ape kawi echchara lassanada................................!!!!Zeus said:Ubala dennage kavinam maxxa machan pissu kora![]()
Kavi livilla pattakata dala balagena inna asayi siravatama
BTW

ape kawi echchara lassanada................................!!!!Zeus said:Ubala dennage kavinam maxxa machan pissu kora![]()
Kavi livilla pattakata dala balagena inna asayi siravatama
BTW

අළුත් අවුරුද්දේsadamala said:Aluthin Udauna Sinhala Aurudda
Kiriyen Penin Ithirennai Pathami Mama
Hemada Beduna Sith Addara Mithuru Mala
Pipila Thiben Hema Hithakama Ekama Lesa
![]()
![]()
![]()
![]()

sadamala said:Aluthin Udauna Sinhala Aurudda
Kiriyen Penin Ithirennai Pathami Mama
Hemada Beduna Sith Addara Mithuru Mala
Pipila Thiben Hema Hithakama Ekama Lesa
![]()
![]()
![]()
![]()

amila_90210 said:අළුත් අවුරුද්දේ
සිනා මල් අස්සේ
මිතුරන් කැළ අපේ
කවි ලියයි වැඩ අස්සේ
මධුරට පින් සිද්ද වෙන්න අපි දැන් කොපි පේස්ට් නෑ කෙලින්ම board එකේ ලියන්නේ..
මේක බලන්නකෝ
amila_90210 said:අදුරේ නිහැඩියාවේ
පන්හිදත් මුනිවත රකී
පත්ඉරුද දුහුවිල්ලේ
රළු පහස ලබමින් සිටී ...
wick321 said:PISADAMA DUHUWILLA
BANDUNU PANHINDA TUDE
BINDALANNA NIHANDA BAWA
EKATHU WEMU PERA LESE

amila_90210 said:
හිතේ බැදි කහටද
දූවිලි වගේමයි සිතේ
පිසදැමූවොත් මදක්
සිනාසිය හැක පෙරසේ![]()
උඹලා අතින් මචන්wick321 said:AY EHEMA KIUWE
WARADAK UNIDA NODENE
HITHE THIBU SENEHE
PERA LESEMAI KAHATA NEHE BANDUNE

amila_90210 said:උඹලා අතින් මචන්
නෑ වුනෙ කිසි වරදක්
දුකක් නම් තිබුනි යම්
දෙයක් පිලිබද ඒක හරි දැන්

Ayyandi said:Lokaya thula machan
sadakalika nometha denagan
dukak ethi wita machan
nithara mama kiwu deema hithapan![]()
කතාවෙන් කතාව නෙවේ ඒත් මේ හදිස්සියෙ මේ දේකවියකට ගලපගන්න මගේ කවි හැකියාව මදිwick321 said:DUKA SEPATA PERALE
NEWATHA DUKA ETHIWE
LOWA DAHAMA EYAWE
EYN PITA KISI DEYAK NOMAWE....

]amila_90210 said:කතාවෙන් කතාව නෙවේ ඒත් මේ හදිස්සියෙ මේ දේකවියකට ගලපගන්න මගේ කවි හැකියාව මදි
ලැබුවත් සියලු දේ
ඇයි දුකෙන් මේ සසරේ...
අතපය නොමැති හා
ඉන්නට ගෙවල් දොරවල් නැති..
මිනිසුන් කොයි තරම් ලෝකෙ..
සතුටෙන් ඉන්නවද කියලා...
[අපි කොතරම් වාසනවන්තදැයි තේරෙන්නෙ දුක් විදින සරණාගතයෝ දැක්කම]

Doly said:ඇතිවන සියලු දේ
නැති වන ලොවක හිද
මිනිසුන් මොකද නොසිතන්නේ
හොද නරක???
![]()
![]()

ඒක තමයි
තමන්ගෙ නොලැබීම ගැන කිය කියා හොටුපෙරාගෙන අඬන ලොකු බබාලට මමත් හැමතිස්සෙම කියන්නෙ ඔය කතාවමයි අමිල අයියෙ. එගොල්ලන්ගෙත් අන්ඩක් දෙකක් කඩලම බලන්න ඔනෙ ඒවයෙ වටිනාකම තේරෙන්නamila_90210 said:
[අපි කොතරම් වාසනවන්තදැයි තේරෙන්නෙ දුක් විදින සරණාගතයෝ දැක්කම]

