amila_90210 said:ලස්සනයි නන්ගි![]()
Amalka101 said:නිදහස් හෙළ දෙරණ පිබිදෙනු දැක මෙලෙස
සාඩම්බර හැගුම් ඇතිවිය හදවතට
නිවහල් රටක් වෙනුවෙන් දිවි දුන් සැමට
පුදනෙමි හිසනමා උපහර බැතිබරව........
Amalka101 said:නිදහස් හෙළ දෙරණ පිබිදෙනු දැක මෙලෙස
සාඩම්බර හැගුම් ඇතිවිය හදවතට
නිවහල් රටක් වෙනුවෙන් දිවි දුන් සැමට
පුදනෙමි හිසනමා උපහර බැතිබරව........
amila_90210 said:ඈතින් හිටියත් දුරකට වී මවු බිමට
ඇති දෑ අනුරාගය පැසසිය යුතුය
ඔය වැනි අදහස් අප මතු පරපුරට
නැත්නම් හිස් ගෙඩි වළ වැපිරිය යුතුය
Doly said:ලක් මවගේ විර පුතුන්ගේ බලයෙන්
සතුරා පැන ගියා අප විරුවන්ට බයෙන්
රණබිම දෙසින් ඇසෙනා ජය නාදේ තුලින්
නැගෙනා කදුලු සතුටට යැයි කියමු තුටින්
අවි අත් අරන් ළය මැද්දෙහි හොවා ගෙනAmalka101 said:තිස් වසක් තුල පැමිණි මාවත
නිමාවට පත් කරමිනේ
සාමයේ මල් පිපුණු කෙම්බිම
වෙතට ආවෙමු අද දිනේ
unicode hari............................!!!!amila_90210 said:අද එළස්.... තනුජකත් ආයෙ ඇවිල්ලා තියෙන්නේ![]()
thanujaka said:අවි අත් අරන් ළය මැද්දෙහි හොවා ගෙන
දහදුක් විදන් ගිය මග ලේ හලා ගෙන
මේ වනතුරා ඔබ ඉටුකල සේවයට
දල්වමු පහන්සිළු ඔබ සිහිකරමින්ම
ekada doly pahugiya dawas tike kawi liwwe naththe................................!!!!Doly said:me tooooooo![]()

Doly said:යුතුකම් නිසිලෙසට ඉටුකල සොයුර ඔබයි
රටකට එළිය ගෙන දුන් හිරු රජිදු ඔබයි
ලක් මව රැක අපවද රැක්කේ ඔබයි
සාමයේ අරුත හෙළිකල රන් වැකිය ඔබයි
Amalka101 said:උපන් බිමේ අයිතිය තහවුරු කරමින්
රට දැය දිනාගත් නිර්භය වැසියො ලෙසින්
එක්වෙමු සැවොම අප නිවහල් දෙරණ මතින්
නන්වමු නැවත ලොව ජයගත් රටක් ලෙසින්
Doly said:මනහර අනාගතයක සිරි ලැබ දුන්න
විරුවනි ඔබට පතනෙමු තෙරුවන් සරණ
සැක හැර ඉතින් යන්නට හැක සිත් තොසින
දැනුනා නිදහසක් හද තුල අද ඔන්න
තිස්වසරක් පුරා පැවතුනි මෙ යුද්ධයAmalka101 said:සාමයේ සිසිලස සමග
මද පවන හමනා මවුබිමෙන්
ඈත් වී සිටියා ඇතිය මට
ගෙදර එන්නට සිතෙයි දැන්
thanujaka said:තිස්වසරක් පුරා පැවතුනි මෙ යුද්ධය
එනමුත් ඒයින් උන්ට ලැබුනු දෙයක් නැත
උන් නොසිතන්ට ඇති මේලෙස මියැදෙන්න
අවසානයෙ මියගියෙ බල්ලෙකු ලෙසින
thanujaka said:තිස්වසරක් පුරා පැවතුනි මෙ යුද්ධය
එනමුත් ඒයින් උන්ට ලැබුනු දෙයක් නැත
උන් නොසිතන්ට ඇති මේලෙස මියැදෙන්න
අවසානයෙ මියගියෙ බල්ලෙකු ලෙසින
ඇයි නන්ගි මදුර ටූල් එක use කරා නම් හරිනේAmalka101 said:real time unicode neda..... ada thamai hari gihin tibune
