kaymu.lk එකෙන් delivery උදාවක්.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    kaymu.lk එකෙන් delivery උදාවක්.

    මචං මම kaymu එකෙන් portable router එකක් ගතා. තාම මුකුත් delivery details නෑ. මේක පෙනන්නේ "Contact Dispatch Cod Timeout Seller" delivery details එකට. කොහොමද බන් මේකේ seller ගේ number එක හොයාගන්නේ? Message එකක් යවුවට reply නෑ. කවුරුහරි මේකෙන් බඩු අරගෙන තියනවද?
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අයි බන් ඔච්චර තැවෙන්නේ කොම්පියුටර් පාර්ට්ස් විකුණන කඩේකට ගිහින් ඕක ගත්තනම් ඉවරයි නේ.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    බම්ප් මචන්

    අයි බන් ඔච්චර තැවෙන්නේ කොම්පියුටර් පාර්ට්ස් විකුණන කඩේකට ගිහින් ඕක ගත්තනම් ඉවරයි නේ.

    router එකක් කීවට මේක බන් 3G/4G dongle ගහන්නත් පුළුවන් එකක් බන්. එකක් හොයාගන අමාරු උනා බන්.


    bump...customer care katha kre netda machan?

    මේක ebay වගේ එකක් නේ බන්.

    CALL US NOW
    011 7575600

    seller ගේ නො එක ඕනේ බන්.
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    උබේ ෆෝන් එකට එවල ඇති සෙලර් ගේ නම්බරේ. ඔය හුත්තලගෙන් බඩු ගන්න එපා බන්. එවන්නේ නැ මලාට කොළඹින් පිටනම්. මමත් ඕඩර් කරල මේ තාම බලන් ඉන්නවා. සෙලර් ට කෝල් කරහම උ කියනවා දන්නේ නැහැලු කයිමු එකෙන්ලු ඩිලිවර් කරන්නේ, කයිමු හුත්තියෝ කියනවා අද එනවා හෙට එනවා කියල