KBB 50 වලට හරියන ඩොන්ගල් එක

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    එක කොච්චර ස්පීඩ් උනත් වැඩක් නෑ මචන් Service Provider දෙන ස්පීඩ් එකයි එන්නෙ,
    Dialog 3G ස්පීඩ් වැඩි මන් දන්න විදියට නම් අනිත් Connections වලට වඩා නම්,කොහොමත් දැනට දෙන Packages වලට 7.2M එක නම් ඇති මචන්...:):):)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Math use karanne KBB 50 thamai
    Dongle eka meka

    26846.jpg

    42Mbps ekak
    Mage normal enne 10mbps withara

    meka patta
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,631
    113
    Auckland
    මටත් මේ සුත්ත SLT ඇති වෙලා ඉන්නෙ බොලව්. ගිහින් ගෙනාව ඩයලොග් සිම් එකක් උදේම. මම දැනට ෆෝන් එකට දාල තමා යන්නෙ. එන්නෙ නම් 350 400 kbps වගෙ. ෆෝන් එක නම් 20+ කියක්දො MBps තියනව කියල ස්පෙක් වල තියෙන්නෙ. ඩොන්ගල් එකක් ගත්තොත් මීට වඩා ස්පීඩ් එකක් එයිද ? මම ඉන්නෙ ඩොටේ හරියට සිග්නල් එන්නෙ කාමරේ ජනෙල් පඩියට බොලව් :P:rofl:
     
    Sayuranga

    Member
    Jun 13, 2015
    23
    3
    0
    Mage 7.2 ekat 400-500kbps wage enne bn. Dawalta tikak speed. But night ekat patta slow mchn. Uses lath balapaanawa ethi ehenam.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,274
    4,406
    113
    ඇයි එන්නද
    මටත් මේ සුත්ත SLT ඇති වෙලා ඉන්නෙ බොලව්. ගිහින් ගෙනාව ඩයලොග් සිම් එකක් උදේම. මම දැනට ෆෝන් එකට දාල තමා යන්නෙ. එන්නෙ නම් 350 400 kbps වගෙ. ෆෝන් එක නම් 20+ කියක්දො MBps තියනව කියල ස්පෙක් වල තියෙන්නෙ. ඩොන්ගල් එකක් ගත්තොත් මීට වඩා ස්පීඩ් එකක් එයිද ? මම ඉන්නෙ ඩොටේ හරියට සිග්නල් එන්නෙ කාමරේ ජනෙල් පඩියට බොලව් :P:rofl:

    fb eken mata msg ekak danna. mama kiyannam karanna ona vade
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මටත් මේ සුත්ත SLT ඇති වෙලා ඉන්නෙ බොලව්. ගිහින් ගෙනාව ඩයලොග් සිම් එකක් උදේම. මම දැනට ෆෝන් එකට දාල තමා යන්නෙ. එන්නෙ නම් 350 400 kbps වගෙ. ෆෝන් එක නම් 20+ කියක්දො MBps තියනව කියල ස්පෙක් වල තියෙන්නෙ. ඩොන්ගල් එකක් ගත්තොත් මීට වඩා ස්පීඩ් එකක් එයිද ? මම ඉන්නෙ ඩොටේ හරියට සිග්නල් එන්නෙ කාමරේ ජනෙල් පඩියට බොලව් :P:rofl:

    ඩොන්ගල් එකක් ගත්තොත් මීට වඩා ස්පීඩ් එකක් එනවා බං:yes:
     
    • Like
    Reactions: speedmalli

    chamara_p

    Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මේක ස්ටේබල් නැ බොළව්.. :growl::growl::growl:
    7-8 pm වගේ වෙලාවට 700-800 kbps තියෙනවා.. :rolleyes::rolleyes: රැ 2-3 ට කොහොම වෙයිද මංදා... :rolleyes::rolleyes::rolleyes:
    ඩොංගල් එකට HSPA+ එන්නෙ නැ බොළව්.. J1 එකට HSPA+ වැටෙනවා...
    ඩොන්ංගල් එකට HSPA විතරයි...
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Huawei E3276 eken mama 15 gb banava 2h valata ayi yako photo dala thiyenne thanath ekka :angry:
    aaaah
    ubalata hondatama signal thibilada nathnam signal aduven thiyeddida bn ohoma adinne
    mn E3131n adinava 16GB
    adinava kivvata hamadama adinna ba bn.
    ape gedara internet valata 2500k yanava okkotama

    kbb 50n addoth 500k vithara dammoth ethanama 3000i bn :sorry:
    :sorry: