~ Kaviyen Kaviya ~.........Kamathida???

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Zeus said:
උඹේ කවි ලිවිල්ලෙ මරු ෆ්‍රී ස්ටයිල් එකක් බන් තියෙන්නෙ ඉන්න බලන්න මමත් ට්‍රයි කරන්න

මගුල් කතා කියවන්නේ මමද මචං
ඇත්ත ,තිත්ත වූ සඳ ගැන්සියම කචල්
පැත්තක් ගියත් ඇත්තට දියයුතු ප්ලේස ක්
ගේමට නොවෙමි ශේප් එකේ ඉඳිමි මමත්:lol:

අම්මෝ මේ ඇති මෙහෙම දිගටම ගියොත් ත්‍රෙඩ් එකෙම ස්කෘ වෙලා යයි :lol:
:rofl::rofl::rofl::lol::lol:
 

thanujaka

Well-known member
  • Zeus said:
    උඹේ කවි ලිවිල්ලෙ මරු ෆ්‍රී ස්ටයිල් එකක් බන් තියෙන්නෙ ඉන්න බලන්න මමත් ට්‍රයි කරන්න

    මගුල් කතා කියවන්නේ මමද මචං
    ඇත්ත ,තිත්ත වූ සඳ ගැන්සියම කචල්
    පැත්තක් ගියත් ඇත්තට දියයුතු ප්ලේස ක්
    ගේමට නොවෙමි ශේප් එකේ ඉඳිමි මමත්:lol:

    අම්මෝ මේ ඇති මෙහෙම දිගටම ගියොත් ත්‍රෙඩ් එකෙම ස්කෘ වෙලා යයි :lol:
    ශේප් ටෝක් වේවි අපේ ඇගට ගුණත්
    මොකද මචං අපිත් පෙන්දො වගේ නිකන්
    කටගහලා ශේප් වෙන්න බැරිම වුනොත්
    දුවනව මම දෙයියො බුදුන් සිහිකරමින්
    :P
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    amila_90210 said:

    දුරින් දුරක සිටියද අප එකිනෙක
    හදින් බෑදීඇත නොසැලෙන විලසින
    රෑ මැදියම ගෙවෙනා තුරු හෝ හිද
    සවන් යොමන්නම් නුඹෙ පෙම් ගීයට


    සවන් යොමනවයි කීවට ඔඹ මට
    නොදොඩන්නේ නෑ කිසිවක් මා හට
    දුකක් දෑනුනි සත්තයි මට නම් අද
    අමනාපෙන් ඈයි කියන්න්කෝ මට
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    thanujaka said:
    ශේප් ටෝක් වේවි අපේ ඇගට ගුණත්
    මොකද මචං අපිත් පෙන්දො වගේ නිකන්
    කටගහලා ශේප් වෙන්න බැරිම වුනොත්
    දුවනව මම දෙයියො බුදුන් සිහිකරමින්
    :P

    දෙයියො නම් සිහිකරන්න එපා මචං
    මොකෝ ඉන් දිස් කේස් ,
    දෙයියා උනත් හෙල්ප්ලස් ලු:lol:


    amila_90210 said:

    HIkz
    Thnx amila ayiye :D
     
    Last edited:

    kilash

    Active member
  • Dec 5, 2007
    376
    62
    28
    ha
    than.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    #madhu# said:



    සවන් යොමනවයි කීවට ඔඹ මට
    නොදොඩන්නේ නෑ කිසිවක් මා හට
    දුකක් දෑනුනි සත්තයි මට නම් අද
    අමනාපෙන් ඈයි කියන්න්කෝ මට

    මේ මම නෑ ඉන්න ;):)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    #madhu# said:



    සවන් යොමනවයි කීවට ඔඹ මට
    නොදොඩන්නේ නෑ කිසිවක් මා හට
    දුකක් දෑනුනි සත්තයි මට නම් අද
    අමනාපෙන් ඈයි කියන්න්කෝ මට


    වෙහෙසකර දවසක නිමාවේ
    ඉස්පාසුවක් ලත් ඇසිල්ලේ
    නුඹට නොමැති ව වෙන කාට
    මගේ තනි හිත පුදන්නේ?
    ;)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Zeus said:
    දෙයියො නම් සිහිකරන්න එපා මචං
    මොකෝ ඉන් තිස් කේස් දෙයියා උනත් හෙල්ප්ලස් ලු:lol:




    HIkz
    Thnx amila ayiye :D
    මරු ටෝක..මෙච්චර දවසක් තනුජකට හරි පාට්නර් කෙනෙක් නැතුව හිටියෙ..:):lol:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    #madhu# said:
    පාළු මෑදියමේ නුඹව සොයන සද
    ඔඹ සිටියයි රෑ වෙනම ෆෝරමක
    හිතක් නොවුනි නුඹ වෙහෙස කරන්නට
    මාත් ගියා රෑ සුපුරුදු නින්දට:) :) :)
    :shocked:


    ආගිය සළකුනූ නොදැකපු හින්දම
    පැත්තක් ගහලා හිටියා තනියම
    රෑ හීනෙන්වත් නුඹ දැක ගන්නට
    නින්ද ආවෙ නෑනේ මා අසළට



     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    මරු ටෝක..මෙච්චර දවසක් තනුජකට හරි පාට්නර් කෙනෙක් නැතුව හිටියෙ..:):lol:

    :lol::yes:
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    amila_90210 said:
    :shocked:


    ආගිය සළකුනූ නොදැකපු හින්දම
    පැත්තක් ගහලා හිටියා තනියම
    රෑ හීනෙන්වත් නුඹ දැක ගන්නට
    නින්ද ආවෙ නෑනේ මා අසළට




    :):rofl::dull:
     

    thanujaka

    Well-known member
  • amila_90210 said:
    මරු ටෝක..මෙච්චර දවසක් තනුජකට හරි පාට්නර් කෙනෙක් නැතුව හිටියෙ..:):lol:
    එහෙම එකක් නැහැ........................!!!!
    මට ඉතින් ඕන එකක් ඔට්ටුයි නේ..................!!!!
    :P
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    amila_90210 said:
    :shocked:


    ආගිය සළකුනූ නොදැකපු හින්දම
    පැත්තක් ගහලා හිටියා තනියම
    රෑ හීනෙන්වත් නුඹ දැක ගන්නට
    නින්ද ආවෙ නෑනේ මා අසළට





    රෑ හීනෙන් නාවද මං මෑදියමෙ
    ඔය හිත අද්දර රෑදෙමි ඉතිං මම
    පෙරුම් පුරන හිත දෑක ගන්නට නුඹ
    මගේම දෑයි මට කියනවාද අද
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    #madhu# said:



    රෑ හීනෙන් නාවද මං මෑදියමෙ
    ඔය හිත අද්දර රෑදෙමි ඉතිං මම
    පෙරුම් පුරන හිත දෑක ගන්නට නුඹ
    මගේම දෑයි මට කියනවාද අද


    පෙරුම් පිරූ හිත හැඩුවා
    සිත අවනත නෑ කියලා
    මට මාවත් නැති දිනයක
    ඔබ පමණයි ළග රැදුනා...

     

    wick321

    Member
    Aug 18, 2008
    1,234
    2
    0
    Saudi Arabia
    amila_90210 said:
    පෙරුම් පිරූ හිත හැඩුවා
    සිත අවනත නෑ කියලා
    මට මාවත් නැති දිනයක
    ඔබ පමණයි ළග රැදුනා...


    Kolla Bara Love Talk ekaka Petalila Wagei....(LOL)
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    amila_90210 said:
    පෙරුම් පිරූ හිත හැඩුවා
    සිත අවනත නෑ කියලා
    මට මාවත් නැති දිනයක
    ඔබ පමණයි ළග රැදුනා...



    පෙරුම් පුරන හිත හඩන වෙලාවේ
    නුඹෙ හිත් තනියට නිවාඩු දෙන්නේ
    තුරුලු වෙලා මට හීන් සීරුවට
    සුදු මුදු පෙම් සිත සිඹ ගන්නේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    #madhu# said:


    පෙරුම් පුරන හිත හඩන වෙලාවේ
    නුඹෙ හිත් තනියට නිවාඩු දෙන්නේ
    තුරුලු වෙලා මට හීන් සීරුවට
    සුදු මුදු පෙම් සිත සිඹ ගන්නේ

    තුරුළු වෙලා ආදරයෙන් මගෙ ළග තනි වෙන්න
    දිගු රතැගිළි මගෙ තොල් මත තවරා හිනැහෙන්න
    දෑසට දෑසක් ගැටෙනවා ඇසිපිය නොහෙළන්න
    මධු ස්වරයෙන් මා අමතා පෙම් බස් තෙපලන්න

     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    amila_90210 said:
    තුරුළු වෙලා ආදරයෙන් මගෙ ළග තනි වෙන්න
    දිගු රතැගිළි මගෙ තොල් මත තවරා හිනැහෙන්න
    දෑසට දෑසක් ගැටෙනවා ඇසිපිය නොහෙළන්න
    මධු ස්වරයෙන් මා අමතා පෙම් බස් තෙපලන්න



    සඳ හා එක් වෙන පුංචිම තරු හට
    මගේ පෑතුම් කීව්වා රහසින්
    නුඹ හට ඒය දෑනිලාද හිතයි මට
    මගෙ හිත් ගයි ඔය සුපෙම් හෑගුම්