chintha4u said:Dakimi asami vidimi
Pahasin obe sanasemi
Sobadam dinithi
Rakimi divi himiyeni

RuwinRTY said:ammo
meke apita kavi hadannath onene
mama hithuwe geethen geethe kiyala
Doly said:chutii try ekak danna
dala ekak liyanna
ලියන්නට යමක් නැත්තෙයි නොකියන්නRuwinRTY said:try karaa
eeth mona liyannada kiyala hitha ganna baaa
thanujaka said:ලියන්නට යමක් නැත්තෙයි නොකියන්න
සිත් පුරවා තියෙන්නෙ යස අදහස්ය
ගොතා යමක් ඔබේ හදෙන් නිදහස්ව
දමන්න මෙහි එක් කවියක් කියවන්න

RuwinRTY said:wow.....................![]()
)sadamala said:Pawena Kusum Pethi Athare Manu Suwada Soya
Igilila Yanna Hithuna Nil Ahasa Pura
Wasanthaye Dawasaka Pini Wessa Wela
Wetenata Hithai Manusath Gaga Purawa Dama
Doly said:ඉගිල්ලිලා යන්න ඉතින් නිල් අහස පුරා
දග කරන්න එපා දුහුල් වලාකුල් පුරා
ඉරයි හදයි සිනා සේවී ඇවිත් ඔබ කරා
එන්න ඉතින් ඇවිත් යන්න නිල් අහස පුරා
amila_90210 said:
නිල් අහස,වළාකුළු ඔබ වෙනුවෙන් ඉදීවී
ඉරුත් සඳුත් සැමදාමත් අහස් කුස රැදේවී
වළාකූලු සියොත් කැළ ආදරෙන් බලාවී
නිදහසේ පියා සලන්න හෙට දිනක් තියේවී

kkroxc said:නිල් අහසත් වලා කුලුත් අපේ නෙමෙ
මහ පොලවත් මහ මුහුදත් අපේ නෙමෙ
මෙලොව තියෙන කිසිම දෙයක් අපේ නෙමෙ
අපිට අයිති අප පමනයි එයත් සදාකල් නොවේ

කවුද එයාZeus said:
ආමි ජිනේ
නම අහලා පුරුදුය..හොද වැඩකට ප්රසිද්ද වෙච්ච් කෙනෙක් නෙවේ නේදYup notoriousamila_90210 said:කවුද එයානම අහලා පුරුදුය..හොද වැඩකට ප්රසිද්ද වෙච්ච් කෙනෙක් නෙවේ නේද

kkroxc said:Ko mata reply naneeeeeeeeee

Zeus said:Terunada kavi liyana hati(Padiya vage kivvata mama dannet na)