~ Kaviyen Kaviya ~.........Kamathida???

thanujaka

Well-known member
  • Zeus said:
    Ubala dennage kavinam maxxa machan pissu kora
    11.gif

    Kavi livilla pattakata dala balagena inna asayi siravatama :D

    BTW
    ape kawi echchara lassanada................................!!!!:P
     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    Aluthin Udauna Sinhala Aurudda
    Kiriyen Penin Ithirennai Pathami Mama
    Hemada Beduna Sith Addara Mithuru Mala
    Pipila Thiben Hema Hithakama Ekama Lesa


    :) :) :) :)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    sadamala said:
    Aluthin Udauna Sinhala Aurudda
    Kiriyen Penin Ithirennai Pathami Mama
    Hemada Beduna Sith Addara Mithuru Mala
    Pipila Thiben Hema Hithakama Ekama Lesa


    :) :) :) :)
    අළුත් අවුරුද්දේ
    සිනා මල් අස්සේ
    මිතුරන් කැළ අපේ
    කවි ලියයි වැඩ අස්සේ


    මධුරට පින් සිද්ද වෙන්න අපි දැන් කොපි පේස්ට් නෑ කෙලින්ම board එකේ ලියන්නේ.. :)
    මේක බලන්නකෝ

     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    sadamala said:
    Aluthin Udauna Sinhala Aurudda
    Kiriyen Penin Ithirennai Pathami Mama
    Hemada Beduna Sith Addara Mithuru Mala
    Pipila Thiben Hema Hithakama Ekama Lesa


    :) :) :) :)



    Hithak thiyenam me wani Naumbara
    Pathum mal Pipe hamada Supembara
    Una una dawase Aurudu Nawawasara
    Pathannam subapathum obatath Sadamala

    :) :) :) :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    අළුත් අවුරුද්දේ
    සිනා මල් අස්සේ
    මිතුරන් කැළ අපේ
    කවි ලියයි වැඩ අස්සේ


    මධුරට පින් සිද්ද වෙන්න අපි දැන් කොපි පේස්ට් නෑ කෙලින්ම board එකේ ලියන්නේ.. :)
    මේක බලන්නකෝ




    කෝ අපේ කට්ටිය???
    සද්දයක්වත් නෑනේ:)

     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    amila_90210 said:
    අදුරේ නිහැඩියාවේ
    පන්හිදත් මුනිවත රකී
    පත්ඉරුද දුහුවිල්ලේ
    රළු පහස ලබමින් සිටී ...:(




    PISADAMA DUHUWILLA
    BANDUNU PANHINDA TUDE
    BINDALANNA NIHANDA BAWA
    EKATHU WEMU PERA LESE
     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    amila_90210 said:

    හිතේ බැදි කහටද
    දූවිලි වගේමයි සිතේ
    පිසදැමූවොත් මදක්
    සිනාසිය හැක පෙරසේ
    :rolleyes:

    AY EHEMA KIUWE
    WARADAK UNIDA NODENE
    HITHE THIBU SENEHE
    PERA LESEMAI KAHATA NEHE BANDUNE
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    wick321 said:
    AY EHEMA KIUWE
    WARADAK UNIDA NODENE
    HITHE THIBU SENEHE
    PERA LESEMAI KAHATA NEHE BANDUNE
    උඹලා අතින් මචන්
    නෑ වුනෙ කිසි වරදක්
    දුකක් නම් තිබුනි යම්
    දෙයක් පිලිබද ඒක හරි දැන්:)
     

    Ayyandi

    Member
    Apr 14, 2009
    282
    124
    0
    තම්බපණ්ණියේ
    amila_90210 said:
    උඹලා අතින් මචන්
    නෑ වුනෙ කිසි වරදක්
    දුකක් නම් තිබුනි යම්
    දෙයක් පිලිබද ඒක හරි දැන්:)

    Lokaya thula machan
    sadakalika nometha denagan
    dukak ethi wita machan
    nithara mama kiwu deema hithapan
    :lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    wick321 said:
    DUKA SEPATA PERALE
    NEWATHA DUKA ETHIWE
    LOWA DAHAMA EYAWE
    EYN PITA KISI DEYAK NOMAWE....
    කතාවෙන් කතාව නෙවේ ඒත් මේ හදිස්සියෙ මේ දේකවියකට ගලපගන්න මගේ කවි හැකියාව මදි

    ලැබුවත් සියලු දේ
    ඇයි දුකෙන් මේ
    සසරේ...
    අතපය නොමැති හා
    ඉන්නට ගෙවල් දොරවල් නැති..
    මිනිසුන් කොයි තරම් ලෝකෙ..
    සතුටෙන් ඉන්නවද කියා...


    [අපි කොතරම් වාසනවන්තදැයි තේරෙන්නෙ දුක් විදින සරණාගතයෝ දැක්කම:sorry::sorry:]
     
    Last edited:

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    කතාවෙන් කතාව නෙවේ ඒත් මේ හදිස්සියෙ මේ දේකවියකට ගලපගන්න මගේ කවි හැකියාව මදි

    ලැබුවත් සියලු දේ
    ඇයි දුකෙන් මේ
    සසරේ...
    අතපය නොමැති හා
    ඉන්නට ගෙවල් දොරවල් නැති..
    මිනිසුන් කොයි තරම් ලෝකෙ..
    සතුටෙන් ඉන්නවද කියලා...


    [අපි කොතරම් වාසනවන්තදැයි තේරෙන්නෙ දුක් විදින සරණාගතයෝ දැක්කම:sorry::sorry:]


    ඇතිවන සියලු දේ
    නැති වන ලොවක හිද
    මිනිසුන් මොකද නොසිතන්නේ
    හොද නරක???


    :rolleyes: :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:


    [අපි කොතරම් වාසනවන්තදැයි තේරෙන්නෙ දුක් විදින සරණාගතයෝ දැක්කම:sorry::sorry:]
    තමන්ගෙ නොලැබීම ගැන කිය කියා හොටුපෙරාගෙන අඬන ලොකු බබාලට මමත් හැමතිස්සෙම කියන්නෙ ඔය කතාවමයි අමිල අයියෙ. එගොල්ලන්ගෙත් අන්ඩක් දෙකක් කඩලම බලන්න ඔනෙ ඒවයෙ වටිනාකම තේරෙන්න:yes::D