Hunk eka hodai ban. mama gaththe karizma zmr ekak. me wenakora 2parak watila accident una. byk eka slip karanawa rear weel eken![]()

Yes hunk 150cc hodai150 ne බන්![]()
මලජරාව
ගන්නවනං, jade/hornet/cb4/cbr/tracker/gsxr/r6/xr/tw
ගනින්..
hunk eka tikak hondai
. එමදිවට තෙල් ගහන්න 
jade/hornet/cb4/cbr/tracker/gsxr/r6/xr/tw උබ කියපුව ගන්නනම් මට හිගා කන්න වෙනවා බන්. එමදිවට තෙල් ගහන්න
![]()

karizma ZMR එක කීයක් කියල ද උඹ හිතන්නෙ..? උඹට ඒක ගන්න සල්ලි වලින් jade 1k
ගන්න පුලුවන්.. 28ක් විතර තෙල් කරනව..
අවුලකුත් නැහැ.....![]()
![]()


ජපං බයික් එකක් ගනිං ගන්න එකේ ඉන්දියන් ජරාව ගන්නෙ නැතුව..
පස්සෙ සල්ලි තියන වෙලාවක බොක්සර් කටුවකුත් ගනිං , පාං ගේන්න එහෙම යන්න![]()



ජපං බයික් එකක් ගනිං ගන්න එකේ ඉන්දියන් ජරාව ගන්නෙ නැතුව..
පස්සෙ සල්ලි තියන වෙලාවක බොක්සර් කටුවකුත් ගනිං , පාං ගේන්න එහෙම යන්න![]()



sirawata oya indian byk ekakwath hari naha mala jarawa.matanam fit ma byk eaka cb4 eakai R6 eakai.ai kiyala wadak naha.



