ESET use karana un kiyahalla kohomada kiyala
mama 2010 idan eset smart security use karanne. kisima awlak wela na me wenakan.
ESET use karana un kiyahalla kohomada kiyala
Windows Defender හොදයි වගේ . ESET ඒක හොදයිද බන්.
Avast නම් ගූ ගොඩක් තමයි. මම සෑහෙන්න දැකලා තියෙනවා Avast තියෙද්දි වයිරස් පිරිච්ච PCs
මම නම් දන්න කාලෙ ඉදලා ESET
ඔබ නිවරදි.අනේ පලයන් බන් යන්න මම පාවිච්චි කරන්නෙ අවාස්ට් ෆ්රී එක කිසි වයිරස් කේස් එකක් නෑ...උබ කියන මශින් එක අප්ඩේට් කරල නැතුව ඇති...
අනේ පලයන් බන් යන්න මම පාවිච්චි කරන්නෙ අවාස්ට් ෆ්රී එක කිසි වයිරස් කේස් එකක් නෑ...උබ කියන මශින් එක අප්ඩේට් කරල නැතුව ඇති...

same here kaspaavast kiyane magulak yako
kohomat okata virus ahu wennet na
virus tibbat allala delete karanna taram oke engine eka powerfull na
mata nam kaspa tamai

දැන් දන්නෙ.. දාල බලන්නෝන.. පාවිච්චි කලේ නම් ඇවාස්ට් එක දැනට. මොනව උනත් ESET වගේ සෙට් වෙන එකක් අහු උනේ නෑ මට. වැඩේ තියෙන්නෙ ෆ්රී නෑ නෙ![]()

සිරාවට. අවුරුදු ගානක් මමත් පාවිච්චි කලා. වද දීලම නැහැavast එක මෙච්චර කල් තිබ්බේ ඕක හොදද දන්නේ නැහැ ඊට වඩා.. සමහර වයිරස් ගාඩ් පට්ට විදිහට වද දෙනවා.
මම නම් Windows difender And malware bite (Free)
