KasunKDP fake

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මුලින්ම කියන්න ඕනා මම කසුන්ට මීට මාස ගානකට කලින් බුදුදහම ගැන ගොඩක් වැදගත් විඩියෝස් දීලා තියෙනවා. . නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ගේ අභිදර්ම විඩියෝසුත් දීලා තියෙනවා. . ඇත්තටම මන් හිතුවේ මූට ඇත්තටම බුදුදහම ගැන දැනගන්න උනන්දුවක් ඇති කියලා. .

    ඔහොම ඉද්දි මම දවස් ගානක් KasunKDP එකයි Arguer එකයි ඔන්ලයින් එන වෙලාව කමෙන්ට්ස් වැටෙන වෙලාව බලන් හිටියෙ. . මුන් දෙන්නම ඔන්ලයින් ආවේ එකම වෙලාවට. ඒ විතරක් නෙවේ මූගේ මෝඩ කමට ප්‍රොෆයිල් දෙකෙන්ම කමෙන්ට් කලා. . කමෙන්ට් කරන විදියත් සමානයි (ප්‍රොෆයිල් දෙකේ පොස්ට් වල දිනයි වෙලාවයි බලන්න) හිතන්නේ නැතුව ඇති ඌගැන කවුරුවත් බලන් ඉන්නවා කියලා. .
    ඕක විතරක් කිව්වට විශ්වාස කරන්නෙ නැතිවෙන්න පුලුවන් නිසා මම අවස්තාව එනකන් බලන් හිටියා කොතන හරි මූ වරද්දගන්න බව දැනගෙන. .


    මූ මට ඕනදේ මේ කමෙන්ට් එකෙන් දුන්නා. . මම මූට විතරයි ඔය අබිදර්ම කරුනු යැව්වේ ඒකත් පී.එම් එකකින්. .
    http://www.elakiri.com/forum/showpost.php?p=25315930&postcount=101


    මට කියන්න තියෙන්නෙ කසුන් මෙච්චරයි. . උබ අදහන ආගමක් අදහන් පාඩුවේ ඉදපන් අනුන්ගේ ආගම් වලට අපහස නොකර. . උබලගෙ බයිබලේ මන් කියවලා තියෙනවා. . උබලගෙ ආගමට අපහස කරනවනම් මට ඕනතරන් කරුනු තියෙනවා. . ඒත් මම එහෙම කරන්නෑ මට ඒකෙන් තෘප්තියක් නොලැබෙන නිසා. . කවුරුහරි බුදුදහම ගැන ඇහුවොත් මම දන්න දෙයක් තියෙනවනම් කියලා දෙනවා ඒකත් දානයන් අතර අග්‍රම දානය දර්මදානය වන නිසා. .

    උබ ගැන මම ගොඩක් කලකිරුනා. . වටිනා අභිදර්ම කරුනුවල කොටස් පෙන්නලා බොරු මතයක් හදලා ඔහොම කරයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. .

    ඔයවැඩේ දැන්වත් නවත්තපන් යාලුවා. . උබ කරන පව් උබට මම කරන පින් මට. . තෙරුම් ගනින්. .
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    kasunKDP witharak newe Nicjosh83, Erozan, Sadun Buwa wage fake hadan eka eka agam walata apahasa karana hena set ekak meke innawa.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,135
    113
    මාලඹේ
    මේකා හෙන කෑ.. යා . කොයි වෙලාවෙද සිංහල අය කොට වන්නේ කියලා බලාගෙන ඉන්නේ
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙකයි බන් තෙරුම් ගන්න උත්සාහා නොකර අයට තෙරුම් කරන්න යන එක පට්ටම මොඩ වැඩක්, වෙන ආගාම් වල උන්ව අයින් කරපන් උප්පත්තියෙන් බවුද්ද උනත් ඔය දෙවල් තෙරුම් හොයලා බලලා දැන ගන්න තියා ඇහුම්කන් දෙන්නෙත් නැ බැහැර කරනවා

    තවත් දෙයක් තමයි මෙ දෙවල් වෙන්නෙ කොහොමද තාක්ශනික පැත්තෙන් හිතන අයට කියන්න ඔන විදිය ඔය අච්චිලා සියලට කියන විදියට කියලා බැ

    විශෙශම දෙ තමයි ඔබ බුදු දාහාම සරලව කාට හරි කියලා දෙන්න තෙරුම් කරන්න යනවා නම් ඔබ බුදුදාහාම දර්ම නියාය අල්ප මාත්‍රයක් වත් තෙරුම් අරන් නැ කියන එකයි

     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,894
    66,390
    113
    Dan uba daham karunu kiyala dunne return ekak balaporthuwenda:oo: buddhagama danna uba ai hurt wela fake ekakata:baffled:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මම තොපිට කොච්චර කියනවද. එක එක ෆේක් පොන්නයො එක්ක බුදාගම ගැන කතා කරන්න යන්න එපා කියල.. මේකෙ ගොඩක් උන්ට ඕනෙ ඇත්තටම ඒ ගැන කතාකරන්න නෙමේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Dan uba daham karunu kiyala dunne return ekak balaporthuwenda:oo: buddhagama danna uba ai hurt wela fake ekakata:baffled:



    දැන් උබ කියන්නේ බවුද්දයෙක් නම් මොකා මොන වැඩේ කලත් තමන්ගේ ආගමට අපහස කලත් කටපියන් දැක්කේ නෑ වගේ ඉන්න කියලද? :rofl:



    අපි මුකුත් නොකියා ඉන්නම් උබලා ෆේක් හදන් ත්‍රේඩ් දදා බුදුදහමට අපහස කරපන්. . එහෙමද ආස? :P
     
    • Like
    Reactions: Amila llll

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,894
    66,390
    113
    දැන් උබ කියන්නේ බවුද්දයෙක් නම් මොකා මොන වැඩේ කලත් තමන්ගේ ආගමට අපහස කලත් කටපියන් දැක්කේ නෑ වගේ ඉන්න කියලද? :rofl:



    අපි මුකුත් නොකියා ඉන්නම් උබලා ෆේක් හදන් ත්‍රේඩ් දදා බුදුදහමට අපහස කරපන්. . එහෙමද ආස? :P

    Kotchara apahasa karath buddagama nethi wenne nane bn:oo: eternal truth
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම තොපිට කොච්චර කියනවද. එක එක ෆේක් පොන්නයො එක්ක බුදාගම ගැන කතා කරන්න යන්න එපා කියල.. මේකෙ ගොඩක් උන්ට ඕනෙ ඇත්තටම ඒ ගැන කතාකරන්න නෙමේ


    ඒකතමයි මමත් කියන්න හදන්නේ. . ආයේ කිරියේ බුදුදහම ගැන මොන කරුනක් ඇහුවත් ෆේක් නම් උත්තර දෙන්න එපා. . නිකන් කාලේ කනවා විතරයි. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Kotchara apahasa karath buddagama nethi wenne nane bn:oo: eternal truth


    ගැහුවෙ කාටවත් උබ අඩන්නේ ඇයි? :confused:

    බුද්දහගම නැතිවෙන්නේ නෑ. . හැමෝටම අපහස කරන්න දෙමු. . හා ද? :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,894
    66,390
    113
    Budhuhamdurueanta kotchara amaru wenna attada e kale dharmaya kiyala denna indiawe hiriye buru hethikareth ekka.:baffled:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් උබ කියන්නේ බවුද්දයෙක් නම් මොකා මොන වැඩේ කලත් තමන්ගේ ආගමට අපහස කලත් කටපියන් දැක්කේ නෑ වගේ ඉන්න කියලද? :rofl:



    අපි මුකුත් නොකියා ඉන්නම් උබලා ෆේක් හදන් ත්‍රේඩ් දදා බුදුදහමට අපහස කරපන්. . එහෙමද ආස? :P

    බුදුදාහාම කියන්නෙ ආගමක් නෙවෙයි බන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,894
    66,390
    113
    ගැහුවෙ කාටවත් උබ අඩන්නේ ඇයි? :confused:

    බුද්දහගම නැතිවෙන්නේ නෑ. . හැමෝටම අපහස කරන්න දෙමු. . හා ද? :rofl:

    Owa monawada indiawe un karapu apahasa ekka buduhamduruwota:baffled: buduhaduruwo thread demmada