kaUshi අක්කිය ඔන්න 19k ගහන්නයි යන්නෙ................!!

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
geethq said:
ethakota yakoo ඩ ගහන්නෙ කොහොමද>??:rofl::rofl::rofl:
තියෙන්නේ බන් උඩින්ම කියලා!!
ඩ වෙනුවට පාවිච්චි කරන්න කැමති ඉංග්‍රීසි අකුරක්(අකුරු) ඒකට දාගන්න ලොල්
ඩට dh ත් upset නෑ උඹ විතරයි නේ පාවිච්චි කරන්නේ ලොල්
 

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
madurax86 said:
ලොල් code.txt open කරලා හොයන්න d එක්ක hex number එකක් කොමාවකින් වෙන් කරලා තියෙන line එකක් ඇති. ඒක හදන්න ඩ යන්න එක්ක පාවිච්චි කරන්න ඕනා ඉංග්‍රීසි අකුර එක්ක.
dh කියලා ඒවගේම line එකක් ඇති ඒකෙත් dh කියන එකට d කියලා ගහලා save කරලා මෘධුකාංගේ නැවත පනගන්වන්න ලොල්
අෆ්ෆටසිරි බන් මාත් මේ ඕක අහන්නමයි හිටියෙ එල එළ
මචන් ඈදේ ගහන්නෙ කොහොමද කියපන්කො
බැ කියලා වගේ ගහන්න බෑ නෙ බෑ කියලනෙ වදින්නෙ???
 

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
KHz said:
අෆ්ෆටසිරි බන් මාත් මේ ඕක අහන්නමයි හිටියෙ එල එළ
මචන්ඈදේ ගහන්නෙ කොහොමද කියපන්කො
බැ කියලා වගේ ????
bA - බෑ
උම්බෑ වගේ ලොල්:rofl: ලාවට බැ නම්
bae - බැ
 

SIRUS3001

Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    rakithao said:
    anna anna ithin Ubata baba part danna mokada uba elakiri eke thathada? mama dakka athulage case ekedi GT ehema dala thiyanawa ! Yakoo mama uba wage abalayek newei dakalawath nathi kellanta jealous karanna ubalane me hariyata namakwath dan nathi kenekta ahawal ekak denna yanne!
    You Might Wanna Think Twice about that..
    We Know all about her
    We have seen her....Talked with her.........So You Might wanna think that point Twice
    :rolleyes:
    If You want a Bio Data, we have it :rolleyes:
     

    rakithao

    Member
    Dec 28, 2008
    1,890
    1
    0
    තම්බපන්නියෙ
    thm14 said:
    balahanko FB prof eka set unama bribes denna hadanawa shape wenna bridge assata ennalu
    meka skul wlaata giyeth ohomada manda..
    atha yatin weda kalla :oo:
    nettam mehema gon joke danne na ne neh :rofl::lol:
    Machan mama VC kollek ekai ethanata enne kiwwe nathnam wena thanak oyama kiyanna ko apitanam koheth ekai laga nisai ethanata enne kiwwe! lol
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    madurax86 said:
    තියෙන්නේ බන් උඩින්ම කියලා!!
    ඩ වෙනුවට පාවිච්චි කරන්න කැමති ඉංග්‍රීසි අකුරක්(අකුරු) ඒකට දාගන්න ලොල්
    ඩට dh ත් upset නෑ උඹ විතරයි නේ පාවිච්චි කරන්නේ ලොල්

    ලොලේ ලොල්

    දැන් වැඩේ මල් 7:P

    thnx මචන් උදව්වට:D
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    thm14 said:
    me api giyazz....
    lokka offline yanne nathuwa me olamottalas ge weda poddak balana inna
    rakithao - machan baya wenna epa ube FB acc ekata kelinna hithenne na ;)

    anywayz
    nytz all
    cya :D
    I Was Watching ....
    Kasun Seems to be Missing in action :confused::oo:...So Not Much to Watch Here . . .
    Only One Person is Out of Track Though
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මචන් මදුර
    මේකෙ කොහොමද ක්ශ වෙනුවට ඒ දෙක එකට බැඳල ලියන්නෙ?

    පක්ශ වගේ එකක්?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    thm14 said:
    me api giyazz....
    lokka offline yanne nathuwa me olamottalas ge weda poddak balana inna
    rakithao - machan baya wenna epa ube FB acc ekata kelinna hithenne na ;)

    anywayz
    nytz all
    cya :D
    okkkk machan bye
    lolz
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    SIRUS3001 said:
    I Was Watching ....
    Kasun Seems to be Missing in action :confused::oo:...So Not Much to Watch Here . . .
    Only One Person is Out of Track Though
    ekane lokko kiyanne
    waliya dagaththa eka maaru

    ube goolayo tika uu dapu wamane askaranawa:rofl::rofl::P