ඔච්චර සල්ලි තියෙනවනං පාරෙ ඉන්න හිඟන බඩු පස්සේ පන්නයියැ???boru kiyanna epa huttto. ubata godak salli thiyenawa eath lawyer kenek hambela advice ekak ganna salli na![]()

Last edited:
ඔච්චර සල්ලි තියෙනවනං පාරෙ ඉන්න හිඟන බඩු පස්සේ පන්නයියැ???boru kiyanna epa huttto. ubata godak salli thiyenawa eath lawyer kenek hambela advice ekak ganna salli na![]()

මේ වගේ මැන්ටල් ත්‍රෙඩ් දාන පචෝරිස් ඩයල් එලකිරියටම ඉන්නේ එක්කෙනයි.කරුමේ කියන්නේ මේ වගේ ත්‍රෙඩ් දාපුගමන්ම ඌත් ඇවිත් රිප්ලයි දාල යන එකනේ.
පට්ට අස්වාභාවිකයි. ඊලඟපාර පිටුවක් දෙකක් ගියාම කමෙන්ට් කරපං.
අරූගේ කවියෙන් පස්සේ සස්ටජන් මාමයිට් වෙලා ගියා......
කවියට+5
![]()
එකෙන්ම.. ඌ බෙල්ල වැල දාගනිද දන්නේ නෑ බන්
බෙල්ලේ වැල දාගන්නත් මේ ලිදෙන් ගොඩ එන්න එපායේ...... මුන් පස් දාලා ලිද වැහුවනේ..... 

මේ වගේ මැන්ටල් ත්‍රෙඩ් දාන පචෝරිස් ඩයල් එලකිරියටම ඉන්නේ එක්කෙනයි.කරුමේ කියන්නේ මේ වගේ ත්‍රෙඩ් දාපුගමන්ම ඌත් ඇවිත් රිප්ලයි දාල යන එකනේ.
පට්ට අස්වාභාවිකයි. ඊලඟපාර පිටුවක් දෙකක් ගියාම කමෙන්ට් කරපං.
අරූගේ කවියෙන් පස්සේ සස්ටජන් මාමයිට් වෙලා ගියා......
කවියට+5
![]()
හුටා..... පතිර නයා........
ලිද..... 
a mokakda a siddiyaඔච්චර සල්ලි තියෙනවනං පාරෙ ඉන්න හිඟන බඩු පස්සේ පන්නයියැ???![]()

දෙන්නට දෙන්න වෙන්ව ජිවත් වෙන්න බැහැ. දෙන්න අතරේ ලොකු බැඳීමක් තියනවා. එක කඩන්න මම කැමති නැහැ.
දෙන්නට දෙන්න වෙන්ව ජිවත් වෙන්න බැහැ. දෙන්න අතරේ ලොකු බැඳීමක් තියනවා. එක කඩන්න මම කැමති නැහැ.
machan joke epa ban. අක්කත් කැමතියි . නංගිත් කැමතියි. ගෙවල් වලිනුත් කැමතියි.

බෙල්ලේ වැල දාගන්නත් මේ ලිදෙන් ගොඩ එන්න එපායේ...... මුන් පස් දාලා ලිද වැහුවනේ.....
![]()

නැතුව නැතුව.. ඔක්කොම ජුවලරීස් අරන් තියෙන්නේ ස්වර්නමහල් එකෙන්, වැදගත් පවුලක්, ගේ හදන්න දාලා තියෙන්නෙත් මැල්වා කියුඇස්ටී දගර කම්බි, කරන්ට් වයරින් කේබ්ල්නම් ඉතින් කැලනිම තමා..බඳින්න ඕන නෑනෙ බං.. දෙන්නා දෙපැත්තේ උඹ මැද්දේ..
කොහොම වුණත් කෙල්ලගෙ පවුල නම් හැදිච්ච, වැදගත් පවුල් වෙන්න ඕනි..
නැතුව නැතුව.. ඔක්කොම ජුවලරීස් අරන් තියෙන්නේ ස්වර්නමහල් එකෙන්, වැදගත් පවුලක්, ගේ හදන්න දාලා තියෙන්නෙත් මැල්වා කියුඇස්ටී දගර කම්බි, කරන්ට් වයරින් කේබ්ල්නම් ඉතින් කැලනිම තමා..
මූත් හෙන වැදගත් පවුලක කෙනෙක් වෙන්නැති බං.. ගොනෙක්ට දෙයිද ඔය වගේ පවුලක කෙල්ලෙක්.. පරම්පරාගත සල්ලිකාරයෙක්ලු පොරත්..
Moo me kiriye ewungen aathal ganna aapu ekek dena reply balala hina wenawa athi oka aniwa