KBB 50 වලට හරියන ඩොන්ගල් එක

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    KBB 50 වලට හරියන ඩොන්ගල් එක

    huawei-e3131-21mbps-hspa-usb-dongle-3g-usb-modem-stick-umg1831-junelaw-1310-29-junelaw@6.jpg


    මචන් ලා 3.6 MBPS ඩොන්ග්ලෙ එකට වඩා 7.2 MBPS ඩොන්ගල් එකට සිග්නල් එනව නේද? මගෙ තියෙන්නෙ 7.2 එකක්... මම මේ බැලුවෙ 21MBPS ඩොන්ගල් එකක් හරි 42mbps එකක් හරි ගන්න... (HSpa+) මචන්ලා... 4Gනෙවේ... අපි ඌව පළාතේ... මෙහෙට තවම 4G න.. මම යූස් කරන්නෙත් kbb 50 පැකේජ් එක... අත්දැකීම් තියෙන අය උදව් කරන්න.... මගෙ නොර්මල් 300kbps වගෙ තම IDM එකට එන්නෙ... 7.2 එකට...
     
    Last edited:
    • Like
    Reactions: imscncl and abler

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Bro speed 1ka depend Use karana dongle + Tower 1ka support karana signels anuwane.Danna tharamin DC-HSPA+ connect unama speed wadi habai ithin tower 1ke usersla wadi nam ithin speed 1ka adu wenawa:(

    So mata wada meh gana danna kenek help karai bro & menna meh dongle 1kanam patta:cool:

    26846.jpg

     
    • Like
    Reactions: chamara_p