEIpVOfQ/viewform
එයාලගේ channel එක:
https://www.youtube.com/channel/UC4ijq8Cg-8zQKx8OH12dUSw