Zeus said:උඹේ කවි ලිවිල්ලෙ මරු ෆ්රී ස්ටයිල් එකක් බන් තියෙන්නෙ ඉන්න බලන්න මමත් ට්රයි කරන්න
මගුල් කතා කියවන්නේ මමද මචං
ඇත්ත ,තිත්ත වූ සඳ ගැන්සියම කචල්
පැත්තක් ගියත් ඇත්තට දියයුතු ප්ලේස ක්
ගේමට නොවෙමි ශේප් එකේ ඉඳිමි මමත්
අම්මෝ මේ ඇති මෙහෙම දිගටම ගියොත් ත්රෙඩ් එකෙම ස්කෘ වෙලා යයි![]()











