kasada dekak

Feb 28, 2010
1,145
26
0
මේ වගේ මැන්ටල් ත්‍රෙඩ් දාන පචෝරිස් ඩයල් එලකිරියටම ඉන්නේ එක්කෙනයි.:baffled::P කරුමේ කියන්නේ මේ වගේ ත්‍රෙඩ් දාපුගමන්ම ඌත් ඇවිත් රිප්ලයි දාල යන එකනේ.:lol::P පට්ට අස්වාභාවිකයි. ඊලඟපාර පිටුවක් දෙකක් ගියාම කමෙන්ට් කරපං.:P

අරූගේ කවියෙන් පස්සේ සස්ටජන් මාමයිට් වෙලා ගියා......
:baffled:

කවියට+5

amuthu.gif

pathi aiya da mchn
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    එකෙන්ම.. ඌ බෙල්ල වැල දාගනිද දන්නේ නෑ බන්

    :rofl: බෙල්ලේ වැල දාගන්නත් මේ ලිදෙන් ගොඩ එන්න එපායේ...... මුන් පස් දාලා ලිද වැහුවනේ..... :lol::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    මේ වගේ මැන්ටල් ත්‍රෙඩ් දාන පචෝරිස් ඩයල් එලකිරියටම ඉන්නේ එක්කෙනයි.:baffled::P කරුමේ කියන්නේ මේ වගේ ත්‍රෙඩ් දාපුගමන්ම ඌත් ඇවිත් රිප්ලයි දාල යන එකනේ.:lol::P පට්ට අස්වාභාවිකයි. ඊලඟපාර පිටුවක් දෙකක් ගියාම කමෙන්ට් කරපං.:P

    අරූගේ කවියෙන් පස්සේ සස්ටජන් මාමයිට් වෙලා ගියා......
    :baffled:

    කවියට+5

    amuthu.gif

    :shocked: :shocked: හුටා..... පතිර නයා........ :lol: ලිද..... :rofl::P
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    දෙන්නට දෙන්න වෙන්ව ජිවත් වෙන්න බැහැ. දෙන්න අතරේ ලොකු බැඳීමක් තියනවා. එක කඩන්න මම කැමති නැහැ.

    කඩන්න කැමති නැත්නම් මොකටද බන් බඳින්නෙ, මචන් ඔය කියනවගේ බැඳීමක් මව සහ දුව අතර නැද්ද...?
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    දෙන්නට දෙන්න වෙන්ව ජිවත් වෙන්න බැහැ. දෙන්න අතරේ ලොකු බැඳීමක් තියනවා. එක කඩන්න මම කැමති නැහැ.

    ane palayan wanacharaya..
    7130839.gif
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    machan joke epa ban. අක්කත් කැමතියි . නංගිත් කැමතියි. ගෙවල් වලිනුත් කැමතියි.

    ehenm thawa monada ... badapan.. threesome daapan :D
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pacha kelinne natuwa hitapan bn
    twins la unata ehema wen karanna bari bond ekak na. :lol:

    oka ube walatta kamata hadena ledak )))
    ubata one nam ube wife wa scurvy ta deela eyage nangiwa marry karapan :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බඳින්න ඕන නෑනෙ බං.. දෙන්නා දෙපැත්තේ උඹ මැද්දේ..:dull:
    කොහොම වුණත් කෙල්ලගෙ පවුල නම් හැදිච්ච, වැදගත් පවුල් වෙන්න ඕනි..:)

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බඳින්න ඕන නෑනෙ බං.. දෙන්නා දෙපැත්තේ උඹ මැද්දේ..:dull:
    කොහොම වුණත් කෙල්ලගෙ පවුල නම් හැදිච්ච, වැදගත් පවුල් වෙන්න ඕනි..:)

    නැතුව නැතුව.. ඔක්කොම ජුවලරීස් අරන් තියෙන්නේ ස්වර්නමහල් එකෙන්, වැදගත් පවුලක්, ගේ හදන්න දාලා තියෙන්නෙත් මැල්වා කියුඇස්ටී දගර කම්බි, කරන්ට් වයරින් කේබ්ල්නම් ඉතින් කැලනිම තමා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නැතුව නැතුව.. ඔක්කොම ජුවලරීස් අරන් තියෙන්නේ ස්වර්නමහල් එකෙන්, වැදගත් පවුලක්, ගේ හදන්න දාලා තියෙන්නෙත් මැල්වා කියුඇස්ටී දගර කම්බි, කරන්ට් වයරින් කේබ්ල්නම් ඉතින් කැලනිම තමා..
    අප්පටසිරි.. :lol: මූත් හෙන වැදගත් පවුලක කෙනෙක් වෙන්නැති බං.. ගොනෙක්ට දෙයිද ඔය වගේ පවුලක කෙල්ලෙක්.. පරම්පරාගත සල්ලිකාරයෙක්ලු පොරත්..:)