KBB 50 වලට හරියන ඩොන්ගල් එක

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මෙන්න අද පැය2 ට බාපු ටික 15gb

    11169411_10206171228913059_6306243550245652351_n.jpg

    machan oya dongle eka mokak da? 4G newei ne... 3g HSPA+ neda?
     

    Slanuhas

    Member
    Jul 29, 2015
    17
    2
    0
    මමනම් නයිට් 100 පාවිච්චි කරන්නේ.. ෆෝන් එක 21mbps.. උදේ වෙද්දි 20gb විතර download වෙනවා..උපරිම 25 වුනා පැය 6ට
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    මගේ ඩොන්ගල් එක මේක බන් E 173 එකක් 7.2mbps
    images

    පාන්දර 5ට connect කරාම 3mbps+ එනවා මචං දවල්ට නම් 1mbps වලට වඩා අඩුයි
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Dual carer කියල technology එකක් තියෙනවා. එකෙන් connection දෙකක් හදාගන්නවා. මෙන්න මේකේ එකත් තියෙනවා

    26846.jpg
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    KBB Package එකේ මගේ නම් උපරිම ගිහින් තියෙන්නේ 1.2MBps වගේ බං, එතැනින් එහාට ඇවිල්ලා නෑ බං, දැන් වැඩිය මේ පැකේජ් එක පාවිච්චි කරන්නේ නැති නිසා දන්නේ නෑ බං හරියට
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කොහොමත් බන් 4G sim වලට KBB support කරන්නේ නෑ , ඒ නිසා 4g dongle එකක් ගන්න එක තේරුමක් නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    okata hodatama fit wene machan phone eka. dongle eken drop wenawa. phone eke package eka active karala wifi hotspot eken banakota 5GB witara ekadigata bana puluwan. dongle eken mokak hari wela mis unoth aye torrent ehema mula idan patan ganakota padui. anika 4n ekata hodata signal enawa dongle ekata wada/
     
    • Like
    Reactions: chamara_p

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    ඉස්සර මට 7.2 වගේ 600kbps වගේ අවා. Dialog එකේ Upgrade එකෙන් පස්සේ Full Signal තිබ්බත් Speed නැහැ, දැන් 400kbps වගේ තමා උපරිම Speed එන්නේ.
     
    • Like
    Reactions: chamara_p

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    26846.jpg


    meka Huwawei DC-HSPA+ 42Mbps eka.
    dialog la kbb 50 4g walata denne ne.
    3g pamanayi.eka hinda meka thama suitabale eka oyata.

    ganath adui.man gaththe 2800ta dan thawa ganan adu athi.
    antenna dekakata out karanna port thiyenawa.
    signal adui nam antenna wak use karanna.
    stc kiyanne huwawei ekema brand ekak.

    thawa E392 kiyala ekkuth thiyenawa.
    eka mekatath wada powerful kiwwa gaththa thanin.(signal )hebeyi ganan wediyi.

    mata always dc-hspa+ enne.
    reta uparima 3MB/s enawa.ekiyanne 20-25Mbps athara enawa.

    download 10-12,14GB wage.

     
    Last edited:
    • Like
    Reactions: kterulz