~ Kaviyen Kaviya ~.........Kamathida???

thanujaka

Well-known member
  • RuwinRTY said:
    try karaa
    eeth mona liyannada kiyala hitha ganna baaa
    ලියන්නට යමක් නැත්තෙයි නොකියන්න
    සිත් පුරවා තියෙන්නෙ යස අදහස්ය
    ගොතා යමක් ඔබේ හදෙන් නිදහස්ව
    දමන්න මෙහි එක් කවියක් කියවන්න
     

    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    thanujaka said:
    ලියන්නට යමක් නැත්තෙයි නොකියන්න
    සිත් පුරවා තියෙන්නෙ යස අදහස්ය
    ගොතා යමක් ඔබේ හදෙන් නිදහස්ව
    දමන්න මෙහි එක් කවියක් කියවන්න

    wow.....................:shocked:
     

    sadamala

    Member
    Oct 6, 2007
    429
    8
    0
    Pawena Kusum Pethi Athare Manu Suwada Soya
    Igilila Yanna Hithuna Nil Ahasa Pura
    Wasanthaye Dawasaka Pini Wessa Wela
    Wetenata Hithai Manusath Gaga Purawa Dama
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    sadamala said:
    Pawena Kusum Pethi Athare Manu Suwada Soya
    Igilila Yanna Hithuna Nil Ahasa Pura
    Wasanthaye Dawasaka Pini Wessa Wela
    Wetenata Hithai Manusath Gaga Purawa Dama



    ඉගිල්ලිලා යන්න ඉතින් නිල් අහස පුරා
    දග කරන්න එපා දුහුල් වලාකුල් පුරා
    ඉරයි හදයි සිනා සේවී ඇවිත් ඔබ කරා
    එන්න ඉතින් ඇවිත් යන්න නිල් අහස පුරා
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Doly said:
    ඉගිල්ලිලා යන්න ඉතින් නිල් අහස පුරා
    දග කරන්න එපා දුහුල් වලාකුල් පුරා
    ඉරයි හදයි සිනා සේවී ඇවිත් ඔබ කරා
    එන්න ඉතින් ඇවිත් යන්න නිල් අහස පුරා

    නිල් අහස,වළාකුළු ඔබ වෙනුවෙන් ඉදීවී
    ඉරුත් සඳුත් සැමදාමත් අහස් කුස රැදේවී
    වළාකූලු සියොත් කැළ ආදරෙන් බලාවී
    නිදහසේ පියා සලන්න හෙට දිනක් තියේවී
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    නිල් අහසත් වලා කුලුත් අපේ නෙමෙ
    මහ පොලවත් මහ මුහුදත් අපේ නෙමෙ
    මෙලොව තියෙන කිසිම දෙයක් අපේ නෙමෙ
    අපිට අයිති අප පමනයි එයත් සදාකල් නොවේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:

    නිල් අහස,වළාකුළු ඔබ වෙනුවෙන් ඉදීවී
    ඉරුත් සඳුත් සැමදාමත් අහස් කුස රැදේවී
    වළාකූලු සියොත් කැළ ආදරෙන් බලාවී
    නිදහසේ පියා සලන්න හෙට දිනක් තියේවී

    කඳු හෙල් පරයමින් ජවයෙන් ගලන ගඟ
    ජීවිත සරුකර නවතියි මුහුද සිඹ
    ගලනට නිසි මග ඇවිරී තිබෙන කළ
    දෙගොඩතලා ගලමින් වෙයි මහත් වින:yes:

    මං මේක ලිව්වෙ අමිල අයියෙ තරමක් දුර හිතල.
    ඔයාට සමහර විට තේරෙයි මං අදහස් කළ දේ
    Hint:-Its about our soldiers
    sup:- Think about ආමි ජිනේ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    kkroxc said:
    නිල් අහසත් වලා කුලුත් අපේ නෙමෙ
    මහ පොලවත් මහ මුහුදත් අපේ නෙමෙ
    මෙලොව තියෙන කිසිම දෙයක් අපේ නෙමෙ
    අපිට අයිති අප පමනයි එයත් සදාකල් නොවේ

    :yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    කවුද එයා:confused:නම අහලා පුරුදුය..හොද වැඩකට ප්‍රසිද්ද වෙච්ච් කෙනෙක් නෙවේ නේද
    Yup notorious :yes:
    යැප්
    පාතාල පොරක්.
    අන්තිමෙදි ඉස්පිරිතාලෙ ඉන්දෙද්දි එලියෙ ඉදන් කෙනෙක් එයාගෙ ඔලුවටම ඒම් කරල සෙත්ත්පෝච්චි කළේ.තව ගොඩක් විස්තර තියෙනව එයා ගැන සුනාමි කාලෙ එහෙම(මට දැන් මතක නෑ )