Kaspersky Launches Free Antivirus for Windows

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,434
    16,221
    113
    avast එක මෙච්චර කල් තිබ්බේ ඕක හොදද දන්නේ නැහැ ඊට වඩා.. සමහර වයිරස් ගාඩ් පට්ට විදිහට වද දෙනවා.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Avast නම් ගූ ගොඩක් තමයි. මම සෑහෙන්න දැකලා තියෙනවා Avast තියෙද්දි වයිරස් පිරිච්ච PCs
    මම නම් දන්න කාලෙ ඉදලා ESET

    අනේ පලයන් බන් යන්න මම පාවිච්චි කරන්නෙ අවාස්ට් ෆ්‍රී එක කිසි වයිරස් කේස් එකක් නෑ...උබ කියන මශින් එක අප්ඩේට් කරල නැතුව ඇති...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,434
    16,221
    113
    අනේ පලයන් බන් යන්න මම පාවිච්චි කරන්නෙ අවාස්ට් ෆ්‍රී එක කිසි වයිරස් කේස් එකක් නෑ...උබ කියන මශින් එක අප්ඩේට් කරල නැතුව ඇති...
    ඔබ නිවරදි. :nerd:
    මටත් කිසිම අවුලක් වෙලා නැහැ අවුරුදු බර ගානක් තිබ්බා.
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    ගොඩක් ස්තූති මචන්
    අවුරුදු 3ක විතර ඉදන් Kaspersky පාවිච්චි කරනවා මට නම් කිසි අවුලක් නෑ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අනේ පලයන් බන් යන්න මම පාවිච්චි කරන්නෙ අවාස්ට් ෆ්‍රී එක කිසි වයිරස් කේස් එකක් නෑ...උබ කියන මශින් එක අප්ඩේට් කරල නැතුව ඇති...

    ai Auto update nadda ban Avast eke ? :lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ESET SS එක තරන් හිතට ඇල්ලුවේ නෑ කිසිම වයිරස් ගාඩ් එකක්.. :):) Kaspersky එකත් අවුලක් නෑ.. හැබැයි මේක හරියන්නේ 8Gb වගේ ram තියෙන PC වලට තමා . :frown:
     
    Mr_Bee

    Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    දැන් දන්නෙ.. දාල බලන්නෝන.. පාවිච්චි කලේ නම් ඇවාස්ට් එක දැනට. මොනව උනත් ESET වගේ සෙට් වෙන එකක් අහු උනේ නෑ මට. වැඩේ තියෙන්නෙ ෆ්‍රී නෑ නෙ :(
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    bitdeffender thama hoda.
    Aappo mathakada iissara kaspeskey eka eka parata kaagahana sound eka. gassila yanawa sound full daala ehem thibboth tahukanda
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    දැන් දන්නෙ.. දාල බලන්නෝන.. පාවිච්චි කලේ නම් ඇවාස්ට් එක දැනට. මොනව උනත් ESET වගේ සෙට් වෙන එකක් අහු උනේ නෑ මට. වැඩේ තියෙන්නෙ ෆ්‍රී නෑ නෙ :(

    api ithin upandaaa sita horu neh bn :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    avast එක මෙච්චර කල් තිබ්බේ ඕක හොදද දන්නේ නැහැ ඊට වඩා.. සමහර වයිරස් ගාඩ් පට්ට විදිහට වද දෙනවා.
    සිරාවට. අවුරුදු ගානක් මමත් පාවිච්චි කලා. වද දීලම නැහැ